ඉස්සර යු ටියුබ් යූටියුබ් හොල්ලන් හිටපු සෙට් ඒක ...කොලිටි කැමරා ,අලුත්ම තාක්ෂණික වැඩ කෑලි යොදා ගැනීමක් සමග පට්ට විදියට චොර වෙලා.. ගොන් ජෝක් ..කිචි කවන් හිනා යන ඒ්වා වැහි වැහලා..හුගක් ඒවුන් පිස්සුවෙන් වගේ බලපු . වස්ති , විනී ඒහෙම දැන් පට්ට චා..
ඉස්සර උන් ... කොලටි කැමරා , අඩු තාක්ෂණික මෙවලම් යොදාගෙන කරපු ඒ්වා පට්ට ආතල් ..ඒ්ත් දැන් ඒ්ක වෙනස්..
තාක්ෂණය කොච්චර වැඩි වුනත් , පට්ට කැමරා දාලා , ෂුට් කරත් , ප්ලොට් ඒක ගොන් නම් ඉතින් මෙලෝ රහක් නැහැ..ඇඩ් පස්සේ දුවලාද මන්දා පට්ට චොර..
මට මේ ලගදි හම්බුනු නටකෝ..වීඩියෝ සෙට් ඒක පට්ට ආතල් ..අඩු පහසුකම් වුනත්...ප්ලොට් ඒක මාර ආතල් ...

dn karanne nene..hodama content eka tibbe porage issra matanm