ඔය වීඩියෝ එකේ ඉන්නේ මම නෙමෙයි. ඒ උනාට ඔය වීඩියෝ එක හොඳට බැලුවම පේනවා ඔය කොල්ලා කූඩුවේ රැළි ටික එක පාර බදාගෙන යාලුවන්ට පේන්න හැරෙද්දි කූඩුව ගැලවිලා වැටනවා කියලා. ඒකට බයවෙන පාරයි ඌ දුවන්නේ එතනින්.
බුදු හාමුදුරුවෝ ඉගැනුවුවේ සියලු සත්වයින්ට මෛත්‍රී කරන්න. උන්වහන්සේගේ තෙමගුල සමරන සතියේ අපේ උන් ඔය CCTV footage අරගෙන හෙණ ගහපන් පරයා, හැඳිගෑවිලා පලයන්, අවජාතක පුත්තු ගගා බනින බැනිල්ලෙන්ම අපේ උන්ගේ බෞද්ද කම මොනාවට පේනවා. නමට බෞද්ධයෝ.
උඹගේ අැස් වල ලෙඩක්..
හා එහෙමවත් කියපන් දැන්.![]()
සමන්තගේ බණ අහන උන්ට නොපෙනුනාට..

අැස් වල ලෙඩක් තමා.ඕන ඵකෙක්ට පේනවා උෟ රැළි ටික අදිනවා කියලා..සමන්තගේ බණ අහන උන්ට නොපෙනුනාට..
![]()

ඔය වීඩියෝ එකේ ඉන්නේ මම නෙමෙයි. ඒ උනාට ඔය වීඩියෝ එක හොඳට බැලුවම පේනවා ඔය කොල්ලා කූඩුවේ රැළි ටික එක පාර බදාගෙන යාලුවන්ට පේන්න හැරෙද්දි කූඩුව ගැලවිලා වැටනවා කියලා. ඒකට බයවෙන පාරයි ඌ දුවන්නේ එතනින්.
බුදු හාමුදුරුවෝ ඉගැනුවුවේ සියලු සත්වයින්ට මෛත්‍රී කරන්න. උන්වහන්සේගේ තෙමගුල සමරන සතියේ අපේ උන් ඔය CCTV footage අරගෙන හෙණ ගහපන් පරයා, හැඳිගෑවිලා පලයන්, අවජාතක පුත්තු ගගා බනින බැනිල්ලෙන්ම අපේ උන්ගේ බෞද්ද කම මොනාවට පේනවා. නමට බෞද්ධයෝ.
කවුද සමන්ත භද්දගේ බණ අහන්නේ කියලා පේනවා දාලා තියෙන කමෙන්ට් වලින්.![]()

hodata balapan machan
rali tika aragena eka para gassalaa adinawa
etakota kuduwa kadan watenawa
ohoma deyak kala kiyala hena gahapan mariyan kiyala kiyana taram api le kopa kara gana hoda na
ea karapu de u aran yai

ඔය වීඩියෝ එකේ ඉන්නේ මම නෙමෙයි. ඒ උනාට ඔය වීඩියෝ එක හොඳට බැලුවම පේනවා ඔය කොල්ලා කූඩුවේ රැළි ටික එක පාර බදාගෙන යාලුවන්ට පේන්න හැරෙද්දි කූඩුව ගැලවිලා වැටනවා කියලා. ඒකට බයවෙන පාරයි ඌ දුවන්නේ එතනින්.
බුදු හාමුදුරුවෝ ඉගැනුවුවේ සියලු සත්වයින්ට මෛත්‍රී කරන්න. උන්වහන්සේගේ තෙමගුල සමරන සතියේ අපේ උන් ඔය CCTV footage අරගෙන හෙණ ගහපන් පරයා, හැඳිගෑවිලා පලයන්, අවජාතක පුත්තු ගගා බනින බැනිල්ලෙන්ම අපේ උන්ගේ බෞද්ද කම මොනාවට පේනවා. නමට බෞද්ධයෝ.
පිස්සුද හැටිදhodata balapan machan