mage 1st love ekath oya wage....... math ekkama 4k ithin mama athariya..........hari simple.....
6ක් එක්කහ් කොහොමද බ යාලු වෙන්නෙහ්
ටොක් කරලා මැසෙජ් දාන් එක වෙනයි 6ක් රන් කරනවා කියන්නෙහ් පට්ට අමාරු වැඩක් යකො
අපි කොට්ටක් පනින්න ගියොත් ඉන්න එක දැනගන්නවා වෙන කෙල්ලෙක් දිහා බැලුවත් ඇති![]()

කෙල්ලන්ට ඕවා සුළු දේවල් මම කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා අවුරුදු 07ක් ඒ අවුරුදු 07ට ඒකි වෙන වෙන කොල්ලො එක්ක යාලු උනා
සිරා සිද්දි දොරේ....![]()
6ක් එක්කහ් කොහොමද බ යාලු වෙන්නෙහ්
ටොක් කරලා මැසෙජ් දාන් එක වෙනයි 6ක් රන් කරනවා කියන්නෙහ් පට්ට අමාරු වැඩක් යකො
අපි කොට්ටක් පනින්න ගියොත් ඉන්න එක දැනගන්නවා වෙන කෙල්ලෙක් දිහා බැලුවත් ඇති![]()
මොකක්ද ප්ලැට්ෆොර්ම් එක ?අපි මේ දවස් වල chatbot කෙනෙක් develop කරනවා
එකෙන් app හදල දැම්මොත් ලංකාවේ කෙල්ලෝ අතරේ හොදට market වෙයි නේද ?
hari wistharayak nadda bn?
news wala giyada???

කෙල්ලන්ට ඕවා සුළු දේවල් මම කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා අවුරුදු 07ක් ඒ අවුරුදු 07ට ඒකි වෙන වෙන කොල්ලො එක්ක යාලු උනා කොහොම උනත් ඒකිට මාව නැතුවත් බැරි උනා මම හැම වෙලාවෙම හොදින් පැහැදිලි කරලා දුන්නා පොඩි කාලේ ඉදලා යාලුවෙලා ඉදලා කෙල්ලෙක්ව අනාත කරන්න බැරි නිසා නමුත් ඒකි ගියේ වෙනම මාර්ගෙක අවසානේ ඒකි ඒකිට වඩා අවුරුදු 10ක් වැඩිමල් පොලිස් කාරයෙක් බැන්දා..
සීන් එක කියන්නේ බදින්න දවසකට කලිනුත් ඒකි මාත් එක්ක නිදා ගත්තා ඒකිට උවමනාව තිබ්බා දිගටම මාත් එක්කත් ඉන්න ..මගේ ජීවිතේ අවුරුදු 07ක් එයා එක්ක ගෙවුනා එයාගේ අම්මා තාත්තා නිසා තමයි එයා නොමග ගියේ ..කෙල්ල බැන්දම මම කියන්න ඕන ටික කෙලින්ම කිව්වා එයාගේ අම්මට තාත්තට..කෙල්ල බැදපු පොලිස් කාරයටත් කිව්වා..වැඩේ පත්තු උනාම අන්තිමට කෙල්ලත් ඒ පැත්ත ගත්තා මාව මරන්න ප්ලෑන් කරා..මාව හිරේ යවන්න හැදුවා..
ඒ අම්මා තාත්තා ජීවිතේටම විදවයි ඒ කෙල්ලත් විදවයි පොලිස් කාරයත් විදවයි මම කරේ එක්තරා විදිහක පලිගැනීමක් වෙන්න පුලුවන් නමුත් මම ඒ ගැන පසුතැවිලි වෙන්නේ නෑ..මොකද මාත් එක්ක පොඩිකාලේ ඉදලා තිබුන සම්බන්දය කඩා කප්පල්කරේ ඒ දෙමව්පියන්..බදින්න කලින් ප්‍රොපසල් කරද්දි මම ඒ පොලිස් කාරයව දැනුවත් කරලා තිබුනේ ඌට ප්‍රශ්නයක් නෑ කිව්වා..හැබැයි ඌටත් ඒක ප්‍රශ්නයක් උනේ බැන්දට පස්සේ ..
කෙල්ලගේ තාත්තට ගෑනු දෙන්නයි ඒ අම්මත් හරි නෑ වෙන සම්බන්ධතා තියෙන ගෑනියෙක් අන්තිමට ඒ ගතිගුණ ලමයිටත් ආවා අනිවාරයෙන් කෙල්ලෙක් බදිනවා නම් පවුල් පසුබිම අනිවාරයෙන් බලන්න ඕන
කතාව චිත්‍රපයටයක් වගේ මට උන දේ ජීවිතේට වෙන කෙනෙක්ට වෙලා තියෙනවා කියලා අහලා නෑ

