Emergency light එක-daraz

saja

Well-known member
  • Jan 8, 2007
    16,166
    2
    10,786
    113
    Home Sweet Home
    මේ lamp එක හොද ද ? exam ලග නිසා ගන්න බැලුවේ .

    Bright Rechargeable Emergency Light - BR-4050

    හරි නැත්නම් වෙන link එකක් දාන්න daraz එකේ, මොකෝ කඩ ගානේ යන්න වෙලාව නම් මදි .

    Emergency bulb නම් වැඩක් නැ මේ වෙලාවේ

    support එකක් දෙන්න please

    cf7f1021e0bc19a64edc80c9bc0cfb04.jpg_720x720q80.jpg_.webp
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    ඕවා අරක හොදයි මේක හොදයි කියල එකක් නැහැ බං අරන් පාවිච්චි කරපන් කාලයක් යද්දි කැඩෙනවා සරලයි..
    ගානෙ හැටියට අවුරුද්දක් දෙකක් වත් ඇදගන්න පුලුවන් නම් එච්චරයි
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,247
    4,613
    113
    oya ekak wath godak kal tien na. passe battery maru karanna giyama case. oke eliya nam hodai. dinapala wage gattot unge service centre wala replacement tianawa. oket ehema tianawada ahala ganna.

    umbata padam karanna nam oni, 1000kata vitara ain karapu car battery ekak aran 3w wage led bulb or desk lamp ekak daganin. dawasama duwanna puluwan
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,166
    2
    10,786
    113
    Home Sweet Home
    warrenty nam masa 6 denne , thanks reply ekata
    ඕවා අරක හොදයි මේක හොදයි කියල එකක් නැහැ බං අරන් පාවිච්චි කරපන් කාලයක් යද්දි කැඩෙනවා සරලයි..
    ගානෙ හැටියට අවුරුද්දක් දෙකක් වත් ඇදගන්න පුලුවන් නම් එච්චරයි
     
    • Like
    Reactions: Stimulus mind

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,200
    13,079
    113
    33
    ෆින්ලන්ඩ්
    සුදු මහ්තයෝ FB එකේ පොඩ්ඩක් බලන්න.
    මම දැක්ක නියම භාණ්ඩයක් තියෙනවා දැන් මාස 6 කට වගේ උඩින්.

    ගණත් 2000 ක් වගේ උනේ. LED seen එකක්. පවර් bank එකෙනුත් දුවන්න පුළුවන්.

    පට්ට එළියයි. මොකක් හරි page කාරයෙක් ගෙන්නලා තිබ්බේ. අවුරුද්දක් වොරන්ටි හිටන් දීලා තිබ්බා.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,166
    2
    10,786
    113
    Home Sweet Home
    baluwa case nam na , 5 denek review karala
    comments balanna.

    • Battery: 2 X 2000mAh Sealed Lead-acid rechargeable batteries
    ohoma tiyenne
    ලිතියම් අයන් බැටරි තියෙන එකක් ගනින් ඔය ජාතිය වැඩි කල් බෑ
    ------ Post added on Feb 21, 2022 at 8:10 PM
     
    • Like
    Reactions: Stimulus mind

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,166
    2
    10,786
    113
    Home Sweet Home
    aparade FB page eka save kara gatte nadda ?
    සුදු මහ්තයෝ FB එකේ පොඩ්ඩක් බලන්න.
    මම දැක්ක නියම භාණ්ඩයක් තියෙනවා දැන් මාස 6 කට වගේ උඩින්.

    ගණත් 2000 ක් වගේ උනේ. LED seen එකක්. පවර් bank එකෙනුත් දුවන්න පුළුවන්.

    පට්ට එළියයි. මොකක් හරි page කාරයෙක් ගෙන්නලා තිබ්බේ. අවුරුද්දක් වොරන්ටි හිටන් දීලා තිබ්බා.

    :(
     
    • Like
    Reactions: Stimulus mind

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    warrenty nam masa 6 denne , thanks reply ekata

    මමත් ගිය සතියේ ගිහින් AIKO කියන brand ( made in china ) එකේ ‍emergency light දෙකක් උස්සන් ආවා බං නිකමට වගේ එකක් 900ක් උනේ. ඊයෙ නෑදෑ ගෙදරක ගියා බැන්දයින් පස්සේ පලවෙනි පාරට එහේ ගියෙ එහෙනුත් AIKO brand එකේම මම ගත්ත එකට වඩා ටිකක් ලොකු එකක් (ලන්තෑරුම් type එකේ ) තෑග්ගක් විදියට හම්බුනා :rolleyes: ඒකේ අර උඩින් පොඩි solar panel කෑල්ලක් තියෙනවා අව්වෙ තිබ්බම Charging light එක නම් පත්තුවෙනවා මට බැටරි එක charge වීම කෙසේ වෙතත් ඕක හදපු චීනා ඔය solar panel කෑල්ලෙන් එන current එකෙන් charging light එක පත්තු කරනවද දන්නෙ නැහැ නෙ :lol:
     
    Last edited: