කොල්ලො එක්ක චැට් .. කෙල්ලෙක්

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කොල්ලො එක්ක චැට් කරන්න ඇබ්බැහි උනු කෙල්ලෙක් එකෙන් බෙරගන්න විදියක් නැත්ද?

    පවුල් පසුබිමෙ අවුලක් නැහැ,
    හැබයි එකිගෙ අම්මා /තාත්තාගෙ අතිතෙ නම් හරි නැහැ, උන්ගෙ තාත්තා එ ලමයි වහල්ලු වගෙ හදලා තියෙන්නෙ, උට සාත්තු සප්පායම් කරන්න වෙලා තියෙනවා එයාට, තාත්තා තෙ කොප්පෙවත් සොදන්නෙ නෑ, එකත් ගෙදර ගැනු කෙනෙක් කරන්න ඔන, මැන් දැන් ජිවතුන් අතර නැහැ,
    එකි හැමදාම කියපු දෙයක් තමා ගෙදර උන් එයාට සලකන්නෙ නෑ කියන එක, එක නිසා ගෙදර ප්‍රස්න පිට උන් එක්ක කියන එක තමයි පුරුද්ද, ප්‍රශ්න ඇති උනාම පිට උන් එක්ක චැට් කරනවා රැයක් දවාලක් නැතිව, කෙල්ලො නෙවි. කොල්ලො, ගොඩ එමක් නැහ, ප්‍රශ්න නැත්ත මොකක් හරි පොඩි දෙයක් අල්ලන් ගෙදර උන් එක්ක වලි දාන කොහෙ හරි යනවා යන්න, එක්කො බුම්මන් ඉන්නවා දවස් ගනන, එත් චැට් නවත්තන්නෙ නැහැ,,දැන් මම හිතන්නෙ 345824 වෙනි එකා ඇත්තෙ,,, කටහඩ ලස්සන නිසා කොල්ලො ඇලිලා ඉන්නවා, රුපෙ නම් ලස්සනක් නැහැ, මට සෙට් උනෙ බුකියෙන්, එත් චැට් එකකින් තමයි,,:angry::angry:..

    එ ඇරුනාම වෙන කිසිම ආබාදෙයක් නැහැ,,
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ehema purudu una kello goda ganna harima amarui. nikan hari phone eka use karana eka nawaththuwoth,, eki ekata anith minissungen pali ganawa.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    එලකිරියෙ ඉන්න හොඳ අයටලට ප්‍රශ්ණ කියන්න එන්න කියන්න
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,395
    113
    Kaduwela
    Podi-Story-Ekak-Mathak-Wuna-Ponnayo.gif

    යහමගට ගන්න නම් අමාරුයි.
    හීට් එක වැදිලා නිසා කොල්ලෝ එක්ක ටෙක්ස්ට් කරන එකෙන් තමා ඒකි ඩොපමින් ජෙනරේට් කරගන්නේ.
    හොදම වැඩේ ඒකිට Financially ගොඩ එන්න පාත් එකක් හරි, Education එක පැත්තෙන් හරි ගොඩ එන්න උදව් කරන එක.
    එක්කෝ ජපන්, කොරියන්, ඉතාලි වගේ යන්න මෝටිවෙට් කරන එක.
    ඒත් ඒකිව 100% නම් වෙනස් කරන්න අමාරු වෙයි.
    පුකේ ලයිට් එළියක් තියාගෙනත් ලොකු ලයිට් එකක් පස්සේ පන්නන කනාමැදිරියෙක් වගේ ඒකි ඔය වැඩේ දිගටම කරගෙන යනවා.
    උබ ඒකිට මැසේජ් කරත් නොකරත් ඒකිට ඕනි තරම් ඔප්ෂන්ස් තියෙනවා.
    ට්‍රයි එකක් දියන් කැමති නම්, ගොඩ ගියොත් ඒකිගේ වාසනාව.
    එක්ටැම්ගේක ඉදලත් චිත්‍රා, ගාමිණි එක්ක කොටු පැනපු එකේ,
    ඔය කෙල්ල නෙළුම් කුළුණේ හිර කරලා තිබ්බත් ලිෆ්ට් එකේ එන අතුගාන එකෙක් එක්ක හරි ඇමිනෙන්න හදයි.
    ඒක තමයි උන්ගේ නේචර් එක, මම උබ අපි කොච්චර ට්‍රයි කරත් වෙනස් කරන්න බෑ.
    කරගහන්න නම් ලැස්ති වෙන්න එපා. කරගහලා ත්‍රෙඩ්ස් දාන්නත් ලැස්ති වෙන්න එපා 🤡👉👌
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ehema purudu una kello goda ganna harima amarui. nikan hari phone eka use karana eka nawaththuwoth,, eki ekata anith minissungen pali ganawa.
    මම දැන් අවුරුදු 12කට වැඩිය එ කෙල්ලඑක්ක කතා බහ කරනවා, එක දසමෙයක් වෙනස් වෙලා නැහැ, කාලකන්නි පවුල් වල ඉපදුනාම මොන තරම් ස්කිල් තියෙන කෙනෙක් උනාත් නන්න වෙලා යනවා,,

