කොල්ලො ස්කූටි පදින කොට බලපල්ලා දැන් කෙල්&#351

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    moko une.
    dan nam dio ekak ban padinne.
    kannadi aula ban paara penawa madi eke.
    police seen eka kiyapanko balanna..

    කන්නාඩියේ ඇතුල් පැත්තේ ඇණයක් ගැලවිලා තිබුණා.. ඉතින් ඒක හදන්න දුන්නාම පහු වෙනිද එන්න කිව්වා ඒක ටිකක් ලොකු කේස් එකක් කියලා.. මරදානේ සයිඩ් කන්නාඩිම හදන පොට් එකක මගේ යාලුවෙක් අඳුරන කෙනෙකුට දුන්නේ.. රුපියල් සීයයි ගත්තෙත් යාලුවාගෙ අඳුරන ෆිට් එකටම.. :cool:

    ඉතින් කන්නාඩිය ගලවලා ආම් එකත් එක්කම උස්සගෙන ගියා.. එක කනක් විතරක් තිබ්බාම වස කැත නිසා වම් පැත්තෙ එක ගලවලා ගෙදර තියලයි ගියේ.. අම්මත් බැන්නා තියෙන එකත් ගැලෙව්වනේ කියලා.. :sorry:
    කොහොමහරි අරක හදාගෙන එන අස්සේ කෝට්ටෙ හරියෙදි පොලීසියෙන් නැවැත්තුවා.. නවත්තපු ගමන් ඇහුවේ කො සයිඩ් කන්නාඩි දෙක.. මොකෝ ස්ටයිල් එකටද කන්නාඩි ගැලෙව්වේ කියලා..? ඌ කොල්ලෙක්. හැබැයි හෙන මරුමුස් විදිහට කතා කළේ..:oo:
    මම ඉතින් හිනා වෙලා නෑ නෑ එහෙම එකක් නෙමෙයි.පොඩි අවුලක් තිබිලා ඒක හදාගෙන එන ගමන්.. මේ තියෙන්නේ කියලා හදාගෙන ආව එක පෙන්නුවා බෑග් එකෙන් අරගෙන..
    පස්සේ මූ අහපි කෝ අනික කියලා.. කැත නිසා ගැලෙව්වා කිව්වොත් කේස් වෙන නිසා මම කිව්වා ඒකේ ආම් එක ටිකක් ඇදයි.. ඒකත් හදල උදේ ගෙනාවේ.. මේකේ මිරර් එක ඇතුළෙ අවුලක් තිබිල ඒක හදා ගන්න මරදානටම යන්න උනා.. ගෙදර ගිය ගමන් දෙකම හයි කර ගන්න ඕනේ කියලා.. ඇත්තටම මරදානෙ ගියේ කණ්නාඩියේ වැඩේටමයි.. මේ යකා මගෙන් ලයිසන් එක අරන් ලියන්න හදනවා කොටස් අඩුයිද මොකද්ද මන්ද මගුළක් කිය කිය..:angry: ඒ දවස්වල ලයිසන් එක ගත්ත අලුතමයි.. ලයිසන් එක අරගෙන සතියක්වත් නෑ..:sorry: බොහොම අමාරුවෙන් ෂේප් කර ගත්තාම කිව්වා හදාගෙන ඇවිත් පෙන්නලා ලයිසන් එක අරං යන්න කියලා.. ලයිසන් එක ගත්ත ගමන් පොලීසියට දෙන්න වෙන එකට මම හෙන අවුල් වෙලා හිටියේ..:baffled: අනික හේතුව දැන ගත්තාම අම්මගෙනුත් අහ ගන්න වෙනවා ඊට වැඩිය..:rofl:
    පස්සේ ආයෙ කිව්වා දැන දැනම ලියන්න එපා.. ස්ටයිල් එකට ගැලෙව්වනම් මේක බෑග් එකේ දාගෙන එන්නෙ නෑනේ ඇණ ටිකත් එක්කම.. අනික කන්නාඩි නැතුව පදින්නත් අමාරුයි.. ඒ නිසයි හිමින් ආවේ කියලත්.. මම ඇත්තටම හෙන හිමින් ආවේ...

    මූ කියනව ඔයා මේ එන ගමන් කොහෙහරි ඇනගෙන කන්නාඩිය කඩාගෙනද කොහෙද.. මෙතන එකයිනේ තියෙන්නෙ කියලා.. පස්සෙ මම ආයි කිව්වා එහෙම ඇන්නනම් ඩැමේජ් තියෙන්න එපැයි.. බලන්නකො ඕක හීරිලාවත් නෑනෙ කියලා..:angry: පස්සේ මූ කිව්වා එහෙනම් ඕක හයි කරගෙන ලයිසන් එක අරන් යන්න කියලා...:angry:

    මොනව කරන්නද.. මූට ලයිසන් එක දීල යන්න හිතුනෙම නෑ මටනම්.. පස්සෙ ඉතින් බයික් එක පේමන්ට් එක උඩට දාල මේන් ස්ටෑන්ඩ් එක ගහලා. සීට් එක ගලවල ටූල් කිට් එකත් අරගෙන අර කණ්නාඩිය බොහොම අමාරුවෙන් හයි කර ගත්තා.. දන්නවනේ කන්නාඩි හයි කරනකොට එකපාර පොට සෙට් වෙන්නෙත් නෑනේ..:oo: හෙන ගේමක් දෙන්න ඕනෙනේ.. ගිනි අව්වේ දාඩිය දාගෙන යාන්තන් බොරුවට අටව ගත්තා .. පාර පේන්නෙත් නෑ මගුල..:eek:

    මූ ලයිසන් එක අතට දීල හිනාවක් දාල කියපි පොඩි කට්ටක් දෙන්නම ඕනේ නිසයි තියා ගත්තේ කියලා..:angry:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    :lol::lol::lol::lol::lol::lol:
    umba anith ekath aran yanna epai yako..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    :lol::lol::lol::lol::lol::lol:
    umba anith ekath aran yanna epai yako..

