කොල්ලෝ හයක් එක්ක එක පාර යාලු වුන කෙල්ල

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    This could be the news

    කන්දකැටිය ලොග්ගල්ලාඔය ජලාශයට ජලය සපයන ප්‍රධාන ඇළ මාර්ගයත රැදී ඉකුත් 16 වැඳ නිමවූ සිසුවියගේ මරණය දියේ ගිලී හුස්ම හිරවීම නිසා සිදුවූ මරණයක් බව
    බදුල්ල මහ රෝහල් අධිකරණ විශේෂඥ වෛද්‍ය සඳකැන් වඩුගේ මහතා පැවැත්වූ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවේ සඳහන් කර ඇත.

    මෙසේ මරණයට පත්වූයේ බදුල්ල මැදපතන පදිංචිව සිටි බදුල්ලේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලැබූ ලක්ෂිකා මධුවන්ති නමැති 18 හැවිරිදි ශිෂ්‍යාවකි.

    උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා ඉකුත් 15 වැනිදා සිය නමුත් නැවත නිවසට නොපැමිණි නිසා ඇගේ පියා විසින් බදුල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදරිපත් කර තිබිණ.

    ඒ අනුව විමර්ශන සිදුකිරීමේදී ඇගේ මිතුරෙකුගෙන් ලැබුණු තොරතුරක් මත කළ සෝදිසියකදි මෙම ශිෂ්‍යයාගේ මෘතදේහය කන්දකැටිය ලොග්ගල්ලාඔය ජලාශයට ජලය සපයන ප්‍රධාන ඇළ මාර්ගගයක තිබී සොයාගත් බව කන්දකැටිය පොලිසිය කියයි.‍

    ඇය දියට පැන්නා ද නැතිනම් කිසිවකු විසින් දියට තල්ලු කරාද යන්න මේතක් අනාවරණය වී ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර එමර්ශන සිදුකරන බව කන්දකැටිය පොලිසිය සඳහන් කළේය.

    මරණකාරිය විසින් මිතුරු මිතුරියන් වෙත යැවූ කෙටි පණිවුඩ සහ මෙම ඇළ මාර්ගයට නුදුරින් මහා මාර්ගයේ ව්‍යාපාරික ස්ථානවල ඇති සී.සි.වී.වි. දර්ශන කීපයක් ද මේ සඳහා උපයෝගී කරගෙන තිබේ.

    මෙම ශිෂ්‍යාව ඉගෙනීමට මෙන්ම බාහිර ක‍්‍රියාකරකම්වලට හපන්කම් දැක්වූ බොහෝ මිතුරු මිතුරියන් ඇසුරු කළ කෙනකු බව ද විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.

    බදුල්ල හා කන්දකැටිය පොලිස් ස්ථාන ඒකාබද්ධව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.

    https://www.**Please do not spam***...do not spam**/2019/06/loggollagama-death.html

    ඔව් බදුල්ලේ සීන් එකක්ලු :oo:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    6ක් එක්කහ් කොහොමද බ යාලු වෙන්නෙහ්
    ටොක් කරලා මැසෙජ් දාන් එක වෙනයි 6ක් රන් කරනවා කියන්නෙහ් පට්ට අමාරු වැඩක් යකො
    අපි කොට්ටක් පනින්න ගියොත් ඉන්න එක දැනගන්නවා වෙන කෙල්ලෙක් දිහා බැලුවත් ඇති :(

    Mekane ban owwata support karana ponnayo wage kolloth innawa
    Ape hitiya ekiyak
    Eki ekek ekka Yalu wela thawa un ekka hathara wate love karanawa
    Habai kollo dennek hitiya e kellage ayyage class Giya
    Un kale arakige sudu hunu gana eka hama thanatama
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    මටත් සෙට් වුනා ඔහොම එකක්. ඒකි නම් තාම බැඳලා නෑ. තාම පොඩියි. හැබැයි මාසෙන් මාසෙට කොල්ලෝ මාරු කරනවා, මාවත් හොයාගෙන එනවා, ඒකිට ඕන හොඳම කොල්ලව හොයාගන්නලු. මානසික ලෙඩක් ඒකිට. :lol:

    Oyawage kellek ape iskoleth hitiya
    Kollo Maru karanawa
    Anthimata relatively salli thiyena ekek alla gatta
    Thama Marry karala nAhA
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,132
    22,225
    113
    ගම මහනුවරයි
    Oyawage kellek ape iskoleth hitiya
    Kollo Maru karanawa
    Anthimata relatively salli thiyena ekek alla gatta
    Thama Marry karala nAhA

    corn-718979.jpg

    A student asks a teacher: What is love?
    The teacher said: in order to answer your question, go to the paddy field and choose the biggest paddy and come back
    , But the rule is: you can go through them only once and cannot turn back to pick.

