කොල්ලො විදිහට උම්බලගේ beauty tips මොනවද?

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,047
    13,930
    113
    126
    Hogwarts
    Gym yano
    Duwano
    Multivitamine ganno
    Fish oil ganno
    Konde ganata kapano
    Adum piliwelata adino
    Perfume
    Muna ta, cleansers , scrup, face pack use karano. Charcoal soap ekakin muna hodanne daily.
     
    • Like
    Reactions: olu bakka

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    සතියකට පාරක් කෙල්න්සින් කරලා, ස්ක්‍රබ් කරනවා... ඒක තමා කරන්නෙ, සැ:යු : ඒත් කැතයි :oo:
    :oo::nerd:

    2736159C00000578-0-image-a-1_1428000126666.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    දැන් කොහොම ද
    සාර්ථකයි. හැබැයි දිගටම කරන්න ඕනා.
    හැබැයි දැන් නම් ඔය ගානෙන් බැ.

    මේක කිව්වේ 2022නේ. ගෝටා කරපු බුල නිසා හොද කිර්ක්ලන්ඩ් නැතිවුනා. ලෝකල් ඒවා වතුර වගේ. වෙන හොද minoxidil එකකට මාරු උනා.

    ඒ හැර සියල්ල හොදින්.
     
    • Like
    Reactions: asbestos

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,846
    11,295
    113
    අනේ එහෙම ලොකු දෙයක් නැ බං.

    කොන්ඩෙට නම් ගොඩක් දේවල් කරනවා, ඒ මේල් බෝල්ඩ්නස් එකක් නිසා කොන්⁣ඩෙ යනවා. ඒක නවත්තගන්න කෙනේඩේ වැවෙන්න ගොඩක් දේවල් කරනවා. ඒ නිසා කොන්ඩේ ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම්.

    මූනට ෆේස් වොෂ් එකක් දානවා. ඊට පස්සේ හැමදාම උදේට මොයිස්චරයිසින් ක්‍රිම් ගානවා මොකද මගේ හම ගොඩක් ඩ්‍රයි. බ්ලැක් හෙඩ්ස් එන එක නවත්තන්න සතියට දෙපාරක් සැලිසිලික් ඇසිඩ් ගානවා. මේවට ඉතාම අඩු වියදමක් යන්නේ.

    ලිප් එක ඩ්‍රයි වෙනවාට කැමති නැ. ඒ නිසා ලිප් බාම් එකක් ගානවා. දත් මදිනකොට ලිප් එකත් චුට්ටක් තද නොකර බුරුසුවෙන් මදිනවා එතකොට මැරුනු හම අයින් වෙන නිසා, හාඩ් වන්නේ නැ.
    දැනට ගොඩක් ලිප් එක හාඩ් වෙච්ච කැලි ගලවෙන තරම් ලේයර් ආපු කෙනෙක් නම් මුලින්ම තොලේ ආප්ප සෝඩා ටිකක් තියලා බුරුසුවෙන් මැදලා ලිප් එක සුද්ද කරන්න පුලුවන්. ඉට පස්සේ ලිප් බාම් ගානවනම් සුපිරියට එනවා.

    අනිවා ඩියෝ එකක් ගහනව
    කකුල් වල යටි පතුලට වැස්ලින් එක(ගෑනිගෙ එක උස්සන්නේ 🤣) ගානවා. පැලෙන්නේ නැ. දවසම සපත්තු දාන් ඉන්න නිසා කකුලේ දාර වලට වෙන පැල්මත් නැ.

    @tupac97 වත් මෙච්චර ලබ්බක් කරන්නෙ නැතුව ඇති
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    @tupac97 වත් මෙච්චර ලබ්බක් කරන්නෙ නැතුව ඇති

    ලස්සන පිලිවෙලට ඉදලා බලපං..ලැබෙන දේවල් අන්නතයි අප්‍රමාණයි.
    ලොකේ බලවත්ම ආකර්ෂණීය නිතිය මේක.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    ලස්සන පිලිවෙලට ඉදලා බලපං..ලැබෙන දේවල් අන්නතයි අප්‍රමාණයි.
    ලොකේ බලවත්ම ආකර්ෂණීය නිතිය මේක.
    Facewash එකෙන් සබන් ගානවට වඩා ලොකු වෙනසක් උනාද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    සාර්ථකයි. හැබැයි දිගටම කරන්න ඕනා.
    හැබැයි දැන් නම් ඔය ගානෙන් බැ.

    මේක කිව්වේ 2022නේ. ගෝටා කරපු බුල නිසා හොද කිර්ක්ලන්ඩ් නැතිවුනා. ලෝකල් ඒවා වතුර වගේ. වෙන හොද minoxidil එකකට මාරු උනා.

    ඒ හැර සියල්ල හොදින්.
    Minoxidil ekak recommend karapanko

    සබන් වලට මූන වේලෙනවා
    මගේ කොහොමත් oily බන්
    ------ Post added on Jan 12, 2024 at 6:37 PM