කොල්ලෝ_පොන්නයෝද?

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
කොල්ලෝ_පොන්නයෝද?

දැන් ඉන්න බහුතරයක් කොල්ලෝ පොන්නයෝ ද කියල සැකයි. බලහන් අර වත්තල රෙදි සාප්පුවේදී අර මිනීමරුවා කෙල්ලට පිහියෙන් ඇනගෙන ,ඇනගෙන යද්දී කඩේ පොන්න කොල්ලෝ රෙදි පෙල්ලන් දුවනවා. අනේ නොදකින්. පිරිමි කමටත් ලැජ්ජයි බන්. ශික් .මම හිටියනම් සිරාවටම මැද්දට පැනල නෙලනවා තුවාල කරගන්න හරි.

කෙල්ලව මරණයෙන් බේරාගැනීමට උත්සහ කල එකම නිර්බීත මිනිසාට ආචාරය!!!!!

Last edited:
  • Like
Reactions: chanaptc

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
e kollek marunanam eka beranna gehen uba uge paula balagannawada?

හැමෝම එහෙම හිතුවොත් සමාජේ බල්ලට යයි. මිනීමරුවෝ රජ කරයි. අනෙක පිහිය තියන එකාට ගැහුවේ අර මැදිවියේ පුද්ගලයා. එතකොට ඒ පුද්ගලයාට දරු මල්ලෝ නැතුව ඇති ද. එහෙම හිතන්න හොඳ නැහැ බන්.

අනෙක අරූ ලඟට දෙන්නෙක් පැන්නනම් කෙල්ලව බේරන්න තිබ්බ.
 
countdown Ek

Member
Jun 11, 2015
111
4
0
thadi pollakwath laga hariye thibunanam aruta kella arinna thibunee.nathnam munata kick karanna ona.oya wage welawata anith ayata karana de hithaganna amarui.:eek:
 
thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    හැමෝම එහෙම හිතුවොත් සමාජේ බල්ලට යයි. මිනීමරුවෝ රජ කරයි. අනෙක පිහිය තියන එකාට ගැහුවේ අර මැදිවියේ පුද්ගලයා. එතකොට ඒ පුද්ගලයාට දරු මල්ලෝ නැතුව ඇති ද. එහෙම හිතන්න හොඳ නැහැ බන්.

    අනෙක අරූ ලඟට දෙන්නෙක් පැන්නනම් කෙල්ලව බේරන්න තිබ්බ.

    e manussaya karapu de hodai. eth eka diha balala anith minissunwa judge karana eka hoda na :dull: e minissu gana kisi deak oya dan naththam
    anika api video eka balanawa wage newei atta loke oka weddi.
     
    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    හැමෝම එහෙම හිතුවොත් සමාජේ බල්ලට යයි. මිනීමරුවෝ රජ කරයි. අනෙක පිහිය තියන එකාට ගැහුවේ අර මැදිවියේ පුද්ගලයා. එතකොට ඒ පුද්ගලයාට දරු මල්ලෝ නැතුව ඇති ද. එහෙම හිතන්න හොඳ නැහැ බන්.

    අනෙක අරූ ලඟට දෙන්නෙක් පැන්නනම් කෙල්ලව බේරන්න තිබ්බ.

    අනේ නිකන් පලයන්. උබේ කට තියෙන්නේ එළකිරි එකේ විතරයි. නොසිතූ මොහොතක වෙන මිනිහෙක්ට පඩයක් ගියත් උබ ගම රට දාල දුවන්නෙ.:lol:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අනේ නිකන් පලයන්. උබේ කට තියෙන්නේ එළකිරි එකේ විතරයි. නොසිතූ මොහොතක වෙන මිනිහෙක්ට පඩයක් ගියත් උබ ගම රට දාල දුවන්නෙ.:lol:

    මම ගැන මම දන්නවා මචන්. මට ඒ ගැන ආඩම්බරයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් ඉන්න බහුතරයක් කොල්ලෝ පොන්නයෝ ද කියල සැකයි. බලහන් අර වත්තල රෙදි සාප්පුවේදී අර මිනීමරුවා කෙල්ලට පිහියෙන් ඇනගෙන ,ඇනගෙන යද්දී කඩේ පොන්න කොල්ලෝ රෙදි පෙල්ලන් දුවනවා. අනේ නොදකින්. පිරිමි කමටත් ලැජ්ජයි බන්. ශික් .මම හිටියනම් සිරාවටම මැද්දට පැනල නෙලනවා තුවාල කරගන්න හරි.