    messenger, WhatsApp details mata pm karapan. mama katha karala ekige mind ek hadannam
    ඔව් නෙද, එවා නැතිව හරිම අමාරුයි,, එවා ඔනමයි,,, :P

    minissunwa wenas karanna amarui.
    humans are creatures of habit - Conan Doyle

    එ කෙල්ලට අක්කා එක්ක හෙන තරහක් තිබ්බෙ, ඉස්සර කිව්වෙ ගෙදර උන් අක්කාට තමයි සැලකිලි කියලා, මිට අවුරුදු 3 4කට කලිනුත් එ ස්ටොරියමයි, දැන් මන් හිතන්නෙ වයස 40ට කිට්ටු වෙලා, මම දැන් වැඩිය කතා කරන්නෙ නැහැ, එත් සීන් එක තාම තියෙනවා, පවුලෙ ගොඩක් ලමයි ඉන්න ගෙවල් වල තියෙඅ වලි මට තෙරෙන්නෙ නැහැ,

    උබලා කියන විඩියට ගොඩ ගැනිමක් නෑ වගෙ නෙ
     
    • Like
    Reactions: SLK_sri

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    කොල්ලො එක්ක චැට් කරන්න ඇබ්බැහි උනු කෙල්ලෙක් එකෙන් බෙරගන්න විදියක් නැත්ද?

    පවුල් පසුබිමෙ අවුලක් නැහැ,
    හැබයි එකිගෙ අම්මා /තාත්තාගෙ අතිතෙ නම් හරි නැහැ, උන්ගෙ තාත්තා එ ලමයි වහල්ලු වගෙ හදලා තියෙන්නෙ, උට සාත්තු සප්පායම් කරන්න වෙලා තියෙනවා එයාට, තාත්තා තෙ කොප්පෙවත් සොදන්නෙ නෑ, එකත් ගෙදර ගැනු කෙනෙක් කරන්න ඔන, මැන් දැන් ජිවතුන් අතර නැහැ,
    එකි හැමදාම කියපු දෙයක් තමා ගෙදර උන් එයාට සලකන්නෙ නෑ කියන එක, එක නිසා ගෙදර ප්‍රස්න පිට උන් එක්ක කියන එක තමයි පුරුද්ද, ප්‍රශ්න ඇති උනාම පිට උන් එක්ක චැට් කරනවා රැයක් දවාලක් නැතිව, කෙල්ලො නෙවි. කොල්ලො, ගොඩ එමක් නැහ, ප්‍රශ්න නැත්ත මොකක් හරි පොඩි දෙයක් අල්ලන් ගෙදර උන් එක්ක වලි දාන කොහෙ හරි යනවා යන්න, එක්කො බුම්මන් ඉන්නවා දවස් ගනන, එත් චැට් නවත්තන්නෙ නැහැ,,දැන් මම හිතන්නෙ 345824 වෙනි එකා ඇත්තෙ,,, කටහඩ ලස්සන නිසා කොල්ලො ඇලිලා ඉන්නවා, රුපෙ නම් ලස්සනක් නැහැ, මට සෙට් උනෙ බුකියෙන්, එත් චැට් එකකින් තමයි,,:angry::angry:..

