කොල්ලෝ ටික විතරක් වරෙන් මෙහාට

shy_man

Member
Jan 29, 2015
5
1
0
කොල්ලෝ ටික විතරක් වරෙන් මෙහාට

fake එකක් හදාගෙන ආවේ real එකෙන් අහන්න බැරි හින්දයි. මචන්ලා මට පොඩි සෞක්‍ය ගැටළුවක් තියෙනවා. දන්නා කෙනෙක් ඉන්නව නම් උත්තරක් දියන් bite නොකර. සමාන්‍යයෙන් මම ගෙදරින් office එන්න ලැස්ති වෙන්නේ 6.30 am වගේ. office ඉවර වෙලා ගෙදර යන්නේ 7.00 pm වගේ. wash ගන්න ඇදුම් ගැලෙව්වම බන් , penis එක වටේ සුදු පාට කුඩු කුඩු වගේ තියෙන්නේ මොනාද බන්.නිකන් හරියට cream එකක් ගාල වගේ .තට්ටුවක් තියෙනව බන්. උබලටත් එහෙම තියෙනවද? underwear එක ගැලෙව්වම මාර ගඳක් එකක් එන්නේ. මේක නොර්මල් දෙයක් ද බන් ? දන්නා කෙනෙක් ඉන්නව නම් උත්තරක් දියන් bite නොකර:(
 
  • Like
Reactions: janithjaya

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අනේ මන්දා..... 10, 11 වසර වලදිනම් ඔය පොල් කුඩු කියා කියා තිබුනා මතකයි....පස්සේ හොදට කලින් කරන නිසා දැන් නම් නැහැ
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ ඔය කතාකරන්නේ ස්මැග්මා ගැන නේ..............:frown:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔහොම වෙන්නේ බන් උඹ හොඳට නානකොට ඇඟ හෝදනකොට අහවල් එකත් හොඳට හෝදපන්....:frown: ඕවා වැඩි උනාම පිලිකා වලටත් එනවා බන්..:( බොරු නම් ගූගල් කරලා බලහන්කෝ.......:) ශුවර් එකට කෙල්ලෙක් නෑනේ උබට....:shocked:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔහොම වෙන්නේ බන් උඹ හොඳට නානකොට ඇඟ හෝදනකොට අහවල් එකත් හොඳට හෝදපන්....:frown: ඕවා වැඩි උනාම පිලිකා වලටත් එනවා බන්..:( බොරු නම් ගූගල් කරලා බලහන්කෝ.......:) ශුවර් එකට කෙල්ලෙක් නෑනේ උබට....:shocked:

    කෙල්ලෙක් ඉන්න ඕනෙද බෝල තමන්ගේ අහවල් එක හෝදන්න... උබ කියන්නේ අර මොකාද කියන කතානේ...
     
    Road_Master

    Member
    Jan 30, 2015
    41
    3
    0
    හොදට හොදපන්. පෙරසම ඇතුලේ සබන් එහෙම ගාලා හෝදන්න එපා. දිනපතා පිරිසිදු වතුරෙන් හොදපන්. පුළුවන් නං චු කෙරුවම පස්සෙත් පිරිසිදු වතුරෙන් හොදපන්. එහෙම බැරි නං හවසට නානකොට,ඇග සෝදනකොට ඕකත් හොද ගනින්,

    සබන් දාලා හෝදන්න හොද නෑ, ඔතන තුවාල වෙන්න ඉඩ තියෙනවා. ඒක මට කිව්වේ හැපීලයිෆ් එකේන්.

    happylife.lk/
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    කෙල්ලෙක් ඉන්න ඕනෙද බෝල තමන්ගේ අහවල් එක හෝදන්න... උබ කියන්නේ අර මොකාද කියන කතානේ...

    උඹට ඒක තේරුනේ නෑ බන්..:growl: දැන් හිතහන් කෙල්ලෙක් වත් ඉන්නවා නම් ආයිත් කියන්න ඕනි නෑනේ ඩිංගක් දුර හිතාගනින් උඹ..:rolleyes: එහෙම උනා නම් බොල මූ හොඳට පිරිසිඳුවට වත් ඉන්නවානේ...:)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    උඹට ඒක තේරුනේ නෑ බන්..:growl: දැන් හිතහන් කෙල්ලෙක් වත් ඉන්නවා නම් ආයිත් කියන්න ඕනි නෑනේ ඩිංගක් දුර හිතාගනින් උඹ..:rolleyes: එහෙම උනා නම් බොල මූ හොඳට පිරිසිඳුවට වත් ඉන්නවානේ...:)

    :rolleyes::rolleyes::rolleyes: ow ne malli...kella oka ara ara balanawane :lol:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    :rolleyes::rolleyes::rolleyes: ow ne malli...kella oka ara ara balanawane :lol:

    ඇයි කලින් එකෙක් ඔහොම ලෙඩක් ඇවිත් ෆොටෝ දැම්මා උබ දැක්කාද ඌ නම් බේත් ගත්තා නැත්තම් බර අව්ලක් වෙනවා
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    :rolleyes::rolleyes::rolleyes: ow ne malli...kella oka ara ara balanawane :lol:

    ශා කාලේකින් අයියාකෙනෙක් ගෙන් රිප්ලයි එකක් දැක්කේ ඉතින් කොහොමෙයි අයියණ්ඩි :shocked:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි කලින් එකෙක් ඔහොම ලෙඩක් ඇවිත් ෆොටෝ දැම්මා උබ දැක්කාද ඌ නම් බේත් ගත්තා නැත්තම් බර අව්ලක් වෙනවා

    dakke na machan :baffled::baffled: ow ewa dura giyoth awul thamai..muge wayasa kiyada danne na? adu gane athe wath gahanawanam oka hodanawane..api nam ehemai :lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උඹට ඒක තේරුනේ නෑ බන්..:growl: දැන් හිතහන් කෙල්ලෙක් වත් ඉන්නවා නම් ආයිත් කියන්න ඕනි නෑනේ ඩිංගක් දුර හිතාගනින් උඹ..:rolleyes: එහෙම උනා නම් බොල මූ හොඳට පිරිසිඳුවට වත් ඉන්නවානේ...:)

    ඕකා රෑට අතේ ගහලා බඩු පිටින් නිදාගෙන උදේට මුණ විතරක් හොදන් වැඩට යනවා ඇති... ඇවිල්ල බලද්දී ටහිකිලා :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ශා කාලේකින් අයියාකෙනෙක් ගෙන් රිප්ලයි එකක් දැක්කේ ඉතින් කොහොමෙයි අයියණ්ඩි :shocked:

    mamath hodin innawa අයියා :lol:

    happy.png
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    dakke na machan :baffled::baffled: ow ewa dura giyoth awul thamai..muge wayasa kiyada danne na? adu gane athe wath gahanawanam oka hodanawane..api nam ehemai :lol:

    ඔව් බන් ඒත් පෙලක් උන් ඒ ගැන අවදානය දෙනවා අඩුයි නේ...:baffled:. බේත් ගන්න ඩොකාලට පෙන්නන්න පුලුවන් ලෙඩද කියහන්කෝ :(