නැතුව..
ඔයත් ඔන්න පිලි ගත්ත එයා විතරයි කියලා..![]()
එතකෙට දැන් ඉතින් ඔයත් චපලයි..![]()
elakiri eke godak aya thamange kella mara hodai kiyala thread daanne oyage girl ganada???




නැතුව..
ඔයත් ඔන්න පිලි ගත්ත එයා විතරයි කියලා..![]()
එතකෙට දැන් ඉතින් ඔයත් චපලයි..![]()




✿Mitzi✿;16459402 said:elakiri eke godak aya thamange kella mara hodai kiyala thread daanne oyage girl ganada???![]()

![]()
![]()
කෝ මම දැකලා නෑ නේ එහෙම දාපුවා..
අනික ඉතින් හොද කෙල්ලෙක් කියලා ත්‍රෙඩ් දාන්නේ හිත සතුටු කරගන්න මෙයා..
![]()
![]()
![]()



![]()
![]()
කෝ මම දැකලා නෑ නේ එහෙම දාපුවා..
අනික ඉතින් හොද කෙල්ලෙක් කියලා ත්‍රෙඩ් දාන්නේ හිත සතුටු කරගන්න මෙයා..
![]()
![]()
![]()


✿Mitzi✿;16459442 said:mama apahu me thread ekata reply comments danne naha.. mokada mata mage adare baldu karaganna one naha.. mama dannawa mama aththatama adare karanawa kiyala.. anith aya monawa qwath.. so oyage love ekata all the best..![]()

ප්‍රශ්නෙ අහපු එකත් වැරදියි✿Mitzi✿;16459350 said:mama prashnayak ahuwa misak mama a deka sambanda kare kothanadida???![]()

අපෝ ඉරිසියාවෙ පුපුරයි✿Mitzi✿;16459402 said:elakiri eke godak aya thamange kella mara hodai kiyala thread daanne oyage girl ganada???![]()



පුද්ගලික දේවල් ගැන කතාකරන්න එපා.✿Mitzi✿;16459442 said:mama apahu me thread ekata reply comments danne naha.. mokada mata mage adare baldu karaganna one naha.. mama dannawa mama aththatama adare karanawa kiyala.. anith aya monawa qwath.. so oyage love ekata all the best..![]()



ඉතින් කෙල්ලෝ ඇත්තට ආදරේ කරන්නෑ නේ![]()
![]()
![]()
அமைதி;16458929 said:ටිපිකල් සින්හල කෙල්ලෙක්!! මව්පිය බැඳීම ආදර කතාවලට පටලවන්න එපා![]()

පිරිසකගේ ලක්ෂණ මත පොදු නිගමනයන්ට එළඹිය හැකිනම් , "කොල්ලන් ස්ත්‍රී දූෂකයින්"යැයි යමෙක් පැවසුවොත් එයද පිළිගත යුතුය .
ඉතින් හැම එකාම කවදා හරි දූෂනය කරනවා නේ.. 
ක්‍රේසි උයාව දැක්ක කල්..
මොක උනත් මේ කියල තියෙන දේවල් වල හොඳ සත්‍යතාවක් තියෙනවා..
ආදර කරන් යනකොට 100%ම ගැලපීම් තියෙන්නෙ නෑ..ඒ නිසා යම් ගානකට දේවල් ඉවසන්න වෙනවා..ඒත් ඒ යම් ගාන too much නම් ඒක ලොකු ඇණයක් වෙනවා ඒ වගේ වෙලාවක දෙන්න එක්කම කතාවෙලා සාමයෙන් වැඩේ කෙලවරක් දකින්න ඕන..එතකොට දෙන්නටම ලොකු වේදනාවක් නෑ..
(උ.දා:- කෙල්ල ටිකක් ඇඟ පේන්න අඳින්න කැමති..කෙල්ලගේ ඇඟ අනික් උන් බලනවට බහුතරයක් කොල්ලො කැමති නෑ.. කෙල්ල ක්ලබ් යන්න ඩ්රින්ග්ස් ගන්නත් ටිකක් කැමතී නම් උඹට ඒක ලොකු අවුලක් නැත්තම් ෂේප්..ඒත් ඒ එකකටවත් කැමති නැතිව ආදරේ නිසාම ඉවසන් ඉන්නව නම් වෙලාවක් එනවා ඒ සීමාව පනින.එතකොට ගොඩක් දුර ගිහින් නම් ලොවෙත් නෑමක්..)
- ඕනවට වඩා හැම එකම ඇත්තටම ආදරේ නිසාම ඉවසන එකට නම් ලොවෙත් රිටන් එක හම්බෙනවා.ඒ රිප්ලයි එකට නම් ලොවෙත් රිදෙයි.මමද එය කා ඇත.නැවත එය නොකරමි.
- හොඳ අවබෝධෙකින් සම්බන්ධයක් අරන් යන්න පුලුවන් විදියේ හොඳ කෙල්ලෙක් ඉන්නව නම් කවදාවත් ඒ කෙල්ලව අත ඇර ගන්න එපා ජීවිතේ කරපු ලොකුම වැරදි වලින් එකක් වෙයි..කරුමෙට මම එයද සපුර ඇත්තෙමි.



![]()
ඉතින් හැම එකාම කවදා හරි දූෂනය කරනවා නේ..
ගානක් නෑ..![]()

ඔය ඉතින් එතනත් වරද්ද ගත්තනේ මෙයා
හැම එකක්ම දුෂණයක් වෙන්නේ නැහැ .

11) ඇස දෙකට පෙනී පෙනී කන් දෙකට ඇහි ඇහී තියෙන ඇත්ත කෙල්ලට තියෙන අසීමිත ආදරය හින්ද විස්වාස නොකිරීම![]()
![]()
![]()












4) තමන්ගේ යාලුවන්ව අමතක කර කෙල්ලව මුළු ලෝකෙම කරගෙන ඔලුව උඩ තබාගැනීම