    එ ඇරුනාම වෙන කිසිම ආබාදෙයක් නැහැ,,
    ඕකෙන් බේරගන්න බැරි වෙයි. Craving එකක් වගේ ඇත්තේ. එහෙම නම් වෙන් hobby එකක් සෙට් වෙන්න ඕනේ. Dopamine boost එකක් දෙන
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    දැන් මන් හිතන්නෙ වයස 40ට කිට්ටු වෙලා
    කෙල්ලෙක් කීවේ අවුරුදු තිස්‌ ගානක විතර එකියක්ද? යකෝ milf චැනල් එකක්‌ පටන් ගන්න කියපන් :P
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Podi-Story-Ekak-Mathak-Wuna-Ponnayo.gif

    යහමගට ගන්න නම් අමාරුයි.
    හීට් එක වැදිලා නිසා කොල්ලෝ එක්ක ටෙක්ස්ට් කරන එකෙන් තමා ඒකි ඩොපමින් ජෙනරේට් කරගන්නේ.
    හොදම වැඩේ ඒකිට Financially ගොඩ එන්න පාත් එකක් හරි, Education එක පැත්තෙන් හරි ගොඩ එන්න උදව් කරන එක.
    එක්කෝ ජපන්, කොරියන්, ඉතාලි වගේ යන්න මෝටිවෙට් කරන එක.
    ඒත් ඒකිව 100% නම් වෙනස් කරන්න අමාරු වෙයි.
    පුකේ ලයිට් එළියක් තියාගෙනත් ලොකු ලයිට් එකක් පස්සේ පන්නන කනාමැදිරියෙක් වගේ ඒකි ඔය වැඩේ දිගටම කරගෙන යනවා.
    උබ ඒකිට මැසේජ් කරත් නොකරත් ඒකිට ඕනි තරම් ඔප්ෂන්ස් තියෙනවා.
    ට්‍රයි එකක් දියන් කැමති නම්, ගොඩ ගියොත් ඒකිගේ වාසනාව.
    එක්ටැම්ගේක ඉදලත් චිත්‍රා, ගාමිණි එක්ක කොටු පැනපු එකේ,
    ඔය කෙල්ල නෙළුම් කුළුණේ හිර කරලා තිබ්බත් ලිෆ්ට් එකේ එන අතුගාන එකෙක් එක්ක හරි ඇමිනෙන්න හදයි.
    ඒක තමයි උන්ගේ නේචර් එක, මම උබ අපි කොච්චර ට්‍රයි කරත් වෙනස් කරන්න බෑ.
    කරගහන්න නම් ලැස්ති වෙන්න එපා. කරගහලා ත්‍රෙඩ්ස් දාන්නත් ලැස්ති වෙන්න එපා 🤡👉👌
    උබ කියන එක හරි, එත් වැඩි ආදායමක් නැති කාලෙ කෙල්ල නොර්මල් එකෙ හිටියා, අද්‍යාපනෙ අතින් නම් මට වඩා සැහෙන දුර ඉන්නෙ, මාස්ටර් ඩිග්‍රි එකක් කර්ලා තියෙනවා,

    මම සමිකරනෙන් අයින් උනා, එත් යාලුවෙක් වසයෙන් ගොඩ එමක් නැති කෙනෙක්ට ගොඩ එන්න පොඩ්ඩක් උදව් කරන එක යුතුකමක්, මොකද මට මුල්‍යමය වසයෙන් වත නැත් කාලෙ. එ කෙල්ල මට සැහෙන්න උදව් කරා, මම ලොන් ගෙවලා දැම්මා, එක වෙනයි,
    එත් එක පිස්සුවක් නිසා මනුස්සයෙක් විනාස වෙලා යැම බලා ඉන්න අමාරුයි,