    The student went to the field, go thru first row, he saw one big paddy, but he wonders....may be there is a bigger one later. Then he saw another bigger one... but may be there is an even bigger one waiting for him.

    Later, when he finished more than half of the paddy field, he start to realize that the paddy is not as big as the previous one he saw, he know he has missed the biggest one, and he regretted. So, he ended up went back to the teacher with empty hand.

    The teacher told him, this is love... you keep looking for a better one, but when later you realize, you have already miss the person.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    prashnaya thamange wana thaak pilituru daarshanikai.......

    godaaak ayata ohoma unoth hasiriima ohoma tamai.. habai talk eka nam....!!!!!
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    කෙල්ල වටේ යනවනම් ආතල් එකක් අරගෙන පාඩුවේ ඉන්නේ නැතුව මොන මගුලටද යකෝ මරන්නේ . ඔය 5 6 තියන් ඉන්න අය ටික කාලයක් යනකොට එක්කෙනෙක්ට සිමාවෙනවා . හුගක් වෙලාවට එහෙම එකක් කරගහන්නෙත් අර වගේම එකෙක් එහෙම නැත්නම් වයස පහු උන නාකියෙක් වගේ එකෙක් . එකම ඇති උන්ට ඉතුරු ජිවිතේ ගෙවන්න. කෙල්ලෙක් සමග ඇසුරකදී ඉවසීම ඇති සෑම තැන සැනසීම සහ ආතල් එක ඇත. එහෙනම් යකෝ මට වෙලා තියෙන දේවල් වලට හැටියට මම කි දෙනෙක් මරන්න ඕනෙද ............:lol::lol:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මටත් සෙට් වුනා ඔහොම එකක්. ඒකි නම් තාම බැඳලා නෑ. තාම පොඩියි. හැබැයි මාසෙන් මාසෙට කොල්ලෝ මාරු කරනවා, මාවත් හොයාගෙන එනවා, ඒකිට ඕන හොඳම කොල්ලව හොයාගන්නලු. මානසික ලෙඩක් ඒකිට. :lol:

    මේකිටත් වයස 21 යි දැන්.. සෙක්ස් නම් හොදට ඕන එයාට එක දවසට 6 පාරක් මාත් එක්ක විතර ඉදලා තියෙනවා සෙක්ස් නම් ඇති වෙන කෙනෙක් නම් නෙවෙයි ඇනි ටයිම් ඕකේ..මට ආදරෙන් සැලකුවා හැම අතින්ම හොදයි නමුත් දෙයක් කිව්වම තේරුම් ගන්න බුද්දිය අඩුයි ගෙදර පරිසරය තමයි ඒකට හේතුව..එයාලගේ ක්‍රියා කලාපය නිසා දරුවන්ටත් ඒ විදිහටම උනා...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    මේකිටත් වයස 21 යි දැන්.. සෙක්ස් නම් හොදට ඕන එයාට එක දවසට 6 පාරක් මාත් එක්ක විතර ඉදලා තියෙනවා සෙක්ස් නම් ඇති වෙන කෙනෙක් නම් නෙවෙයි ඇනි ටයිම් ඕකේ..මට ආදරෙන් සැලකුවා හැම අතින්ම හොදයි නමුත් දෙයක් කිව්වම තේරුම් ගන්න බුද්දිය අඩුයි ගෙදර පරිසරය තමයි ඒකට හේතුව..එයාලගේ ක්‍රියා කලාපය නිසා දරුවන්ටත් ඒ විදිහටම උනා...

    ඕනවට වඩා ඒක ඕන වුනාමත් ගෑනු විශ්වාස කරන්න අමාරුයි. :no:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,018
    113
    දැන් ඉන්න පොන්න පකව් දන්නේ නෑ කෙල්ලගේ හොරයක් වත් අල්ලගන්න.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මොකක් හරි පිනකට මේ ආත්මේ ලස්සනට ඉපදිලා එක ප්‍රයෝජනෙට අරං වැරදි කරලා ලබන ආත්මේ මනුස්ස ආත්මයක්වත් නැතුව විඳවයි :(

    ලස්සන කෙල්ලෝ බහුතරයක් ගන්න දෙයක් නෑ බන්. මම දන්න කීපදෙනෙක්ම ලස්සන ප්‍රයෝජනයට අරන් දත ගලෝනවා.

