කොල්ලෝ ටික විතරක් වරෙන් මෙහාට
fake එකක් හදාගෙන ආවේ real එකෙන් අහන්න බැරි හින්දයි. මචන්ලා මට පොඩි සෞක්ය ගැටළුවක් තියෙනවා. දන්නා කෙනෙක් ඉන්නව නම් උත්තරක් දියන් bite නොකර. සමාන්යයෙන් මම ගෙදරින් office එන්න ලැස්ති වෙන්නේ 6.30 am වගේ. office ඉවර වෙලා ගෙදර යන්නේ 7.00 pm වගේ. wash ගන්න ඇදුම් ගැලෙව්වම බන් , penis එක වටේ සුදු පාට කුඩු කුඩු වගේ තියෙන්නේ මොනාද බන්.නිකන් හරියට cream එකක් ගාල වගේ .තට්ටුවක් තියෙනව බන්. උබලටත් එහෙම තියෙනවද? underwear එක ගැලෙව්වම මාර ගඳක් එකක් එන්නේ. මේක නොර්මල් දෙයක් ද බන් ? දන්නා කෙනෙක් ඉන්නව නම් උත්තරක් දියන් bite නොකර

ශුවර් එකට කෙල්ලෙක් නෑනේ උබට....
දැන් හිතහන් කෙල්ලෙක් වත් ඉන්නවා නම් ආයිත් කියන්න ඕනි නෑනේ ඩිංගක් දුර හිතාගනින් උඹ..
එහෙම උනා නම් බොල මූ හොඳට පිරිසිඳුවට වත් ඉන්නවානේ...
hodala hodata pihadapan aye