කොල්ලො විදිහට උම්බලගේ beauty tips මොනවද?

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    අපිලනම් ඔය සෙන්ට් පවුඩර් කිසිම දෙයක් අදටත් පාවිච්චි කොරන්නේ නැතෙයි...
    ජීවන සුවද තියනවැයි, ඉපදුන ලස්සන හොදටම ඇතියි...
     
    • Love
    Reactions: mr.Z

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,884
    4,231
    113
    මේ මොනවද බන්?
    multivitamin බන්
    කොන්ඩෙ යනවට හොදයිලු බන්
    පෙත්තක් 40 ක් ද කොහෙද බන්
    ටිකක් විතර සැරයි බන්
    ගෙවල් ගාව මාමා කෙනෙක් දුන්නෙ බන්
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,152
    113
    34
    Kalutara
    multivitamin බන්
    කොන්ඩෙ යනවට හොදයිලු බන්
    පෙත්තක් 40 ක් ඩ කොහෙඩ බන්
    ටිකක් විතර සැරයි බන්
    ගෙවල් ගාව මාමා කෙනෙක් දුන්නෙ බන්
    තොට පිස්සුද බන්?

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    කොන්ඩේ වැවෙන්න මොනවද කරන්නේ?

    Garnier ෆ්රුට් ෂැම්පු + කන්ඩිෂනින් + මාස්ක්
    Minoxidil 5% දිනපතා දෙවරක්
    Multivitamin +zinc දිනපතා පෙත්තක්
    Vatica hairfall control hot therapy සතියකට වරක්.
    Derma Needling දින 4කට වරක්.

    මේ ඉතාම කෙටියෙන්. වික්එන්ඩ් එ⁣කේ වගේ පොටෝ එක්ක නුලක් දාන්නම් ක්‍රමේ.
    දැනට ප්‍රතිඵල සාර්ථකයි.

    මිනොක්සිඩිල්, ඩර්මා නිඩ්ල් එක්ක Finasteride ⁣බොන්න ගත්තතානම් තවත් හොදටම එනවා. නමුත් ⁣Finasteride වල ලිබිඩෝ බහින අතුරුපල තියනවා. නමුත් අතුරුපල ඉතාම අවම වෙන්න(නැත්තටමනැති වෙන්න) බොන්න පුලුවන් විදිහක් තියනවා. ඒක මම ට්‍රයි කරන්න ඉන්නේ. කරාම ඒ ගැන කියන්නම්.
     
    මාස්ක් මොකටද? මාස්ක් දාගෙනද කරන්න ඕන?
    minoxidil එක දැන් කීයද බන්? ස්ප්‍රේ එකද ගන්නේ? නැත්තන් oral එකද?
    derma needle එකේ ෆොටෝ එකක් දාපන්. milimeter කීයද උඹ use කරන්නේ?
    Finasteride එක ගැන තමා මාත් hopes තියාගෙන ඉන්නේ. ඒත් නගින්නේ නැති වුනොත් හිකෙනවනේ. ගොඩක් උන්ග්ට උදේට නගින සීන් එක නතර වෙනවලු.

    තෝ මේ subreddit එකේ ඉන්නවද?

    https://www.reddit.com/r/tressless/
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    dandruf walata monahri kiypnko , ketoconazole shampoo gaanawa eth hodtma hoda wenne na

    කසකසා ඇට වතුරේ දාලා බිපන් හිස් බඩ. සුපිරි. කරලා බලපං මම කියනවාට
    gastritis wadiweida?
    බඩේ ගිනියම අයින් කරගන්න ඕන
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    මාස්ක් මොකටද? මාස්ක් දාගෙනද කරන්න ඕන?
    minoxidil එක දැන් කීයද බන්? ස්ප්‍රේ එකද ගන්නේ? නැත්තන් oral එකද?
    derma needle එකේ ෆොටෝ එකක් දාපන්. milimeter කීයද උඹ use කරන්නේ?
    Finasteride එක ගැන තමා මාත් hopes තියාගෙන ඉන්නේ. ඒත් නගින්නේ නැති වුනොත් හිකෙනවනේ. ගොඩක් උන්ග්ට උදේට නගින සීන් එක නතර වෙනවලු.

    තෝ මේ subreddit එකේ ඉන්නවද?

    https://www.reddit.com/r/tressless/
    නගින්නෙත් නැති අවදානමක් අරන් ඕක කරන්නෙ මොන benefit එකක් බලාගෙනද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,152
    113
    34
    Kalutara
    නගින්නෙත් නැති අවදානමක් අරන් ඕක කරන්නෙ මොන benefit එකක් බලාගෙනද?
    සේරම සුකුරුත්තම් ලාස්සන හිලක් හොයාගන්නනේ...
     
    • Haha
    Reactions: fodo77

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    මාස්ක් මොකටද? මාස්ක් දාගෙනද කරන්න ඕන?
    මාස්ක් කියන්⁣නේ ක්‍රිම් ජාතියට කියන නමක් බං. සැම්පෝ කන්ඩිසනර් මාස් ඔක්කෝම ගානියා. හැබැයි ගනන්.
    minoxidil එක දැන් කීයද බන්? ස්ප්‍රේ එකද ගන්නේ? නැත්තන් oral එකද?
    ස්ප්‍රේ. ඕරල් එකේ ප්‍රතිඵල හොදයි නමුත් නිසා අතුරු ආබාධ තියනවා.. ස්ප්‍රේ ⁣එකෙන් කිසි අවුලක් නැ.හම මතුපිට නිසා සිස්ටමික් අවුල් නැත.