    මගුළක් කතා කරනවා.. බොරුනම් එක කනක් ගලවලා බලපං කොහොමද කැත කියලා..:sorry:
    අනික එක වැඩේට දෙකම බෑග් එකේ දාගෙන යන්න හිතුනෙත් නෑ බං..:baffled:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    used discover 135 එකක් ගනින් බන් (TUV number). V15 එක කැතයිනේ. අනික අලුත් බජාජ් engine සෙට් එක ලෙඩ දෙනව ටික දවසකින්.

    V15 eke look ekak tiyenawa ban..
    kalin padda discover ban
    aith ekata yanna hithak na.
    aulak nemei podi wenasakatath ekka.
    Discover 135 supiri bike ekak unata dan parana wadi ban.
    patta gahapuwa atthe..
    :oo::oo::oo:
    honda bike ekakma ganna puluwan nam lesi.
    service eka karadarayk nathi nisa karaganna.
    eth lassana bike na ban mid range..
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83

    මගුළක් කතා කරනවා.. බොරුනම් එක කනක් ගලවලා බලපං කොහොමද කැත කියලා..:sorry:
    අනික එක වැඩේට දෙකම බෑග් එකේ දාගෙන යන්න හිතුනෙත් නෑ බං..:baffled:

    oya wage police karoyonta hodak wennepa :angry::angry::angry:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    මගුළක් කතා කරනවා.. බොරුනම් එක කනක් ගලවලා බලපං කොහොමද කැත කියලා..:sorry:
    අනික එක වැඩේට දෙකම බෑග් එකේ දාගෙන යන්න හිතුනෙත් නෑ බං..:baffled:

    kathai nam thamai
    eth ban daagena yanna epai..
    :P:P:P:P
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    oya wage police karoyonta hodak wennepa :angry::angry::angry:

    උන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නේ අපිව ආරක්ෂා කරන එක බන්
    උන්ට බැනලා වැඩක් නෑ ඒවට
    :D:D:D
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    උන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නේ අපිව ආරක්ෂා කරන එක බන්
    උන්ට බැනලා වැඩක් නෑ ඒවට
    :D:D:D

    ඒකෙනම් ඇත්තක් තියෙනවා කොච්චර් උනත්.. :yes: ඒත් මටනම් ඌ කළේ ජරා වැඩක් කියලමයි හිතුන්නේ..:oo:
    ඒත් ඉතින් හොඳට තිබුණ අනිත් කන්නාඩිය ගලවපු එක මගේ වැරද්දනේ..:baffled:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    V15 eke look ekak tiyenawa ban..
    kalin padda discover ban
    aith ekata yanna hithak na.
    aulak nemei podi wenasakatath ekka.
    Discover 135 supiri bike ekak unata dan parana wadi ban.
    patta gahapuwa atthe..
    :oo::oo::oo:
    honda bike ekakma ganna puluwan nam lesi.
    service eka karadarayk nathi nisa karaganna.
    eth lassana bike na ban mid range..

    V15 eka keeyakda bn
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,611
    21,192
    113
    Panadura
    :angry: :angry: :P
    කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම දැන්
    බයික් වල හරක් වගේ යන්න අරන් තියෙන නිසා
    අපිට පාරේ පයින් වත් යන්න බැරි වෙලා කියලා නම් දන්නවා
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    :angry: :angry: :P
    කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම දැන්
    බයික් වල හරක් වගේ යන්න අරන් තියෙන නිසා
    අපිට පාරේ පයින් වත් යන්න බැරි වෙලා කියලා නම් දන්නවා

    මේක තමයි කේස් එක...:sorry:
    ගොඩක් උන් පුලුවන් තැනයි බැරි තැනයි හැම තැනම එකම විදිහට යන්න හදනවා.. එහෙම උනාම ඔක්කොම අමාරුවේ වැටෙනවා..:baffled: ඒ විතරක් නෙමෙයි පාඩුවේ යන එකෙක්ගෙ අතින් අත් වැරැද්දක් උනත් අර කිව්ව හරක් වගේ උන්ට බෙදන හැන්දෙන්මයි බෙදන්නේ..:sorry:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ඒකෙනම් ඇත්තක් තියෙනවා කොච්චර් උනත්.. :yes: ඒත් මටනම් ඌ කළේ ජරා වැඩක් කියලමයි හිතුන්නේ..:oo:
    ඒත් ඉතින් හොඳට තිබුණ අනිත් කන්නාඩිය ගලවපු එක මගේ වැරද්දනේ..:baffled:

    ඒ වෙලාවට එහෙම තමයි බන් හිතෙන්නේ
    උන් කොච්චර කට්ටක් කනවා ඇද්ද අව්වේ ඉදගෙන
    මටත් ඉස්සර පේන්න බැරි ජාතියක්