කොලුකමද_බලුකමද ???

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය වීඩියෝ එකේ ඉන්නේ මම නෙමෙයි. ඒ උනාට ඔය වීඩියෝ එක හොඳට බැලුවම පේනවා ඔය කොල්ලා කූඩුවේ ‍රැළි ටික එක පාර බදාගෙන යාලුවන්ට පේන්න හැරෙද්දි කූඩුව ගැලවිලා වැටනවා කියලා. ඒකට බයවෙන පාරයි ඌ දුවන්නේ එතනින්.

    බුදු හාමුදුරුවෝ ඉගැනුවුවේ සියලු සත්වයින්ට මෛත්‍රී කරන්න. උන්වහන්සේගේ තෙමගුල සමරන සතියේ අපේ උන් ඔය CCTV footage අරගෙන හෙණ ගහපන් පරයා, හැඳිගෑවිලා පලයන්, අවජාතක පුත්තු ගගා බනින බැනිල්ලෙන්ම අපේ උන්ගේ බෞද්ද කම මොනාවට පේනවා. නමට බෞද්ධයෝ.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    :lol:උඹගේ අැස් වල ලෙඩක්..:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අැස් වල ලෙඩක් තමා.ඕන ඵකෙක්ට පේනවා උෟ රැළි ටික අදිනවා කියලා..:lol:සමන්තගේ බණ අහන උන්ට නොපෙනුනාට..:lol::lol:

    කවුද සමන්ත භද්දගේ බණ අහන්නේ කියලා පේනවා දාලා තියෙන කමෙන්ට් වලින්. :lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔය වීඩියෝ එකේ ඉන්නේ මම නෙමෙයි. ඒ උනාට ඔය වීඩියෝ එක හොඳට බැලුවම පේනවා ඔය කොල්ලා කූඩුවේ ‍රැළි ටික එක පාර බදාගෙන යාලුවන්ට පේන්න හැරෙද්දි කූඩුව ගැලවිලා වැටනවා කියලා. ඒකට බයවෙන පාරයි ඌ දුවන්නේ එතනින්.

    බුදු හාමුදුරුවෝ ඉගැනුවුවේ සියලු සත්වයින්ට මෛත්‍රී කරන්න. උන්වහන්සේගේ තෙමගුල සමරන සතියේ අපේ උන් ඔය CCTV footage අරගෙන හෙණ ගහපන් පරයා, හැඳිගෑවිලා පලයන්, අවජාතක පුත්තු ගගා බනින බැනිල්ලෙන්ම අපේ උන්ගේ බෞද්ද කම මොනාවට පේනවා. නමට බෞද්ධයෝ.

    hodata balapan machan

    rali tika aragena eka para gassalaa adinawa

    etakota kuduwa kadan watenawa

    ohoma deyak kala kiyala hena gahapan mariyan kiyala kiyana taram api le kopa kara gana hoda na

    ea karapu de u aran yai
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    hodata balapan machan

    rali tika aragena eka para gassalaa adinawa

    etakota kuduwa kadan watenawa

    ohoma deyak kala kiyala hena gahapan mariyan kiyala kiyana taram api le kopa kara gana hoda na

    ea karapu de u aran yai

    නෑ නෑ උෟ රැළි ටික බදාගත්තා බුද්ධාලම්භන ප්‍රීතිය ඉහ වහා ගිහින්.:rofl:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔය වීඩියෝ එකේ ඉන්නේ මම නෙමෙයි. ඒ උනාට ඔය වීඩියෝ එක හොඳට බැලුවම පේනවා ඔය කොල්ලා කූඩුවේ ‍රැළි ටික එක පාර බදාගෙන යාලුවන්ට පේන්න හැරෙද්දි කූඩුව ගැලවිලා වැටනවා කියලා. ඒකට බයවෙන පාරයි ඌ දුවන්නේ එතනින්.

    බුදු හාමුදුරුවෝ ඉගැනුවුවේ සියලු සත්වයින්ට මෛත්‍රී කරන්න. උන්වහන්සේගේ තෙමගුල සමරන සතියේ අපේ උන් ඔය CCTV footage අරගෙන හෙණ ගහපන් පරයා, හැඳිගෑවිලා පලයන්, අවජාතක පුත්තු ගගා බනින බැනිල්ලෙන්ම අපේ උන්ගේ බෞද්ද කම මොනාවට පේනවා. නමට බෞද්ධයෝ.
    :lol: පිස්සුද හැටිද
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    hodata balapan machan

    rali tika aragena eka para gassalaa adinawa

    etakota kuduwa kadan watenawa

    ohoma deyak kala kiyala hena gahapan mariyan kiyala kiyana taram api le kopa kara gana hoda na

    ea karapu de u aran yai

    ‍රැලි ටික ඇද්දට කූඩුව වට්ටන පරමාර්තෙකින් කලා නම් ඌ කූඩුව වැ‍ටුනම ඒක දෙකට තුනට කