කොලාත්මා ට බඩු හරි - CID යට

tarson

Well-known member
  • Feb 25, 2009
    8,660
    5,852
    113
    ehema dalanam eki nidahas ban. community site wala anik aya dana comment walata thamanta wagakeemak na. oken chethanwithawa katahari madak gahanna uwamanawata eki oka damma kiwwoth witharai ekita case eka enne. othana ehema ekak penna na. anika oka comment 3k wala IP denne na tik tok eken. un sri lankan goverment ekath ekka data share karanna agree wela na. karanna puluwan court order ekak aran site eka or link eka SP and TRCSL eken block karana eka thamai.

    නෑ, වරද කරන්න ආදාර අනුබල දීම කියන්නෙත් වරදක්.
    එයා කෙලින්ම අහල තියෙනව කියන්න කියල.
    මේකේ කෑගහන උනුත් එතන ෆේක් වලින් අනුන්ගෙ කුනු ශෙයා කරපු අය වෙන්නත් පුලුවන්. අනිත් එක මෙතන ඉන්න සමහර අය නීතිවිරෝදී වැඩ කරන අය (යූසර් නේම් වලින් හිටියට මම දන්නව රියල් ලයිෆ් එකේ කව්ද කියල, දන්න ක්‍රමේ අහන්න එපා). ඉතින් එයාල එහෙම හැසිරෙන එක පුදුමයක් නෙමෙයි.

    නීතිවිරෝදී අනිත් වැඩ වලටත් වඩා පහත් පෙලේ වරදක් තමයි අනුන්ගෙ පර්සනල් දේවල් ප්‍රසිද්ද කරල මිනිස්සුන්ට අපහාස කරන එක සහ අපහාස කරන්න පුලුවන් වටපිටාවක් සෘජුවම සැකසීම.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    පසුගිය දිනක ටික්ටොක් මාද්‍යජාලය ඔස්සේ ප්‍රසිද්ද පුද්ගලයන්ගේ පවුද්ගලික තොරතුරු ප්‍රසිද්දියේ පලකරන ලෙස ඉල්ලා පෝස්ටුවක් සැකසීම, එහි නිර්නාමිකව පවුද්ගලික තොරතුරු ප්‍රසිද්ද කිරීමට අනෙක් පුද්ගලයන්ට ඉඩ ප්‍රශ්තා සකසාදීම, අපහාස වන ආකාරයේ ව්‍යාජ තොරතුරු බෙදාහැරීමට අනුබල දීම, ආදාර අනුබල දීම යටතේ අද දවස වනවිට CID යට පැමිනිලි 27 ක් ගොනුකර ඇති බවත්, ඒවා ලක ලහියේ විභාග වීමට පටන්ගෙන ඇති බවත් වාර්තා වනවා.

    ව්‍යාජ තොරතුරු ව්‍යාජ ගිනුම් (fake accounts) තුලින් පල කරනු ලැබු අයවලුන්ගේ අයිපී ලිපින (IP address) සහ ජියෝ ට්‍රැකින් හරහා හදුනා ගැනීමට මේ වන විටත් ටික්ටොක් ආයතනය සමග කටයුතු කරන බවත් ආරන්චි මාර්ග සදහන් කරනවා.

    බඩු හරියයි තව දවස් දෙක තුනකින් 😌

    දවසක් මට මතකයි, "සින්හල භාශාව කියන්නෙ වැඩක් නැති එකක් ඉන්ග්‍රීසිය තමයි වැදගත්, ඔස්ට්‍රේලියාව එන්ගලන්තය වගේ ඉන්ග්‍රීසි රටවල පදින්චි වෙලා ඉන්න එවුන් තමයි හොදම, ඉන්ග්‍රීසි භාශාව කතා කරන්න බැරි එවුන් පහත් කුලේ" කියල හෙන වීඩියෝ එකක් දැම්ම වපර හුත්ති 😂 අවදානම් ගනිකාව . පොඩි කාලෙ කවෘවත් පඩේකට ගනන් ගත්තෙ නැති, වපරෙ නිසා චාටර් ම වෙච්ච ගෑනුන්ට ටික්ටොක් හම්බෙලා 😂 දැන් බඩු හරි.


    View attachment 249269
    ඔව් කලාත්මා CID යයි. ගිහින් ඒකිම පැමිනිල්ලක් දායි මගෙ ටික්ටොක් පෝස්ට් එකේ එක එකා දාලා තියෙන කතාවල සත්‍ය අසත්‍යතාව හොයලා දඩුවම් කරන්ඩ කියලා.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,660
    5,852
    113
    ඔව් කලාත්මා CID යයි. ගිහින් ඒකිම පැමිනිල්ලක් දායි මගෙ ටික්ටොක් පෝස්ට් එකේ එක එකා දාලා තියෙන කතාවල සත්‍ය අසත්‍යතාව හොයලා දඩුවම් කරන්ඩ කියලා.

