ehema dalanam eki nidahas ban. community site wala anik aya dana comment walata thamanta wagakeemak na. oken chethanwithawa katahari madak gahanna uwamanawata eki oka damma kiwwoth witharai ekita case eka enne. othana ehema ekak penna na. anika oka comment 3k wala IP denne na tik tok eken. un sri lankan goverment ekath ekka data share karanna agree wela na. karanna puluwan court order ekak aran site eka or link eka SP and TRCSL eken block karana eka thamai.
ඔව් කලාත්මා CID යයි. ගිහින් ඒකිම පැමිනිල්ලක් දායි මගෙ ටික්ටොක් පෝස්ට් එකේ එක එකා දාලා තියෙන කතාවල සත්‍ය අසත්‍යතාව හොයලා දඩුවම් කරන්ඩ කියලා.පසුගිය දිනක ටික්ටොක් මාද්‍යජාලය ඔස්සේ ප්‍රසිද්ද පුද්ගලයන්ගේ පවුද්ගලික තොරතුරු ප්‍රසිද්දියේ පලකරන ලෙස ඉල්ලා පෝස්ටුවක් සැකසීම, එහි නිර්නාමිකව පවුද්ගලික තොරතුරු ප්‍රසිද්ද කිරීමට අනෙක් පුද්ගලයන්ට ඉඩ ප්‍රශ්තා සකසාදීම, අපහාස වන ආකාරයේ ව්‍යාජ තොරතුරු බෙදාහැරීමට අනුබල දීම, ආදාර අනුබල දීම යටතේ අද දවස වනවිට CID යට පැමිනිලි 27 ක් ගොනුකර ඇති බවත්, ඒවා ලක ලහියේ විභාග වීමට පටන්ගෙන ඇති බවත් වාර්තා වනවා.
ව්‍යාජ තොරතුරු ව්‍යාජ ගිනුම් (fake accounts) තුලින් පල කරනු ලැබු අයවලුන්ගේ අයිපී ලිපින (IP address) සහ ජියෝ ට්‍රැකින් හරහා හදුනා ගැනීමට මේ වන විටත් ටික්ටොක් ආයතනය සමග කටයුතු කරන බවත් ආරන්චි මාර්ග සදහන් කරනවා.
බඩු හරියයි තව දවස් දෙක තුනකින්
දවසක් මට මතකයි, "සින්හල භාශාව කියන්නෙ වැඩක් නැති එකක් ඉන්ග්‍රීසිය තමයි වැදගත්, ඔස්ට්‍රේලියාව එන්ගලන්තය වගේ ඉන්ග්‍රීසි රටවල පදින්චි වෙලා ඉන්න එවුන් තමයි හොදම, ඉන්ග්‍රීසි භාශාව කතා කරන්න බැරි එවුන් පහත් කුලේ" කියල හෙන වීඩියෝ එකක් දැම්ම වපර හුත්තිඅවදානම් ගනිකාව . පොඩි කාලෙ කවෘවත් පඩේකට ගනන් ගත්තෙ නැති, වපරෙ නිසා චාටර් ම වෙච්ච ගෑනුන්ට ටික්ටොක් හම්බෙලා
දැන් බඩු හරි.
View attachment 249269
ඔව් කලාත්මා CID යයි. ගිහින් ඒකිම පැමිනිල්ලක් දායි මගෙ ටික්ටොක් පෝස්ට් එකේ එක එකා දාලා තියෙන කතාවල සත්‍ය අසත්‍යතාව හොයලා දඩුවම් කරන්ඩ කියලා.
එ උනාට ඒකි කියලා නැනේ නලුවන්ට කොටු පනින්න කියාලා. කෙල්ලොන්ට ඩික්පික් යවන්ඩ කියලාඑයාම කියන්න කියලනෙ තියෙන්නෙ. එතකොට ආදාර අනුබල දීම, වරදට පෙලබවීම යටතේ එයා වැරදියි.
