කොල්ලො විදිහට උම්බලගේ beauty tips මොනවද?

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    ඇයි බං මේ හැම එකාම මුකුත් නැ කියන්නේ.

    මචංලා කොල්ලොත් ලස්සනට ඉන්න ඕනා. කෙල්ලෝ වගේ මේකප් ලිප්ස්ටික් දාන්න නෙවෙයි, පිලිවෙකට කෙන්ඩේ ,කුරුලැ නැති වල නැති මුහුන, ⁣වෙලිච්ච නැති ලිප්ස් වගේ සරල ලස්සනක් තියාගන්න වැඩ කරන්න ඕනි.

    මචං මේ අපේ ඇඟ. මේක තමා අපිට තියෙන්නේ. මේක ගැන අපි හිතන්න ඕනා. අපි අපිට ආදරේ වෙලා ඉන්න ඕනා. අනික පිළිවෙළකට ඉදිද්දි ලැබෙන දේවල් ගොඩයි. පිලිගැනිම හා කෙල්ලෝ ඉන් ප්‍රධානය
    mnwda use karana tricks
     
    • Like
    Reactions: abhilanka

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,776
    167,436
    113
    එකමත් එක රටක
    Hair Grooming GIF
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    kiyapnko ehnm krnna ona monada kiyala

    mnwda use karana tricks

    අනේ එහෙම ලොකු දෙයක් නැ බං.

    කොන්ඩෙට නම් ගොඩක් දේවල් කරනවා, ඒ මේල් බෝල්ඩ්නස් එකක් නිසා කොන්⁣ඩෙ යනවා. ඒක නවත්තගන්න කෙනේඩේ වැවෙන්න ගොඩක් දේවල් කරනවා. ඒ නිසා කොන්ඩේ ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම්.

    මූනට ෆේස් වොෂ් එකක් දානවා. ඊට පස්සේ හැමදාම උදේට මොයිස්චරයිසින් ක්‍රිම් ගානවා මොකද මගේ හම ගොඩක් ඩ්‍රයි. බ්ලැක් හෙඩ්ස් එන එක නවත්තන්න සතියට දෙපාරක් සැලිසිලික් ඇසිඩ් ගානවා. මේවට ඉතාම අඩු වියදමක් යන්නේ.

    ලිප් එක ඩ්‍රයි වෙනවාට කැමති නැ. ඒ නිසා ලිප් බාම් එකක් ගානවා. දත් මදිනකොට ලිප් එකත් චුට්ටක් තද නොකර බුරුසුවෙන් මදිනවා එතකොට මැරුනු හම අයින් වෙන නිසා, හාඩ් වන්නේ නැ.
    දැනට ගොඩක් ලිප් එක හාඩ් වෙච්ච කැලි ගලවෙන තරම් ලේයර් ආපු කෙනෙක් නම් මුලින්ම තොලේ ආප්ප සෝඩා ටිකක් තියලා බුරුසුවෙන් මැදලා ලිප් එක සුද්ද කරන්න පුලුවන්. ඉට පස්සේ ලිප් බාම් ගානවනම් සුපිරියට එනවා.

    අනිවා ඩියෝ එකක් ගහනව
    කකුල් වල යටි පතුලට වැස්ලින් එක(ගෑනිගෙ එක උස්සන්නේ 🤣) ගානවා. පැලෙන්නේ නැ. දවසම සපත්තු දාන් ඉන්න නිසා කකුලේ දාර වලට වෙන පැල්මත් නැ.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,408
    1,676
    113
    Kondetanam wax thamai. Special event ekakata wage yanawanam hairsprayth gahanawa.

    Munata nam itn maha loku deyak ne. Eliyata yanawanm sun screen ekak thiyenawa. Eka ganawa
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    අනේ එහෙම ලොකු දෙයක් නැ බං.

    කොන්ඩෙට නම් ගොඩක් දේවල් කරනවා, ඒ මේල් බෝල්ඩ්නස් එකක් නිසා කොන්⁣ඩෙ යනවා. ඒක නවත්තගන්න කෙනේඩේ වැවෙන්න ගොඩක් දේවල් කරනවා. ඒ නිසා කොන්ඩේ ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම්.

    මූනට ෆේස් වොෂ් එකක් දානවා. ඊට පස්සේ හැමදාම උදේට මොයිස්චරයිසින් ක්‍රිම් ගානවා මොකද මගේ හම ගොඩක් ඩ්‍රයි. බ්ලැක් හෙඩ්ස් එන එක නවත්තන්න සතියට දෙපාරක් සැලිසිලික් ඇසිඩ් ගානවා. මේවට ඉතාම අඩු වියදමක් යන්නේ.

    ලිප් එක ඩ්‍රයි වෙනවාට කැමති නැ. ඒ නිසා ලිප් බාම් එකක් ගානවා. දත් මදිනකොට ලිප් එකත් චුට්ටක් තද නොකර බුරුසුවෙන් මදිනවා එතකොට මැරුනු හම අයින් වෙන නිසා, හාඩ් වන්නේ නැ.
    දැනට ගොඩක් ලිප් එක හාඩ් වෙච්ච කැලි ගලවෙන තරම් ලේයර් ආපු කෙනෙක් නම් මුලින්ම තොලේ ආප්ප සෝඩා ටිකක් තියලා බුරුසුවෙන් මැදලා ලිප් එක සුද්ද කරන්න පුලුවන්. ඉට පස්සේ ලිප් බාම් ගානවනම් සුපිරියට එනවා.