    එයාම කියන්න කියලනෙ තියෙන්නෙ. එතකොට ආදාර අනුබල දීම, වරදට පෙලබවීම යටතේ එයා වැරදියි.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    එයාම කියන්න කියලනෙ තියෙන්නෙ. එතකොට ආදාර අනුබල දීම, වරදට පෙලබවීම යටතේ එයා වැරදියි.
    එ උනාට ඒකි කියලා නැනේ නලුවන්ට කොටු පනින්න කියාලා. කෙල්ලොන්ට ඩික්පික් යවන්ඩ කියලා
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,627
    906
    113
    http://aboutrenewableenergy.com
    LMAO ticktock doesn't give shit about srilankan government requests 😂


    T.png
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,660
    5,852
    113
    LMAO ticktock doesn't give shit about srilankan government requests 😂


    View attachment 249277

    එහෙම තමයි පෙන්නන්නෙ. එලිපිට ඕව කිව්වොත් කිසිම මන්නුස්සයෙක් ඇප් එක පාවිච්චි කරන්නෙ නෑ. ඒත් රජයවල් වලට බැක්ඩෝ දෙනව, එහෙම නැත්තන් ඉල්ලුවාම දත්ත දෙනව. මොනම රටක උනත් සොෆ්ට්වෙයා කම්පනි එකකට රජයක් එක්ක හැප්පෙන්න බෑ, කොයි තරම් අවුල් රටක් හෝ අවුල් රජයක් උනත්. ආන්ඩුවක් ශේප් එකේ ඉන්නෙ චන්දටික ඕනෙ නිසා මිසක්, බලයක් නැති හිපාටුවො ටිකක් නිසා නෙමෙයි.
     
    • Haha
    Reactions: NAdee56

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,828
    8,162
    113
    Kotahena
    එහෙම තමයි පෙන්නන්නෙ. එලිපිට ඕව කිව්වොත් කිසිම මන්නුස්සයෙක් ඇප් එක පාවිච්චි කරන්නෙ නෑ. ඒත් රජයවල් වලට බැක්ඩෝ දෙනව, එහෙම නැත්තන් ඉල්ලුවාම දත්ත දෙනව. මොනම රටක උනත් සොෆ්ට්වෙයා කම්පනි එකකට රජයක් එක්ක හැප්පෙන්න බෑ, කොයි තරම් අවුල් රටක් හෝ අවුල් රජයක් උනත්. ආන්ඩුවක් ශේප් එකේ ඉන්නෙ චන්දටික ඕනෙ නිසා මිසක්, බලයක් නැති හිපාටුවො ටිකක් නිසා නෙමෙයි.
    Piratebay වගේ එවුන් කොහොමද site ගෙනියන්නේ? ස්වීඩන් වගේ රටවල privacy වලට support තියෙන ඒවා වල කොහොමද දුවන්නේ ?
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,660
    5,852
    113
    Piratebay වගේ එවුන් කොහොමද site ගෙනියන්නේ? ස්වීඩන් වගේ රටවල privacy වලට support තියෙන ඒවා වල කොහොමද දුවන්නේ ?

    හදපු උන්ව ඇරෙස්ට් කරල හිරේ දැම්ම. ඒත් ඒව දැන් දුවන්නෙ shell companies වගේ ඒව හරහා, ලන්කාවෙ මනී ලෝන්ඩරින් කරන්නත් ඒවගේ ඒව පාවිච්චි කරනව. උන්ගෙ magnet links දෙන්නෙත් අපිට ආදරේට නෙමෙයි, එහෙම දුන්නම ලීගල් ඇක්ශන්ස් ගන්න අමාරුයි. අනිත් එක ප්‍රොක්සි සහ හැමතිස්සෙම උන් ඩොමේන් වෙනස් කරනව.

    ඒත් මෙතන ටික්ටොක් කියන්නෙ හොරට දුවන එකක් නෙමෙයි, පුප උනත් දෙන්නම් ඇප් එක රටේ දුවන්න දෙන්න කියල අවසර අරන් රන් කරන එකක්. උබල හිතන්නෙ ලන්කාවෙ එවුන්ට සොෆ්ට්වෙයා එක යූස් කරන්න පුලුවන් උනේ නිකන් කියලද? ආන්ඩුවට හිතුනොත් සොෆ්ට්වෙයා එක හොද නෑ කියල එයාලට පුලුවන් ඒක ලන්කාවෙ එවුන් යූස් කරන්න බැරි වෙන්නම වැඩ සිද්ද කරන්න.

