කොල්ලො ඔක්කොම එන්න

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොල්ලො ඔක්කොම එන්න

    සාමාන්ය ගානකට ලස්සන අදුම් ගන්න පුලුවන් තැන් මොනවද යලුවනේ :nerd::nerd:

    දන්න හැම තැනක්ම දාමු .ලන්කාවෙ කොහෙ උනත් කමක් නෑ.කාට හරි වැදගත් වෙයිනෙ
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කොලඹ වර අහ් ඔඩෙල් හරි යන්නේ නැද්ද උබට ටී ශර්ට් වගේ නම් සෙට් වෙනවා.. ඔපීසියට ඇඳුමුත් තියනෝ

    තිලකවර්දන එකේ බල.... එකේ නම් ගොඩක් ඔෆිස් ටයිප් ඇඳුම් තමා :cool:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    පිටකොටුවේ ලෝක වෙළද පොල - ස්ටේෂන් එකට එහා පැත්තේ