    අපේ කම්පැනියෙ කෙල්ලෙක් හිටියා පට්ටම කෑල්ලක්. කොල්ලො කීපදෙනෙක්ටම මේකි නිකම් කැමති වගේ පෙන්නලා උන්ගෙන් වැඩ ගත්තෙ. පස්සෙ ලීක් උනා මේකි මැනේජර්ලත් එක්ක නයිට් ගහන්න ගිය එව්වා. අස්වෙලා ගියා ඊට පස්සෙ.

    තව එකියෙක් හිටියා කැම්පස් එකේ කොල්ලා හරිම හොඳයි. වැඩිමල් එකෙක් ඌ කැම්පස් එකෙන් අයින් උනා විතරයි මේකි බැච් එකේම එකෙක් එක්ක රූම් යන්න ගත්තා. ඒ උනාට අරූ තමයි කොල්ලා. බඳින්න ඉස්සෙලා දවසෙ රෑත් බැච් එකේ එකා එක්ක වීඩියෝ චැට් කරලා ඌ මට පෙන්නුවා ඒකිගෙ වෙඩින්ග් එක වෙලාවෙම. පෙන්නන්න හේතු උනෙත් මම අන්ධයා වගේ කෙල්ලෙක් පස්සෙන් ගියා ඒ කාලෙ. කෙල්ලො ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා කියලා තර්කයක් ගියා චුට්ටක් ගත්තට පස්සෙ. පස්සෙ අරූ එක්කන් ගිහින් මට වීඩියෝ එක පෙන්නුවා.

    ගොඩාක් එවුන් ඔහොම වටේ ගිහින් අන්තිම්ට උපාසකයෙක් වගේ එකෙක්ගෙ කරේ එල්ලෙනවා.
     
    Last edited:

    අන්තිමේ කැමැත්ත ඇහුවම කියනවා මම එහෙම නෙමෙයි ඔයාව ආශ්‍රේ කලේ කියල, එකිත් හොඳටම දන්නවා බලාපොරොත්තු දීල දත ගලොගත්තේ කියල :lol:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,334

    mokake da bung company eka ? garment field da ?
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මටත් සෙට් වුනා ඔහොම එකක්. ඒකි නම් තාම බැඳලා නෑ. තාම පොඩියි. හැබැයි මාසෙන් මාසෙට කොල්ලෝ මාරු කරනවා, මාවත් හොයාගෙන එනවා, ඒකිට ඕන හොඳම කොල්ලව හොයාගන්නලු. මානසික ලෙඩක් ඒකිට. :lol:

    :shocked:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    අන්තිමේ කැමැත්ත ඇහුවම කියනවා මම එහෙම නෙමෙයි ඔයාව ආශ්‍රේ කලේ කියල, එකිත් හොඳටම දන්නවා බලාපොරොත්තු දීල දත ගලොගත්තේ කියල :lol:

    :yes::yes::yes:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    mokake da bung company eka ? garment field da ?

    ඔව්. හැබැයි ඒකි එක්සෙකටිව් ලෙවල් හිටියෙ. කිරි ටොය්යා කෑල්ලක්. කනින් කොනින් ආරංචි තිබ්බා මේකි බඩුව කියලා. ඒත් 90% උන් කිව්වේ අනේ ශෝක් හරිම අහිංසක මිස් කියලා. අන්තිමේ මැනේජර්ලගේ ගෑණුන්ට මාට්ටු. පී ඩයල් එකක් වගේ හිටපු එකෙකුත් ඇදලා බන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara

    ඔව්. හැබැයි ඒකි එක්සෙකටිව් ලෙවල් හිටියෙ. කිරි ටොය්යා කෑල්ලක්. කනින් කොනින් ආරංචි තිබ්බා මේකි බඩුව කියලා. ඒත් 90% උන් කිව්වේ අනේ ශෝක් හරිම අහිංසක මිස් කියලා. අන්තිමේ මැනේජර්ලගේ ගෑණුන්ට මාට්ටු. පී ඩයල් එකක් වගේ හිටපු එකෙකුත් ඇදලා බන්.

    පස්සේ අහිංසක කොල්ලෙක් අල්ලලා කසාදයක් කරගත්තද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    පස්සේ අහිංසක කොල්ලෙක් අල්ලලා කසාදයක් කරගත්තද?

    මාට්ටු උනාට පස්සෙ වැඩට ආවෙ නෑ. මොනා උනාද දන්නෙ නෑ.