    "මමත් ටික්ටොක් යූස් කරන්න පටන් ගත්තා" කියල ඒ කාලෙ නෝමල් රජපුක බුවා ස්ටේටස් දැම්මෙ නිකන් කියලද උබලට හිතෙන්නෙ?
     
    • Haha
    Reactions: NAdee56

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    එහෙමයි කියල අපහාස කරන්න බෑ බන්, ඒවට වෙනම නීති තියෙනව.

    අනේ බන් උඹයි මමයි දන්න නීතිය. වෙන මොකුත් ඕනෙ නෑ ඒකිට කියතහැකි ඇත්ත විස්තර දාන්න වීඩියෝ එක දැම්මෙ ඒ උනාට ෆේක් වලින් ඇවිත් සමහරු බොරු කියල වංචා කරලනන් ඒවයෙ වගකීම තමන්ට ගන්න බෑ කියල. අනික මොන නීතියෙන්ද එක එකා DM අස්සෙ හැමිනෙන ඒවයි අනියම් සම්බන්ධ ගැනයි ප්‍රසිද්දියෙ කියන්න තහනම් කරල තියෙන්නෙ? කවුරුහරි බොරුවක් දාලා අපහාස කරලනන් ඒකෙ වගකීම ඒක කියපු එකාගෙ. ඒකට පෝස්ට් එක දාපු එකාට වැරැද්දක් එන්නෙ නෑ මොකද ඒකි ඒ සම්බන්ධව කිසිම statement එකක් කරල නැති නිසා. Statement එක කරපු එකාව උනත් අල්ලන්න ටික්ටොක් එකෙන් IP දෙන්න උන් නීතියෙන් බැඳිල නෑ. උන්ට ලංකාවෙ ඔෆිස් නෑ. Court එකකට උන්ට order කරන්න බෑ. රජයට රික්වෙස්ට් එකක් කරන්න පුලුවන් ඕනෙනන්. IP එක දීලා අදාල උන්ව ඇල්ලුවත් ඊට පස්සෙ ඌ කියපු එක බොරුමයි කියල ඔප්පු කරගන්නත් වෙනව. මොකද කියල තියෙන්නෙ ඇත්ත නන් ආයෙත් වැරැද්දක් නෑ. බොරු කියල ඔප්පු උනත් රු.50000 ක විතර දඩයක් වදී උපරිම.

    ඒක හින්ද බොරු විදින් නැතුව පලයන්.
    Meka hari mama CID gihin thiyenawa ape office eke prashn walata , CID ek IT lokki e kale hitiye ekima ma kiiwa un hari asaranayi facebook youtube kisima dekin unta kisima details ekak denne na kiyala habei e 2018-2020 wage kale. dan kohomda danne na.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    comment kara kara inne nathiwa kelinma screenshot dammanam iwarai. ethakota unta CID nevi kohe giyath wadak nh.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,597
    113
    East Blue (Goa Kingdom)
    එහෙමයි කියල අපහාස කරන්න බෑ බන්, ඒවට වෙනම නීති තියෙනව.
    මම දැකල නැහැ ඔය post ටික්ටෝක් නැහැ
    btw ටික්ටෝක් එකෙන් anonymously comment කරන්න option එකක් දුන්නට comments දැම්ම උන්ගේ විස්තර හරි court order එකක් දුන්නෝත් උන් දෙනවා .

    මේ කෙල්ල බොරු details දන්නා කියල නැත් නම් මොකද්ද නීතියෙන් කරලා තියෙන වැරැද්ද ?

    stand-up කරපු කෙල්ලෙක්ටත් කරා අන්තිමේදී high court එකෙන් එලියට දැම්මා ,
     
    • Like
    Reactions: GobbaSira

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,579
    13,194
    113
    🤍
    මේවා වැඩක් නෑ..

    අනූ කනූ ගේ වගේ එකක් එනකල් නොඉවසිල්ලෙන් ඉමු
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,597
    113
    East Blue (Goa Kingdom)
    CID mona karannada ban
    kiyapuwange 2/3 attane kiyala tiyenne

    CID ta kiyapan rata kapu horu aran enna , kunu huttawal hoyanne natuwa
    වෙන උන් ඔය වගේ දේවල් කරන එක අඩු වෙනවා ,
    උසාවියකින් හෝ ඉහල උසාවියකින් නිදොස් කොට නිදහස් කරත් ,
    ඒ වෙනකන් ලක්ෂ ගානක් lawyers ලට ගෙව ගෙවා CID එකේ කට උත්තර දෙන්නයි විනාස වෙන කාලේ .




    වැදගත්ම දේ

    images


     
    • Haha
    Reactions: Cypress