කොලිටි ගන්න තැනක් කියන්න පුලුවන්ද?
Daraz eke ඔක්කොම වගේ චාටර්
Daraz eke ඔක්කොම වගේ චාටර්
UPS Battery ekama 3000/= k wenawaඑහෙම කොලිටි බඩු කඩෙන් ගන්න නෑ දැන්. පුලුවන්නං ඉලෙක්ට්‍රොනික් දන්න කෙනෙක්ට කියල එකක් හදවාගන්න. රු 3000ක් විතර යයි UPS බැටරි එකක් දාල හැදුවොත්. හැබැයි ඉතින් අවුරුදු 05ක් වත් වැඩ කරනව කිසිම අවුලක් නැතුව. චාර්ජ් එකට ගහලම තියන්න ඕනෙ
if you can find a couple of used laptop batteries, you can salvage a few cells and build a battery, you just need a BMS(it will cost around 300-500)UPS Battery ekama 3000/= k wenawa
Bright කියලා brand එකක් තියෙනවා බං.. ඒක quality.කොලිටි ගන්න තැනක් කියන්න පුලුවන්ද?
Daraz eke ඔක්කොම වගේ චාටර්