    බ්රැන්ඩ් එක කිර්ක්ලැන්ඩ්. දැනට ඩරාස් වලින් ගන්නේ. යාලුවෙක් පිටරටින් එනවනම් කියලා ගෙන්වනවා ලාබයි.

    උබලා දන්නවානේ මිනොක්සිඩිල් වල කොන්ඩෙ වැවෙන එක හොයාගත්තේ අත්වැරදිමකින්. ඒක මුලින්ම බොන්න දුන්නේ රුධිර පිඩනය තියන ලෙඩ්ඩුන්ට. හුකා, මෙන්න කොන්ඩේ වැවෙන්න ගන්නවා. ඉතින් ප්‍රධාන වැඩේ පැත්තක තියලා කොන්ඩේ වැවෙන අතුරු පලේට බෙහෙත යොදාගත්තා..
    ස්ප්‍රේ එක පාවිච්චි කරපං.
    හැබැයි දාලා වේලෙනක මුකුත් ගාන්න කරන්න තෙමන්න එපා.

    derma needle එකේ ෆොටෝ එකක් දාපන්. milimeter කීයද උඹ use කරන්නේ?
    පස්සේ දාන්නම් ගෙදර නෙවෙයි ඉන්නේ.
    O.5mm. නිඩ්ල් 540
    අලිඑක්ස්ප්‍රස්

    Finasteride එක ගැන තමා මාත් hopes තියාගෙන ඉන්නේ. ඒත් නගින්නේ නැති වුනොත් හිකෙනවනේ. ගොඩක් උන්ග්ට උදේට නගින සීන් එක නතර වෙනවලු.
    ඒක ප්‍රදාන අබාධයක්..නමුත් අපි අධ්‍යනය කරා ⁣ඒක නොවෙන්න බොන්න පුලුවන් විදිහක්. මොකද finasteride වල අර්ධ ආයුකාලය, ෆාමකෝඩයිනමික්ස් කයිනටික් බැලුවාම, මාත්‍රාව හා කාලය පොඩි වෙනසක් කරලා පුලුවන් ඉතාම අවම අතුරු අබාධ ඇතිව වැඩි ප්‍රතිඵල ගන්න. මම කරාම කියන්නම්.

    තෝ මේ subreddit එකේ ඉන්නවද?

    https://www.reddit.com/r/tressless/
    නැත. ඕවා ඕනා නැ බං. දවසම උගන්වන්නේ හොයන්නේ මේවානේ ඉතින්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,152
    113
    34
    Kalutara
    මාස්ක් කියන්⁣නේ ක්‍රිම් ජාතියට කියන නමක් බං. සැම්පෝ කන්ඩිසනර් මාස් ඔක්කෝම ගානියා. හැබැයි ගනන්.

    ස්ප්‍රේ. ඕරල් එකේ ප්‍රතිඵල හොදයි නමුත් නිසා අතුරු ආබාධ තියනවා.. ස්ප්‍රේ ⁣එකෙන් කිසි අවුලක් නැ.හම මතුපිට නිසා සිස්ටමික් අවුල් නැත.

    බ්රැන්ඩ් එක කිර්ක්ලැන්ඩ්. දැනට ඩරාස් වලින් ගන්නේ. යාලුවෙක් පිටරටින් එනවනම් කියලා ගෙන්වනවා ලාබයි.

    උබලා දන්නවානේ මිනොක්සිඩිල් වල කොන්ඩෙ වැවෙන එක හොයාගත්තේ අත්වැරදිමකින්. ඒක මුලින්ම බොන්න දුන්නේ රුධිර පිඩනය තියන ලෙඩ්ඩුන්ට. හුකා, මෙන්න කොන්ඩේ වැවෙන්න ගන්නවා. ඉතින් ප්‍රධාන වැඩේ පැත්තක තියලා කොන්ඩේ වැවෙන අතුරු පලේට බෙහෙත යොදාගත්තා..
    ස්ප්‍රේ එක පාවිච්චි කරපං.
    හැබැයි දාලා වේලෙනක මුකුත් ගාන්න කරන්න තෙමන්න එපා.

    පස්සේ දාන්නම් ගෙදර නෙවෙයි ඉන්නේ.
    O.5mm. නිඩ්ල් 540
    අලිඑක්ස්ප්‍රස්

    ඒක ප්‍රදාන අබාධයක්..නමුත් අපි අධ්‍යනය කරා ⁣ඒක නොවෙන්න බොන්න පුලුවන් විදිහක්. මොකද finasteride වල අර්ධ ආයුකාලය, ෆාමකෝඩයිනමික්ස් කයිනටික් බැලුවාම, මාත්‍රාව හා කාලය පොඩි වෙනසක් කරලා පුලුවන් ඉතාම අවම අතුරු අබාධ ඇතිව වැඩි ප්‍රතිඵල ගන්න. මම කරාම කියන්නම්.

    නැත. ඕවා ඕනා නැ බං. දවසම උගන්වන්නේ හොයන්නේ මේවානේ ඉතින්.
    averagely මාසෙකට කොච්චර යට කරන්න ඕනද වර්තමාන මිල ගණන් යටතේ?
     
    • Like
    Reactions: emoji diaries