    ඔන්මැක්ස් ඩිටි එකෙ වොලට් ඇඩස් එකක් ඉල්ලපු එකට මෙලො ප්‍රතිචාරයක් නැති එලකිරි වාසින් කෙල්ලෙක්ට උදව් දෙන්න ඉදිරිපත් වෙන හැටි දැක්කාම් සැහෙන්න මානසිකව වෙනස්ක් ඇති වෙනවා,,

    කෙල්ලෙක් කීවේ අවුරුදු තිස්‌ ගානක විතර එකියක්ද? යකෝ milf චැනල් එකක්‌ පටන් ගන්න කියපන් :P
    ලමයි නැත්නම් යකො මිලිෆි වෙන්නෙ කොහොමද? අනෙ මනදා...
    ------ Post added on Feb 9, 2023 at 3:37 PM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,395
    113
    Kaduwela
    උබ කියන එක හරි, එත් වැඩි ආදායමක් නැති කාලෙ කෙල්ල නොර්මල් එකෙ හිටියා, අද්‍යාපනෙ අතින් නම් මට වඩා සැහෙන දුර ඉන්නෙ, මාස්ටර් ඩිග්‍රි එකක් කර්ලා තියෙනවා,

    මම සමිකරනෙන් අයින් උනා, එත් යාලුවෙක් වසයෙන් ගොඩ එමක් නැති කෙනෙක්ට ගොඩ එන්න පොඩ්ඩක් උදව් කරන එක යුතුකමක්, මොකද මට මුල්‍යමය වසයෙන් වත නැත් කාලෙ. එ කෙල්ල මට සැහෙන්න උදව් කරා, මම ලොන් ගෙවලා දැම්මා, එක වෙනයි,
    එත් එක පිස්සුවක් නිසා මනුස්සයෙක් විනාස වෙලා යැම බලා ඉන්න අමාරුයි,

    ඔන්මැක්ස් ඩිටි එකෙ වොලට් ඇඩස් එකක් ඉල්ලපු එකට මෙලො ප්‍රතිචාරයක් නැති එලකිරි වාසින් කෙල්ලෙක්ට උදව් දෙන්න ඉදිරිපත් වෙන හැටි දැක්කාම් සැහෙන්න මානසිකව වෙනස්ක් ඇති වෙනවා,,

    ලමයි නැත්නම් යකො මිලිෆි වෙන්නෙ කොහොමද? අනෙ මනදා...
    ------ Post added on Feb 9, 2023 at 3:37 PM
    Onmax DT එකෙන් වෝල්ට් ඇඩ්‍රස් ඉල්ලුවේ කාගෙන්ද? 🤣
    ඒකි මාස්ටර්ස් කරලා නම් ඒකිට කැමැත්තක් කරගන්න දියන් බං.
    ඒකි දන්නවා ඒකිට ඕනි දේ. ඒකිගේ desires fulfill වුනාම ඕකි ඔය වැඩේ නවත්තයි.
     
    • Like
    Reactions: windows_ubuntu

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,842
    113
    ප*යාගල
    sorry.com
    කරගහන්න නම් ලැස්ති වෙන්න එපා. කරගහලා ත්‍රෙඩ්ස් දාන්නත් ලැස්ති වෙන්න එපා 🤡👉👌
    Wellsaid
    ඔන්මැක්ස් ඩිටි එකෙ වොලට් ඇඩස් එකක් ඉල්ලපු එකට මෙලො ප්‍රතිචාරයක් නැති එලකිරි වාසින් කෙල්ලෙක්ට උදව් දෙන්න ඉදිරිපත් වෙන හැටි දැක්කාම් සැහෙන්න මානසිකව වෙනස්ක් ඇති වෙනවා
    api gawa koheda bn owa. Mn nm eka scam ekaktawth ahuwela na thama.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Onmax DT එකෙන් වෝල්ට් ඇඩ්‍රස් ඉල්ලුවේ කාගෙන්ද? 🤣
    ඒකි මාස්ටර්ස් කරලා නම් ඒකිට කැමැත්තක් කරගන්න දියන් බං.
    ඒකි දන්නවා ඒකිට ඕනි දේ. ඒකිගේ desires fulfill වුනාම ඕකි ඔය වැඩේ නවත්තයි.
    පිස්සුද උට්ටො, අවුරුදු 10-15ක් කියන්නෙ නවත්තන කාලෙයක් නෙවි,, නැවතිල්ලක් නෑ, ගොඩ එමක් නෑ,,
     
