කොල්ලො ගෑනු වෙන්න ලගයිද?

pissu lokayak

Member
Mar 28, 2014
159
13
0
කොල්ලො ගෑනු වෙන්න ලගයිද?

මචන්, කොල්ලො ඇයි ස්කූටර් පදින්නෙ?
බයික් එකකට වඩා ස්කූටර් හොදයිද බන්?
දැන් කොල්ලො බයික් වලට වඩා ස්කූටර් ගන්නවනෙ...

මොනවද උබලගෙ අදහස්

  • Like
Reactions: vali aththa

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
කොල්ලෝ ස්කූටර් ගත්තා කියලා ගෑණු වෙන්නේ කොහොමද? උබේ ඔළුවේ තියෙන විකාර තමයි ඔය.
 
wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
ඕක දැන් තියෙන ක්‍රමේ බන් !...අද කාලේ කෙල්ලෝ කැමැති ඔය ස්කුටරේ කකුල් දෙක තියාගෙන බබා වගේ යන කොන්ඩත් emo style එකට හදපු තොල් රෝස පාට අත පය බෝංචි වගේ තියෙන එවුන්ට ...මී හරකා වගේ size bike එකකින් බහින රැවුල වවපු gym එකේ යකඩ ටික උස්සල arnold වගේ වෙච්ච එවුන්ට නෙමේ බන් ...එහෙමත් කෙල්ලෙක් තමා හොද පුරුස ලක්ෂණ තියෙන එවුන්ට වහ වැටෙන්නේ .... :oo::oo::oo:

who-is-Zayn-Malik-is-star-or-no-star-Zain-Jawaad-Malik-celebrity-vote.jpg

VS

john-abraham-post_1351493338.jpg
 
  • Like
Reactions: kevin37

thanujaka

Well-known member
  • මිනිස්සු හොයන්නේ මචං ඉතින් තමන්ගේ අතේ ඇති මුදලට පුළුවන් තරං උපරිම අවශ්‍යතා ඉටුකරගන්න පුළුවන් වාහනයක් නේ ඉතිං...
    එහෙම කෙනෙකුට හොද ඔප්ෂන් එකක් ඉතින් ස්කූටර් එක...
    මොකද බඩුවක් මුර්රුවක් දාගෙන යන්න ඉඩත් තියෙනවා, හදිස්ස්යකට ගෙදර ඉන්න ගෑණු කෙනෙකුට උනත් පාදන් යන්නත් පුළුවන් නේ...
    කොයි කොල්ලත් ආසයි ඉතින් හොනට් එකක් පදින්න... එත් හැමෝටම ඉතින් ආතල් එක ගැන විතරක්ම හිතල ජීවත් වෙන්න බැහැනේ බන්..
    ඒ අතින් ගත්තම එදිනෙදා වැඩ කටයුතු වලට ස්කූටර්ස් හොදයි..
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    මිනිස්සු හොයන්නේ මචං ඉතින් තමන්ගේ අතේ ඇති මුදලට පුළුවන් තරං උපරිම අවශ්‍යතා ඉටුකරගන්න පුළුවන් වාහනයක් නේ ඉතිං...
    එහෙම කෙනෙකුට හොද ඔප්ෂන් එකක් ඉතින් ස්කූටර් එක...
    මොකද බඩුවක් මුර්රුවක් දාගෙන යන්න ඉඩත් තියෙනවා, හදිස්ස්යකට ගෙදර ඉන්න ගෑණු කෙනෙකුට උනත් පාදන් යන්නත් පුළුවන් නේ...
    කොයි කොල්ලත් ආසයි ඉතින් හොනට් එකක් පදින්න... එත් හැමෝටම ඉතින් ආතල් එක ගැන විතරක්ම හිතල ජීවත් වෙන්න බැහැනේ බන්..
    ඒ අතින් ගත්තම එදිනෙදා වැඩ කටයුතු වලට ස්කූටර්ස් හොදයි..

    :yes::yes::yes::yes: and safety ekath uparimai...:yes::yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කොල්ලෝ ස්කූටර් ගත්තා කියලා ගෑණු වෙන්නේ කොහොමද? උබේ ඔළුවේ තියෙන විකාර තමයි ඔය.

    scooter ekak thiyenawa wage :P
    lankawe kollo padina scooter naha ban.
    indin okkoma ewa kellonta padinna hadana scooter.
    Hero eken withari kollonta ekak haduwe.ekath lankawata thama enne naha.

