කොලිටි කැමරා සහ යූටියුබ් රංගන පරපුර

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,065
    113
    ඉස්සර යු ටියුබ් යූටියුබ් හොල්ලන් හිටපු සෙට් ඒක ...කොලිටි කැමරා ,අලුත්ම තාක්ෂණික වැඩ කෑලි යොදා ගැනීමක් සමග පට්ට විදියට චොර වෙලා.. ගොන් ජෝක් ..කිචි කවන් හිනා යන ඒ්වා වැහි වැහලා..හුගක් ඒවුන් පිස්සුවෙන් වගේ බලපු . වස්ති , විනී ඒහෙම දැන් පට්ට චා..

    ඉස්සර උන් ... කොලටි කැමරා , අඩු තාක්ෂණික මෙවලම් යොදාගෙන කරපු ඒ්වා පට්ට ආතල් ..ඒ්ත් දැන් ඒ්ක වෙනස්..
    තාක්ෂණය කොච්චර වැඩි වුනත් , පට්ට කැමරා දාලා , ෂුට් කරත් ‌, ප්ලොට් ඒක ගොන් නම් ඉතින් මෙලෝ රහක් නැහැ..ඇඩ් පස්සේ දුවලාද මන්දා පට්ට චොර..

    මට මේ ලගදි හම්බුනු නටකෝ..වීඩියෝ සෙට් ඒක පට්ට ආතල් ..අඩු පහසුකම් වුනත්...ප්ලොට් ඒක මාර ආතල් ...

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle

    මටත් ඕකම තමයි හිතුනෙ. කැමරා එල්කේ එකෙන් sponser කරලා කැම් එකක් ලැබුනු ගමන් ම content එකේ quality එක නැති වෙනවා.
    දැන් වීඩියෝ එකේ quality ගැන විතරයි හිතන්නෙ. Content එක ගන්න දෙයක් නැහැ. (ඒකට දෙන priority එක අඩු ඇති)
    වැඩේ තියෙන්නෙ toxic ෆෑන් base එක නිසා උන්ට උන්ගෙ අඩු පාඩු අහු වෙන්නෙ නැතුව ඇති.
    මොකක් දැම්මත් එකම comments ටික ලැබෙන්නෙ.
    මුල්ම comment එක මගෙන්, බලන්නත් කලින් සුපිරියි, උබල නම් ආගමක්... ඕව තමයි තියෙන්නෙ. මොකෙක් හරි constructive critisism එකක් කලොත් ඌ ඉදල ඉවරයි.
    ලංකාවෙ මිනිස්සු බොක්කෙන් උදව් කරන්න ගිහින්, හානියක් ම තමයි කරන්නෙ.

    ඔය NATAKO හොදයි. සිරිල් අයියා තවම ශේප් එකෙ යනවා. ජනයි ප්‍රියයි දෙන්න සමහර වෙලාවට හොද වීඩියෝ කරනවා.(සමහර ඒව නම් අමු කොපි)

    JehanR :love: dn karanne nene..hodama content eka tibbe porage issra matanm
    දැන් කාලෙ උන් නම් මූ ගැන අහලවත් නැතුව ඇති. ලංකාවට ඔය වගෙ youtube contents introduce කලේ පොර තමයි.
     
    Last edited:

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,028
    113
    ඕක කරන, elakiri එකෙත් ඉන්න එකාට කියන්නෙ.
    ඉක්මනට video එකක් දාපන්.
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,029
    153,114
    113
    ඔය කවුරු ආවත් මේ දෙන්නාගෙ ටැලන්ට් එකට ගහන්න කෙනෙක් නම් තවම බිහිවුණෙ නෑ. දෙපිට කැපෙන දේවල්, කුණුහරුප නැතුව වොයිස් එකෙන් විතරක් වුණත් මිනිස්සුන්ව හිනස්සන ගමන්, හිතන්න වැදගත් යමකුත් දෙන්න පුළුවන් හැකියාවක් තියෙන දෙන්නෙක්. :love::love::love:

    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,049
    35,984
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය කවුරු ආවත් මේ දෙන්නා ටැලන්ට් එකට ගහන්න කෙනෙක් නම් තවම බිහිවුණෙ නෑ. දෙපිට කැපෙන දේවල්, කුණුහරුප නැතුව වොයිස් එකෙන් විතරක් වුණත් මිනිස්සුන්ව හිනස්සන ගමන්, හිතන්න වැදගත් යමකුත් දෙන්න පුළුවන් හැකියාවක් තියෙන දෙන්නෙක්. :love::love::love:

    mun denna ahanne podi kale idan
    Sirasen awe
    Patta talented
    Mama tama ahanawa
     
    • Like
    Reactions: Stimulus mind

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    Mun dennek nemei ekkenek neda?
    මං කොහේහරි කමෙන්ට් එකක් දැක්කා ඔතන තුන් දෙනෙක් ඉන්නවා කියලා. න.ට.කෝ කියන්නේ නවිදු, ටශිල, කොලින් කියලා නම් තිබ්බේ.

    දන්නෑ ඉතිං එකම මනුස්සයා තුන් දෙනෙක් වගේ ඉන්නවද කියලා :D
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මං කොහේහරි කමෙන්ට් එකක් දැක්කා ඔතන තුන් දෙනෙක් ඉන්නවා කියලා. න.ට.කෝ කියන්නේ නවිදු, ටශිල, කොලින් කියලා නම් තිබ්බේ.

    දන්නෑ ඉතිං එකම මනුස්සයා තුන් දෙනෙක් වගේ ඉන්නවද කියලා :D
    සිරාවට?.........
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,455
    1
    17,245
    113
    −273.15°C
    natako eka nm hodayi,ookatath issarahata monawa weyida kiyala deyyo tamayi danne... :lol:
    hamoma patan gaddi ohoma tamayi,passe tamayi chora karaganne. ehemath ekek dennek tamayi quality eka tyagena yanne.

    hari haman plot ekakata thana denne nathuwa ad passe duwana hinda tamayi comedy channel karana okkoma un chora wela tyenne dan.
    mokakhari atamagalak assata ad ekak obala gaana cover karaganna eka tamayi okkoma un dan karanne.