    • Wow
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,395
    113
    Kaduwela
    පිස්සුද උට්ටො, අවුරුදු 10-15ක් කියන්නෙ නවත්තන කාලෙයක් නෙවි,, නැවතිල්ලක් නෑ, ගොඩ එමක් නෑ,,
    කරන්න දෙයක් නෑ බං. ඒකිව වෙනස් කරන්න ට්‍රයි කරන එක උබ කරන හොද දෙයක්.
    ඒත් ඒකිට උබේ inputs කිසි දෙයක් වැඩක් නෑ.
    උඩ එකෙක් කියලත් තියෙනවා වගේ. ඒක දැන් ඒකිගේ හැබිට් එකක්.
    අවුරුදු 50 විතර ලංවුනාම ඒකි නවත්තයි. ලෙට් හර් ගෝ බං.
    Cant make a wife out of a hoe.
     
    • Like
    Reactions: HardMode

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කරන්න දෙයක් නෑ බං. ඒකිව වෙනස් කරන්න ට්‍රයි කරන එක උබ කරන හොද දෙයක්.
    ඒත් ඒකිට උබේ inputs කිසි දෙයක් වැඩක් නෑ.
    උඩ එකෙක් කියලත් තියෙනවා වගේ. ඒක දැන් ඒකිගේ හැබිට් එකක්.
    අවුරුදු 50 විතර ලංවුනාම ඒකි නවත්තයි. ලෙට් හර් ගෝ බං.
    Cant make a wife out of a hoe.
    මට අවුලක් නෑ බන්, මන් දැන් අවුරුදු 10කට වඩා දන්නවා, එත් එකි ආර්තික වසයෙන් කිසිම සුගතියකට ලක් වෙලා නැහැ, කියක්දො ඉතිර් කරන් තිබ්බා, තාත්තා ලෙඩ වෙලා එක දියවෙලා ගියා මම හිතන්නෙ, ඉට අමතරව කලින් වැඩ කරපු තැනක එකෙක්ට අත්සන් කරපු ලොන් එකක් උ ගෙවල නැතිව ලෙටර්ස් ඇවිල්ලා තිබා ඇපෙට ගෙවන්න කියලා, දැන් අවුරුදු 5ක් විතරක් ගෙදර හිටියා, ගෙදර උන් මෙකිව හරාගෙන කෑවා, එක නිසා ගෙදරින් අයින් වෙලා බොඩිමකට ගියා කිව්වා.

    කෙල්ලො විතරක් නෙවි අති මහත් බහුතරෙ පිරිමිත් පට්ටම ගොන් හරක් වැඩ ආර්ත්කමය වසයෙන් කරන්නෙ, හම්බ කරන් කන එකට වියදම් කරන්නෙ නැතිව, ලමයි හදන්නයි, බදින්නයි, එක එකාට දෙන්නයි සල්ලි නාස්තිකරලා කරලා නාකි උනාම වැලෙ වැල් නැතිව පිස්සු කෙලිනව, ලන්කාවෙ උන් ලමයි හදන්නෙ නාකි උනාම උන්ට කියලා කරව ගන්න, එහෙම හිතලා, කිස්ම ආයොජනයෙක් නැතිව තරුන කාලෙ නන්න පොල් වෙන්න නාස්ති කරලා කරලා නාකි උනාම ලමයි පලි,, දුක තමයි,..

    Cant make a wife out of a hoe.: මට එක අදාල නැහැ, එ හොල්මන වයිපට් මෙටිරියක් නෙවි කියල තෙරුම් ගත්තෙ අවුරුදු 7කට 8කට කලින්, එ ට්‍රෙරෙන් එකෙ නැග්ගෙ නෑ මම,