කොල්ලෝ කෙල්ලෝ අතර ප්‍රසිදධ පච්ච

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    echcharada
    aiyooo,.. mama geuva gane hatiyata mulu agema gahanna thibuna


    මම වැඩිය ගාන ගැන බැලුවේ නැ බන් .... පිරිසිදුකම සහ තැන ගැන තමා වැඩියෙන්ම බැලුවේ ..... මම දෙපාරට ගැහුවේ ...... එක පාර මුළු එකම ඉවර කරේ නැ .... එතකොට බලනකොට ගාන හරි ;)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මගේ යාලු වෙකුටත් උණ ගත්ත......ඌ ගෑහේවුවේ මේක.....
    PIDehAM.jpg


    ඕකට නම් උණ ගන්න එක සාධාරනයි මචං
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ♥-Aurora-♥;18298209 said:
    මාත් එකක් ගැහුව.. ඔච්චර දුක් වින්දෙ නෑ හැබැයි :) දැන් නං මැකිල :(

    eapk6a.jpg


    8+ ~♥~


    අපරාදේ නේ බන් මකා ගන්න ගැහුවේ. :cool:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,002
    6,685
    113
    ගග අද්දර
    මරු මචන්... අපේ එකෙක් කකුලේ ගහගෙන ඉදිය.. පස්සේ චා උනා කිව්වා ටික දවසකින්,
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මට ටැටූ එකක් ගහන්න ආසයි බං එත් පස්සේ කාලෙක මකන්න හිතුනොත් මොකෝ කරන්නේ කියලයි නොගහ ඉන්නේ..
    නැත්තං අනිවා ගහනවා..

    gahanna epa machn ...:angry::angry::angry: nogaha sitimee wasi thiyenawa godak..ewa thread eke dana eka thread eka start karapu kollata hoda neh bang...
    :yes::yes::yes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    gahanna epa machn ...:angry::angry::angry: nogaha sitimee wasi thiyenawa godak..ewa thread eke dana eka thread eka start karapu kollata hoda neh bang...
    :yes::yes::yes:


    පිස්සුවක් ඇතෙයි බන් ..... මම එහෙම එකෙක් නෙමෙයි .... හැම එකකම හොද නරක දෙකක් තියෙනවා ........ එත් ටැටූ කියන දේ සමහර ජොබ් වලටත් අදාලයි .... ඉතින් මමත් ඒවා දන්නවා ... එකයි කිව්වේ කට්ටියත් එක්ක කතා කරමු කියලා හැම දෙයක් ගැනම
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට ටැටූ එකක් ගහන්න ආසයි බං එත් පස්සේ කාලෙක මකන්න හිතුනොත් මොකෝ කරන්නේ කියලයි නොගහ ඉන්නේ..
    නැත්තං අනිවා ගහනවා..
    මකන්න ඕන වෙයි වගේ හිතෙනවා නම් ගහන්න එපා බං.. ස්කින් කැන්සර් එනවා ලේස්ර් වලට..:yes:



    මටත් වෙලා තියෙන්නේ ඕකමයි බන්... ආයෙනම් ගහන්නේ නෑ.... ගහපුවා මකන්න බෑ බන්... කරන්න ඕනේ හැමදේම කළා... අයන් තිබ්බ... එත් එහෙමයි බන්.... ලේසර් කරන්න බයයි.. හොඳ නෑලු නෙහ්..
    අපෝ තෝ නම් ටැටූ ගහන්නෙපා.. කටු බොඩියට මොන ටැටූද..:rolleyes:

    මකන්න ඕනේ නම් ඇයි උබ ගැහුවේ :P
    ඔච්චර දෙයක් හිතුවෙ නෑ.. ඒ වැගේ වැඩිය නොහිත ගොබ්බ වැඩ කීපයක් කලා බං.. අහවල් එකට රින්ග් එකක් දැම්මා, ටැටූ එකක් ගැහුවා, කරාඹුවක් දාන්න කන හිල් කලා.. ඇහි බඹ හිල් කලා.. ඇහි බඹ නම් අවුලක් නෑ ශේප්.. පේන්නෙ නෑ.. කන විදපු එක පේනවා ලාවට වගේ..:dull:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    අවුරුද්දක් යනකන් දෙන්න බැ මචං . ලේ දන්දීමේදී පිළිගත් ක්‍රමයක් ඕක ............ අවුරුදකින් පස්සේ බය නැතුව දෙන්න පුළුවන් ........ මමත් අවුරුද්දකට වතාවක් ලේ දෙනවා මචං :cool:

    අඩෝ සිරාවට..ගහන්න ඕනේ බන්.මම නිතරම ලේ දෙනවා බන් එකයි පොඩ්ඩක් ඇද ඇද හිටියේ..
    එල එල රේප් මචන් :cool:
     
    • Like
    Reactions: dj gamaya