80% විතර කොල්ලො ඔහොම ජරා වැඩ කරන්නේ නෑ.. 20% වගේ තමාමේකෙ කෙල්ලො පව් කියලා ත්‍රෙඩ් වැටෙන්නෙ නෑනෙ.. මං වත් දාන්න ඕනෙ.![]()
හැබැයි කෙල්ලෝ නම් 80% ඔය වගේ වැඩ කරනවා
80% විතර කොල්ලො ඔහොම ජරා වැඩ කරන්නේ නෑ.. 20% වගේ තමාමේකෙ කෙල්ලො පව් කියලා ත්‍රෙඩ් වැටෙන්නෙ නෑනෙ.. මං වත් දාන්න ඕනෙ.![]()
එක එක අය එක එක විදියයිනෙ.. ඕක කෙල්ලෙක්ගෙන් ඇහුවත් ඔහොම කියන්න පුළුවන්. හැබැයි කවුරු කරත් එහෙම නෝන්ඩි කරන එක නම් හොද නැහැ.80% විතර කොල්ලො ඔහොම ජරා වැඩ කරන්නේ නෑ.. 20% වගේ තමා
හැබැයි කෙල්ලෝ නම් 80% ඔය වගේ වැඩ කරනවා
Yap. ඒත් මේක මට අර කොල්ලා ගැන දුක හිතිලා දාපු එකක්. නෝන්ඩියට නෙමෙයි දැම්මේඑක එක අය එක එක විදියයිනෙ.. ඕක කෙල්ලෙක්ගෙන් ඇහුවත් ඔහොම කියන්න පුළුවන්. හැබැයි කවුරු කරත් එහෙම නෝන්ඩි කරන එක නම් හොද නැහැ.
ඉතින් මම කියුවෙත් ඒ ගෑනු ලමයා එහෙම කරපු එක වරදියි කියලා තමයි..Yap. ඒත් මේක මට අර කොල්ලා ගැන දුක හිතිලා දාපු එකක්. නෝන්ඩියට නෙමෙයි දැම්මේ![]()

just fuckඅද අක්කා කෙනෙක් එයාගේ bf ගේ wallpaper එකක් දාන් ඉන්නවා දැකලා මන් ඇහුවා
"මූන අමතක වෙන නිසාද bf ව දාන් ඉන්නෙ?" කියලා.
මේකි කිවුවා "නෑ ඌම තමා දැම්මේ මොනවා කරන්නද මාත් තියන් ඉන්නවා" කියලා.
ඒ කොල්ලට ලගදිම බූට් එකක් සෙට් වෙයි වගේ. අරකි ඒක කිසිම හැගීමක් නැතුව කියලා දැම්මේ. පව් ඒ කොල්ලා
හැම කෙල්ලම ඔහොමද? නැත්තම් වෙන එකක් ඒකිව ලයින් කරනවනම් විතරද ඔහොම වෙන්නේ
පිස්සුදඅක්කට ගහන්න චාන්ස් එකක් හදාගනින් කොල්ලො
6.2 ක් විතරය ඇතිඅක්කගෙ උස කීයද?
මන් 6නැත්තම් උබ හෙන කොට පොරක් ද?
1990++අක්ක 1990++ ද?
ලංකාවේ කොහෙද බං අඩි 6 ට වඩා උස කෙල්ලො.? අර බාස්කට්/නෙට් බෝල් ගහන කෙනා ඇරෙන්න6.2 ක් විතරය ඇති
මන් 6
1990++
ඒකි උසයි. හීල්ස් මුකුත් දාලා නැතිව නෝමල් ඉද්දිත් උසයිලංකාවේ කොහෙද බං අඩි 6 ට වඩා උස කෙල්ලො.? අර බාස්කට්/නෙට් බෝල් ගහන කෙනා ඇරෙන්න
ඔයා හරි දැන් මතක් උනේ එක දවසක් උස මැන්නා අපි දෙන්නා. 5'9" ක් ද කොහෙද ආවේ එයාගෙ උස. හැබැයි නිකන් ඉද්දි උස පේන බොඩි ටයිප් එකක් තියෙන්නේ එයාට. සාමාන්‍යයෙන් පෙන්නේ 6'++ වගේ කියලා. මයි ෆෝල්ට්. සොරිලංකාවේ කොහෙද බං අඩි 6 ට වඩා උස කෙල්ලො.? අර බාස්කට්/නෙට් බෝල් ගහන කෙනා ඇරෙන්න