කොල්ලො ස්කූටි පදින කොට බලපල්ලා දැන් කෙල්&#351

Crazy.B

Member
Oct 23, 2016
19
2
0

https://www.youtube.com/watch?v=U_gvI3j_NmEඅනුරාධපුර පැති වලට ගිහින් බලහල්ලා ගෑනු ක්ලච් බයික් පදින හැටි 5165.jpg
 
Last edited:
  • Like
Reactions: Sithira Weerasinghe

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    වියට්නාමෙ ඉන්න හැම කෙල්ලම මෝටර් සයිකලය උඩ තමයි යන්නෙ!
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සිරාවට බන්. සමහරු ඉන්නව ඉතින් වයිෆ්ට/සහෝදරියටත් එක්ක පදින්න, බඩු ගෙනියන්න එහෙම ස්කූටි ගන්න උන්. ඒ ඇර අනික් උන් නම් පජාතයි. විළිලැජ්ජයි :dull:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    හපෝ එක දවසක් චාටර් වැස්සක් සෙට් වෙලා සපත්තු දෙකට කෙළ වෙන නිසා ක්‍රෑෂ් බාර් එක උඩ කකුල් දෙක තියාගෙන 40ට විතර තියාගෙන කොට කොට ගියා.. හන්ක් යන්තරයක් තිබුණේ ඒ දවස්වල..
    අම්මටසිරි කෙල්ලෙක් ගියා කියහංකෝ ඩිස්කවරියක් පැදගෙන මට ඉස්සර කරගෙන..:oo: සපත්තු දෙක වගේද ලැජ්ජාව.. :( මඩ කාගෙන ගිහින් ඉස්සර කළා ඉතින්..:dull:
    බනින්න එපා වැස්සේ හයියෙන් ගියා කියලා.. අරාක්ෂිත වේගෙකින් ගිහින් ඉස්සර කළේ.. කෙල්ලත් 50ට විතර වගේ ගියේ වැස්ස නිසා..:P

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    aniwa mamath kello dakkoth nam overtake karanawa ban
    charter ban kello speed yaddi api himin yanakota
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අනික ස්කූටි වලින් අරින කෙල්ලොත් ඉන්නවා බං.. එක සැරයක් බේස් ලයින් පාරේ ඉඳල මහරගමත් පහු වෙනකන්ම කෙල්ලෙක් මගෙත් එක්ක රේස් ආවා ස්කූටියකින්:baffled:.. ඩියෝ එකක් වගේ මතක.. .. ඒකිනම් පට්ටම එක්ස්පීරියන්ස් පිට බයික් එක පැද්දේ ග්ලවුස් දෙකක් දාල හොඳ ජැකට් එකක් එහෙමත් ඇඳලා..:yes:

    පට්ටම ට්‍රැෆික් වෙලාවක වාහන අස්සෙන් ලස්සනට දාදා ආවා කොල්ලෙක් වගේ.. ඒකි මට ඉස්සර කරනවා.. මම ඒකිට ඉස්සර කරනවා එක විකාරයයි.. එක දිගට වාහන දෙක තුනකට ඉස්සර කරද්දී ඒකීත් ඒ විදිහටම මගේ පිටි පස්සෙන්ම තියන් ආවා සමහර තැන් වලදී.. :shocked:මම හිර වෙන තැන් වලදි ලස්සනට ඉස්සර කරගෙනත් ගියා..:oo: අන්තිමට මම ඒකිට ඉස්සර කළේ නාවින්න හරියෙදී.. එතකොට මගේ බයික් එකේ ස්පීඩ් එකත් kmph 96ක්..:dull:

    මහරගම ට්‍රැෆික් එකේදී මම දකුණු පැත්තෙන් යන්න ට්‍රයි කර කර ඉන්න අස්සේ ආයේ මට ඉස්සර කරන් ගියා වම් පැත්තේ අයිනෙන්..:(
    ආයෙ හෙන දුරක් පස්සෙන් එලවන් ගිහින් තමයි මම ඒකිට ඉස්සර කරල මගේයි බයික් එකෙයි ජාමේ බේර ගත්තේ.. :rofl:
     
    Last edited:

    Crazy.B

    Member
    Oct 23, 2016
    19
    2
    0
    හපෝ එක දවසක් චාටර් වැස්සක් සෙට් වෙලා සපත්තු දෙකට කෙළ වෙන නිසා ක්‍රෑෂ් බාර් එක උඩ කකුල් දෙක තියාගෙන 40ට විතර තියාගෙන කොට කොට ගියා.. හන්ක් යන්තරයක් තිබුණේ ඒ දවස්වල..
    අම්මටසිරි කෙල්ලෙක් ගියා කියහංකෝ ඩිස්කවරියක් පැදගෙන මට ඉස්සර කරගෙන..:oo: සපත්තු දෙක වගේද ලැජ්ජාව.. :( මඩ කාගෙන ගිහින් ඉස්සර කළා ඉතින්..:dull:
    බනින්න එපා වැස්සේ හයියෙන් ගියා කියලා.. අරාක්ෂිත වේගෙකින් ගිහින් ඉස්සර කළේ.. කෙල්ලත් 50ට විතර වගේ ගියේ වැස්ස නිසා..:P