    Hero-Zir-150cc.jpg

    kollonta hadapu japan ewanam thiyenawa.tikak ganan

    acc2e26c-ebda-4781-9882-03ff17a383bd.jpg
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මොකක්ද බං ස්කුටර් වල අවුල? මම හොන්ඩ ඩියෝ එක පැද්ද බං යාලුවෙක් ගාව තියෙනවා (ඌට නෙමෙයි ගෙදර කට්ටිය පදින්නේ) එන්ජිම මාර ස්මූත්..ගස්සිලි බස්සිලි නැහැ masturbate කොරනවා වගේ බං එකේ යද්දී මාර ආතල්..! අනික් බයික් පදින එක මොන දුකක්ද කියල හිතෙනව බං තනි අතින් අල්ලාගෙන උනත් යතහැකි ඔහේ...! බ්රේක් ගහන්ඩ හිතන්ඩ ඕනෙත් නෑ බං කොම්බි බ්රේක් එක ආතල් එකට වදිනවා. ක්ලච් කතා නැති නිසා ඔහේ යනවා හිස නිදහස්. ට්‍රැෆික් එකේ නතර කොරත් අයෙ ගියර් දාන්න දේකුත් නෑ කරකෙව්වා ගමන් යැවෙනවා. එත් ක්ලච් තියෙන එව්වා පලා නිසා අනික් පැත්තේ බ්රේක් එක ගැහෙනවා පුරුද්දට. එත් එක පදින එවුන්ට හුරු අතිනේහ්? හැබැයි කාපට් එකේ යන්න ඕනේ වල ගොඩැලි පාරවල් වල යද්දී නං කොන්ද රිදෙනවා ශෝක් ටිකක් මදි.. ඒ ඇරෙන්න ඉතින් බඩු අරව මේවා දාගෙන යන්න නේද ඕක හදල තියෙන්නේ? 200+ වගේ නං යන්නේ නෑ ඉතින් එත් ගානට ඇරලා යන්නත් පුළුවන්.. එහෙම ලොකු අවුලක් නෑ..

    ස්කූටි පෙට් වගේ එව්වා නං දරුණුවට බඩු ටයිප් ඉතින්.. එව්වා පදින එක නං ටිකක් අවුල් තමා.. :P එත් ඉතින් පදින එවුන්ට මොකුත් කියන්ඩ බෑ එක උන්ට අවුලක් නැති නිසානේ බං උන් පදින්නේ? අපි ඇයි ඕක අවුල් කරගන්නේ?
     
    Last edited:
    • Like
    Reactions: Fox Mulder89
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕව ගන්නෙ ගෙදර ගෑනිටයිත් පදින් පුලුවන් වෙන්න. හවසට පාං රාත්තලක් ගේන්න, බබාව ඉස්කෝලෙ ගෙනියන්න වගේ වැඩ වලට. සැප පහසුවත් හොඳයි මම හිතන්නෙ පුටුවක ඉඳං ඉන්නව වගේනෙ පදින එකාට. :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    කොට මොඩල් ලග පිකප්.:D
    ඔවා හොදයි බන් ලග ලග පදින උන්ට. මන්නම් ඔවට ආස නෑ.
    :no:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    godak un oya bike eka unge ganige nattam uge ammage
    ape 1kuth innawa uta fz ekak tiyenne u eka gedara tiyala honda scooter eke yanne petrol tika ituru karaganna ammage bike eka aregena uta petrol gahanna one nati nisa
    scooter eke petrol iwara unama amma gahagena duwana nisa
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,127
    1
    15,944
    113
    :P:P:P:P:P
    අඩෙ මාර තියරිය බන්

    කොල්ලොන්ටත් ලෙසි ඇති බටන් එක එබුවා කැරකැව්වා ගියා නේ
     
    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    මිනිස්සු හොයන්නේ මචං ඉතින් තමන්ගේ අතේ ඇති මුදලට පුළුවන් තරං උපරිම අවශ්‍යතා ඉටුකරගන්න පුළුවන් වාහනයක් නේ ඉතිං...
    එහෙම කෙනෙකුට හොද ඔප්ෂන් එකක් ඉතින් ස්කූටර් එක...
    මොකද බඩුවක් මුර්රුවක් දාගෙන යන්න ඉඩත් තියෙනවා, හදිස්ස්යකට ගෙදර ඉන්න ගෑණු කෙනෙකුට උනත් පාදන් යන්නත් පුළුවන් නේ...
    කොයි කොල්ලත් ආසයි ඉතින් හොනට් එකක් පදින්න... එත් හැමෝටම ඉතින් ආතල් එක ගැන විතරක්ම හිතල ජීවත් වෙන්න බැහැනේ බන්..
    ඒ අතින් ගත්තම එදිනෙදා වැඩ කටයුතු වලට ස්කූටර්ස් හොදයි..

    Very true:yes:
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    "කොල්ලෝ ස්කූටර් ගත්තා කියලා ගෑණු වෙන්නේ කොහොමද? උබේ ඔළුවේ තියෙන විකාර තමයි ඔය."