    කෙල්ලව මරණයෙන් බේරාගැනීමට උත්සහ කල එකම නිර්බීත මිනිසාට ආචාරය!!!!!

    එවා එතින් කෙල්ල්ගෙත් වැරැද්ද. එකට එතින් ෆනිශ් එකෙක් හැම්බුනා හැබයි එක ගොඩක් දරුනුයි.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මම නම් හිතන්නේ නැහැ ඒක හොද දෙයක් කියලා.අනුන්ගේ කුණු අපේ ඔළුවේ හලාගන්නවා වගේ වැඩක්.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මම නම් හිතන්නේ නැහැ ඒක හොද දෙයක් කියලා.අනුන්ගේ කුණු අපේ ඔළුවේ හලාගන්නවා වගේ වැඩක්.

    ඔව් උබ කියන එකෙත් ඇත්තක් තියනවා. නමුත් මනුෂයෙක්ගේ ජිවිතයක් බේරගන්න පුලුවන්නම් අපි එහෙම හිතන්න හොඳ නැහැ නේ.

    අනෙක අතින් පයින් කෙල ගන්නවානම් මම උනත් යන්නේ නැහැ. නමුත් ජිවිතයක් බේරා ගන්න දෙපාරක් හිතන්නේ නැහැ මම නම්.
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව් උබ කියන එකෙත් ඇත්තක් තියනවා. නමුත් මනුෂයෙක්ගේ ජිවිතයක් බේරගන්න පුලුවන්නම් අපි එහෙම හිතන්න හොඳ නැහැ නේ.

    අනෙක අතින් පයින් කෙල ගන්නවානම් මම උනත් යන්නේ නැහැ. නමුත් ජිවිතයක් බේරා ගන්න දෙපාරක් හිතන්නේ නැහැ මම නම්.

    Uba thanikadayek wenna athi neda?apitanam ehema karanna baha..api daru pawul karayone..ehema beranna gihin aruu pihiyen annanam ape lamayinta yana kala mokakda?
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    Uba thanikadayek wenna athi neda?apitanam ehema karanna baha..api daru pawul karayone..ehema beranna gihin aruu pihiyen annanam ape lamayinta yana kala mokakda?

    නමුත් මචන් අඩුම තරමේ අර මැදිවියේ මනුස්සයා අරුට ගහනකොටවත් සප් එකක් දෙන්න එකෙක් පලයන්. අනේ මන්ද බන් .
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මේක ආත්මාර්ථකාමී බියගුළු ලෝකයක්. හැම එකාම තමන් ගැනම විතරයි හිතන්නේ. අනෙක් උන්ට හෙන ගැහුවත් කමක් නැහැ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Uba thanikadayek wenna athi neda?apitanam ehema karanna baha..api daru pawul karayone..ehema beranna gihin aruu pihiyen annanam ape lamayinta yana kala mokakda?
    මාත් නම් එකගයි බන්. අහක යන ගූ කේස්වලට ජීවීතේට අත දාන්නේ නැ බන්. විශේශයෙන්, කොල්ලො කෙල්ලො සීන්.. වයසක මනුස්සයෙක්ට අසරන කෙනෙකුට පිහිට වෙනවා හැරෙන්න, ඔය වලි සීන් නම් මග අරිනවා. බයට නෙමෙයි. චාටර් ඔවට පැටලුනාම. අන්තිමට කෙල ගත්ත කොල්ලො කෙල්ලො එක පැත්තක අපි වැරදි.