    ඔව් බන් ඔය සමහර පැතිවල ගෑනු යන්නෙම පල්සර් ඩිස්කවර් වලින් බන් එවල ස්කූටි පැදන් යන්නේ කොල්ලො බන් විලි ලැජ්ජාවේ බෑ. අපේ පැත්තේ වයස 45 ක විතර හ්=ගෑනු කෙනෙක් ඉන්නවා ලමයව ඉස්කෝලේ එක්කන් යන්නෙ පල්සර් 200 එහෙක. පට්ට බන් :D:D:D
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    අනික ස්කූටි වලින් අරින කෙල්ලොත් ඉන්නවා බං.. එක සැරයක් බේස් ලයින් පාරේ ඉඳල මහරගමත් පහු වෙනකන්ම කෙල්ලෙක් මගෙත් එක්ක රේස් ආවා ස්කූටියකින්:baffled:.. ඩියෝ එකක් වගේ මතක.. .. ඒකිනම් පට්ටම එක්ස්පීරියන්ස් පිට බයික් එක පැද්දේ ග්ලවුස් දෙකක් දාල හොඳ ජැකට් එකක් එහෙමත් ඇඳලා..:yes:

    පට්ටම ට්‍රැෆික් වෙලාවක වාහන අස්සෙන් ලස්සනට දාදා ආවා කොල්ලෙක් වගේ.. ඒකි මට ඉස්සර කරනවා.. මම ඒකිට ඉස්සර කරනවා එක විකාරයයි.. එක දිගට වාහන දෙක තුනකට ඉස්සර කරද්දී ඒකීත් ඒ විදිහටම මගේ පිටි පස්සෙන්ම තියන් ආවා සමහර තැන් වලදී.. :shocked:මම හිර වෙන තැන් වලදි ලස්සනට ඉස්සර කරගෙනත් ගියා..:oo: අන්තිමට මම ඒකිට ඉස්සර කළේ නාවින්න හරියෙදී.. එතකොට මගේ බයික් එකේ ස්පීඩ් එකත් kmph 96ක්..:dull:

    මහරගම ට්‍රැෆික් එකේදී මම දකුණු පැත්තෙන් යන්න ට්‍රයි කර කර ඉන්න අස්සේ ආයේ මට ඉස්සර කරන් ගියා වම් පැත්තේ අයිනෙන්..:(
    ආයෙ හෙන දුරක් පස්සෙන් එලවන් ගිහින් තමයි මම ඒකිට ඉස්සර කරල මගේයි බයික් එකෙයි ජාමේ බේර ගත්තේ.. :rofl:
    oya arakshitha wegeda, lol
     
    Crazy.B

    Member
    Oct 23, 2016
    19
    2
    0
    ඔව් බන් ඔය සමහර පැතිවල ගෑනු යන්නෙම පල්සර් ඩිස්කවර් වලින් බන් එවල ස්කූටි පැදන් යන්නේ කොල්ලො බන් විලි ලැජ්ජාවේ බෑ. අපේ පැත්තේ වයස 45 ක විතර හ්=ගෑනු කෙනෙක් ඉන්නවා ලමයව ඉස්කෝලේ එක්කන් යන්නෙ පල්සර් 200 එහෙක. පට්ට බන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    අනික ස්කූටි වලින් අරින කෙල්ලොත් ඉන්නවා බං.. එක සැරයක් බේස් ලයින් පාරේ ඉඳල මහරගමත් පහු වෙනකන්ම කෙල්ලෙක් මගෙත් එක්ක රේස් ආවා ස්කූටියකින්

    උඹේ Road Experience නම් පහර බන් :yes:
    මොන හේතුවකටද මන්ද මටනං ඔහොම Exciting සිද්දි සිද්ද වෙන්නෙම නෑ - අඩුගානේ පොලිස් කාරයෙක්වත් ඇහැක් ඇරලා බලන්නෙ නෑ කියහන්කො. :angry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔව් බන් ඔය සමහර පැතිවල ගෑනු යන්නෙම පල්සර් ඩිස්කවර් වලින් බන් එවල ස්කූටි පැදන් යන්නේ කොල්ලො බන් විලි ලැජ්ජාවේ බෑ. අපේ පැත්තේ වයස 45 ක විතර හ්=ගෑනු කෙනෙක් ඉන්නවා ලමයව ඉස්කෝලේ එක්කන් යන්නෙ පල්සර් 200 එහෙක. පට්ට බන්

    අපේ පැත්තෙ ඉන්නවා ගෑනු කෙනෙක් වෝල්ටියක යන්නෙ. හස්බන්ඩ් වයිෆ් දෙන්නම වොල්ටිය පදිනවා.