    අනිවා ඩියෝ එකක් ගහනව
    කකුල් වල යටි පතුලට වැස්ලින් එක(ගෑනිගෙ එක උස්සන්නේ 🤣) ගානවා. පැලෙන්නේ නැ. දවසම සපත්තු දාන් ඉන්න නිසා කකුලේ දාර වලට වෙන පැල්මත් නැ.
    mtath oya tima tmai tyenne. api eka bottuwe sago :D
     
    • Like
    Reactions: abhilanka

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    dandruf walata monahri kiypnko , ketoconazole shampoo gaanawa eth hodtma hoda wenne na

    කසකසා ඇට වතුරේ දාලා බිපන් හිස් බඩ. සුපිරි. කරලා බලපං මම කියනවාට
    gastritis wadiweida?
     
    • Like
    Reactions: abhilanka

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    dandruf walata monahri kiypnko , ketoconazole shampoo gaanawa eth hodtma hoda wenne na
    ඔයාගේ තත්ත්වය අනුව තමා තිරණය වෙන්නේ. ගොඩක් අයට කිටොකොනැසෝල් මදි. සෝ ඩ්‍රග් රෙජිම් එකක් යන්න වෙනවා. ඇන්ටිෆන්ගල් බොන පෙත්ත ගන්න වෙයි. ඔලුවට නම් Selenium disulfide සහිත ක්‍රිම් එකක් ගාන්න වෙයි. ඩර්මැටෝලොජිස්ට් කෙනෙක් ලව්වා පෙත්ත ලියාගන්න.

    කසකසා ඇට වතුරේ දාලා බිපන් හිස් බඩ. සුපිරි. කරලා බලපං මම කියනවාට
    gastritis wadiweida?
    නැ කොහෙත්ම නැ. අඩු වෙනවා.
     
    • Like
    Reactions: animation

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    අනේ එහෙම ලොකු දෙයක් නැ බං.

    කොන්ඩෙට නම් ගොඩක් දේවල් කරනවා, ඒ මේල් බෝල්ඩ්නස් එකක් නිසා කොන්⁣ඩෙ යනවා. ඒක නවත්තගන්න කෙනේඩේ වැවෙන්න ගොඩක් දේවල් කරනවා. ඒ නිසා කොන්ඩේ ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම්.

    මූනට ෆේස් වොෂ් එකක් දානවා. ඊට පස්සේ හැමදාම උදේට මොයිස්චරයිසින් ක්‍රිම් ගානවා මොකද මගේ හම ගොඩක් ඩ්‍රයි. බ්ලැක් හෙඩ්ස් එන එක නවත්තන්න සතියට දෙපාරක් සැලිසිලික් ඇසිඩ් ගානවා. මේවට ඉතාම අඩු වියදමක් යන්නේ.

    ලිප් එක ඩ්‍රයි වෙනවාට කැමති නැ. ඒ නිසා ලිප් බාම් එකක් ගානවා. දත් මදිනකොට ලිප් එකත් චුට්ටක් තද නොකර බුරුසුවෙන් මදිනවා එතකොට මැරුනු හම අයින් වෙන නිසා, හාඩ් වන්නේ නැ.
    දැනට ගොඩක් ලිප් එක හාඩ් වෙච්ච කැලි ගලවෙන තරම් ලේයර් ආපු කෙනෙක් නම් මුලින්ම තොලේ ආප්ප සෝඩා ටිකක් තියලා බුරුසුවෙන් මැදලා ලිප් එක සුද්ද කරන්න පුලුවන්. ඉට පස්සේ ලිප් බාම් ගානවනම් සුපිරියට එනවා.

    අනිවා ඩියෝ එකක් ගහනව
    කකුල් වල යටි පතුලට වැස්ලින් එක(ගෑනිගෙ එක උස්සන්නේ 🤣) ගානවා. පැලෙන්නේ නැ. දවසම සපත්තු දාන් ඉන්න නිසා කකුලේ දාර වලට වෙන පැල්මත් නැ.

    හත්තිකේ, කරන දෙයක්
    සමහර දවසට මං සන්ලයිට් ඇගේ ගාල නාල රෙදි හෝදන කුඩු සෙරෙප්පු අතුල්ලන බ්‍රශ් එකට දාල කකුලෙ අතුල්ලලා නියපොතු මදිනවා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    හත්තිකේ, කරන දෙයක්
    සමහර දවසට මං සන්ලයිට් ඇගේ ගාල නාල රෙදි හෝදන කුඩු සෙරෙප්පු අතුල්ලන බ්‍රශ් එකට දාල කකුලෙ අතුල්ලලා නියපොතු මදිනවා.
    ජොක් එකට කිව්වාද නැතාද දන්නේ නැ.
    නමුත් ගොඩක් අය සන්ලයිට් වලින් හෝදනවා. ගම් වල විශේෂයෙන්ම. මේක ඇගට හොදම නැ.