Piratebay වගේ එවුන් කොහොමද site ගෙනියන්නේ? ස්වීඩන් වගේ රටවල privacy වලට support තියෙන ඒවා වල කොහොමද දුවන්නේ ?එහෙම තමයි පෙන්නන්නෙ. එලිපිට ඕව කිව්වොත් කිසිම මන්නුස්සයෙක් ඇප් එක පාවිච්චි කරන්නෙ නෑ. ඒත් රජයවල් වලට බැක්ඩෝ දෙනව, එහෙම නැත්තන් ඉල්ලුවාම දත්ත දෙනව. මොනම රටක උනත් සොෆ්ට්වෙයා කම්පනි එකකට රජයක් එක්ක හැප්පෙන්න බෑ, කොයි තරම් අවුල් රටක් හෝ අවුල් රජයක් උනත්. ආන්ඩුවක් ශේප් එකේ ඉන්නෙ චන්දටික ඕනෙ නිසා මිසක්, බලයක් නැති හිපාටුවො ටිකක් නිසා නෙමෙයි.
Piratebay වගේ එවුන් කොහොමද site ගෙනියන්නේ? ස්වීඩන් වගේ රටවල privacy වලට support තියෙන ඒවා වල කොහොමද දුවන්නේ ?
එහෙමයි කියල අපහාස කරන්න බෑ බන්, ඒවට වෙනම නීති තියෙනව.
Meka hari mama CID gihin thiyenawa ape office eke prashn walata , CID ek IT lokki e kale hitiye ekima ma kiiwa un hari asaranayi facebook youtube kisima dekin unta kisima details ekak denne na kiyala habei e 2018-2020 wage kale. dan kohomda danne na.අනේ බන් උඹයි මමයි දන්න නීතිය. වෙන මොකුත් ඕනෙ නෑ ඒකිට කියතහැකි ඇත්ත විස්තර දාන්න වීඩියෝ එක දැම්මෙ ඒ උනාට ෆේක් වලින් ඇවිත් සමහරු බොරු කියල වංචා කරලනන් ඒවයෙ වගකීම තමන්ට ගන්න බෑ කියල. අනික මොන නීතියෙන්ද එක එකා DM අස්සෙ හැමිනෙන ඒවයි අනියම් සම්බන්ධ ගැනයි ප්‍රසිද්දියෙ කියන්න තහනම් කරල තියෙන්නෙ? කවුරුහරි බොරුවක් දාලා අපහාස කරලනන් ඒකෙ වගකීම ඒක කියපු එකාගෙ. ඒකට පෝස්ට් එක දාපු එකාට වැරැද්දක් එන්නෙ නෑ මොකද ඒකි ඒ සම්බන්ධව කිසිම statement එකක් කරල නැති නිසා. Statement එක කරපු එකාව උනත් අල්ලන්න ටික්ටොක් එකෙන් IP දෙන්න උන් නීතියෙන් බැඳිල නෑ. උන්ට ලංකාවෙ ඔෆිස් නෑ. Court එකකට උන්ට order කරන්න බෑ. රජයට රික්වෙස්ට් එකක් කරන්න පුලුවන් ඕනෙනන්. IP එක දීලා අදාල උන්ව ඇල්ලුවත් ඊට පස්සෙ ඌ කියපු එක බොරුමයි කියල ඔප්පු කරගන්නත් වෙනව. මොකද කියල තියෙන්නෙ ඇත්ත නන් ආයෙත් වැරැද්දක් නෑ. බොරු කියල ඔප්පු උනත් රු.50000 ක විතර දඩයක් වදී උපරිම.
ඒක හින්ද බොරු විදින් නැතුව පලයන්.
කලාත්මට අව්වාද කරයි ඔච්චරයි. ඒකි ඒ හැටි වරදකුත් කරල නෑ.
මම දැකල නැහැ ඔය post ටික්ටෝක් නැහැඑහෙමයි කියල අපහාස කරන්න බෑ බන්, ඒවට වෙනම නීති තියෙනව.
වෙන උන් ඔය වගේ දේවල් කරන එක අඩු වෙනවා ,CID mona karannada ban
kiyapuwange 2/3 attane kiyala tiyenne
CID ta kiyapan rata kapu horu aran enna , kunu huttawal hoyanne natuwa
Tiktok eke photo comment danna banecomment kara kara inne nathiwa kelinma screenshot dammanam iwarai. ethakota unta CID nevi kohe giyath wadak nh.