කොල්ලෝ පව්

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    මේකෙ කෙල්ලො පව් කියලා ත්‍රෙඩ් වැටෙන්නෙ නෑනෙ.. මං වත් දාන්න ඕනෙ. 😁😁😁
    80% විතර කොල්ලො ඔහොම ජරා වැඩ කරන්නේ නෑ.. 20% වගේ තමා
    හැබැයි කෙල්ලෝ නම් 80% ඔය වගේ වැඩ කරනවා
     
    • Love
    Reactions: AhhhCapaCapa
    80% විතර කොල්ලො ඔහොම ජරා වැඩ කරන්නේ නෑ.. 20% වගේ තමා
    හැබැයි කෙල්ලෝ නම් 80% ඔය වගේ වැඩ කරනවා
    එක එක අය එක එක විදියයිනෙ.. ඕක කෙල්ලෙක්ගෙන් ඇහුවත් ඔහොම කියන්න පුළුවන්. හැබැයි කවුරු කරත් එහෙම නෝන්ඩි කරන එක නම් හොද නැහැ.
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,055
    3,930
    113
    ඇඩ්රස් නෑ
    එක එක අය එක එක විදියයිනෙ.. ඕක කෙල්ලෙක්ගෙන් ඇහුවත් ඔහොම කියන්න පුළුවන්. හැබැයි කවුරු කරත් එහෙම නෝන්ඩි කරන එක නම් හොද නැහැ.
    Yap. ඒත් මේක මට අර කොල්ලා ගැන දුක හිතිලා දාපු එකක්. නෝන්ඩියට නෙමෙයි දැම්මේ 😓
     
    Yap. ඒත් මේක මට අර කොල්ලා ගැන දුක හිතිලා දාපු එකක්. නෝන්ඩියට නෙමෙයි දැම්මේ 😓
    ඉතින් මම කියුවෙත් ඒ ගෑනු ලමයා එහෙම කරපු එක වරදියි කියලා තමයි.. :)
     
    • Sad
    Reactions: AhhhCapaCapa

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,732
    6,439
    113
    අද අක්කා කෙනෙක් එයාගේ bf ගේ wallpaper එකක් දාන් ඉන්නවා දැකලා මන් ඇහුවා
    "මූන අමතක වෙන නිසාද bf ව දාන් ඉන්නෙ?" කියලා.
    මේකි කිවුවා "නෑ ඌම තමා දැම්මේ මොනවා කරන්නද මාත් තියන් ඉන්නවා" කියලා.
    ඒ කොල්ලට ලගදිම බූට් එකක් සෙට් වෙයි වගේ. අරකි ඒක කිසිම හැගීමක් නැතුව කියලා දැම්මේ. පව් ඒ කොල්ලා 😓

    හැම කෙල්ලම ඔහොමද? නැත්තම් වෙන එකක් ඒකිව ලයින් කරනවනම් විතරද ඔහොම වෙන්නේ
    just fuck
    ube akka nanagi amma
    mage ekka yaluvunath mamath karanne e de ma thamayi sorry to say !!!!!!!!!!!!!!!!!!!1
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,515
    13,454
    113
    34
    ෆින්ලන්ඩ්
    අක්කගෙ උස කීයද? නැත්තම් උබ හෙන කොට පොරක් ද?

    උස කෙල්ලො handle කරන්න අමාරුයි. උන්ව අන් බං කරන්නම පන යනවා

    අක්ක 1990++ ද? නැත්තම් 2000++ ද?
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,055
    3,930
    113
    ඇඩ්රස් නෑ
    ලංකාවේ කොහෙද බං අඩි 6 ට වඩා උස කෙල්ලො.? අර බාස්කට්/නෙට් බෝල් ගහන කෙනා ඇරෙන්න
    ඒකි උසයි. හීල්ස් මුකුත් දාලා නැතිව නෝමල් ඉද්දිත් උසයි

    ලංකාවේ කොහෙද බං අඩි 6 ට වඩා උස කෙල්ලො.? අර බාස්කට්/නෙට් බෝල් ගහන කෙනා ඇරෙන්න
    ඔයා හරි දැන් මතක් උනේ එක දවසක් උස මැන්නා අපි දෙන්නා. 5'9" ක් ද කොහෙද ආවේ එයාගෙ උස. හැබැයි නිකන් ඉද්දි උස පේන බොඩි ටයිප් එකක් තියෙන්නේ එයාට. සාමාන්‍යයෙන් පෙන්නේ 6'++ වගේ කියලා. මයි ෆෝල්ට්. සොරි
    ------ Post added on Mar 8, 2023 at 6:24 AM