kollo 6k ekka nemei ballo 6k ekka hikuwath ekema maranna puluwan da,,, pakaya!!
This could be the news
කන්දකැටිය ලොග්ගල්ලාඔය ජලාශයට ජලය සපයන ප්‍රධාන ඇළ මාර්ගයත රැදී ඉකුත් 16 වැඳ නිමවූ සිසුවියගේ මරණය දියේ ගිලී හුස්ම හිරවීම නිසා සිදුවූ මරණයක් බව
බදුල්ල මහ රෝහල් අධිකරණ විශේෂඥ වෛද්‍ය සඳකැන් වඩුගේ මහතා පැවැත්වූ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවේ සඳහන් කර ඇත.
මෙසේ මරණයට පත්වූයේ බදුල්ල මැදපතන පදිංචිව සිටි බදුල්ලේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලැබූ ලක්ෂිකා මධුවන්ති නමැති 18 හැවිරිදි ශිෂ්‍යාවකි.
උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා ඉකුත් 15 වැනිදා සිය නමුත් නැවත නිවසට නොපැමිණි නිසා ඇගේ පියා විසින් බදුල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදරිපත් කර තිබිණ.
ඒ අනුව විමර්ශන සිදුකිරීමේදී ඇගේ මිතුරෙකුගෙන් ලැබුණු තොරතුරක් මත කළ සෝදිසියකදි මෙම ශිෂ්‍යයාගේ මෘතදේහය කන්දකැටිය ලොග්ගල්ලාඔය ජලාශයට ජලය සපයන ප්‍රධාන ඇළ මාර්ගගයක තිබී සොයාගත් බව කන්දකැටිය පොලිසිය කියයි.
ඇය දියට පැන්නා ද නැතිනම් කිසිවකු විසින් දියට තල්ලු කරාද යන්න මේතක් අනාවරණය වී ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර එමර්ශන සිදුකරන බව කන්දකැටිය පොලිසිය සඳහන් කළේය.
මරණකාරිය විසින් මිතුරු මිතුරියන් වෙත යැවූ කෙටි පණිවුඩ සහ මෙම ඇළ මාර්ගයට නුදුරින් මහා මාර්ගයේ ව්‍යාපාරික ස්ථානවල ඇති සී.සි.වී.වි. දර්ශන කීපයක් ද මේ සඳහා උපයෝගී කරගෙන තිබේ.
මෙම ශිෂ්‍යාව ඉගෙනීමට මෙන්ම බාහිර ක‍්‍රියාකරකම්වලට හපන්කම් දැක්වූ බොහෝ මිතුරු මිතුරියන් ඇසුරු කළ කෙනකු බව ද විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.
බදුල්ල හා කන්දකැටිය පොලිස් ස්ථාන ඒකාබද්ධව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.
https://www.**Please do not spam***...do not spam**/2019/06/loggollagama-death.html

maruna manussayekge 4tos mehema daana ekanam mahama kari wedak
yaluwek accident wela marunamath uge athapaya galawila giya 4tos FB daala niwan suwa saho kiyala Sad face daanawa
baluma haththak lankawe inne