කැස්ලිම් මුරි ටිකක් එවන්න බැරිදකෑස් පුරි
කැස්ලිම් මුරි
Masknam hemadama daanawane ban danSathiyakata 3 sarayak scrub karapan.
Sathiyakata sarayak mask ekak dapan.
Kondeta scrub/tonic use karapan.
Apple Cider vinegar dala Oluwa hodapan.

DIY ?සතියකට පාරක් කෙල්න්සින් කරලා, ස්ක්රබ් කරනවා... ඒක තමා කරන්නෙ, සැ:යු : ඒත් කැතයි![]()
kiyapnko ehnm krnna ona monada kiyalaඇයි බං මේ හැම එකාම මුකුත් නැ කියන්නේ.
මචංලා කොල්ලොත් ලස්සනට ඉන්න ඕනා. කෙල්ලෝ වගේ මේකප් ලිප්ස්ටික් දාන්න නෙවෙයි, පිලිවෙකට කෙන්ඩේ ,කුරුලැ නැති වල නැති මුහුන, වෙලිච්ච නැති ලිප්ස් වගේ සරල ලස්සනක් තියාගන්න වැඩ කරන්න ඕනි.
මචං මේ අපේ ඇඟ. මේක තමා අපිට තියෙන්නේ. මේක ගැන අපි හිතන්න ඕනා. අපි අපිට ආදරේ වෙලා ඉන්න ඕනා. අනික පිළිවෙළකට ඉදිද්දි ලැබෙන දේවල් ගොඩයි. පිලිගැනිම හා කෙල්ලෝ ඉන් ප්රධානය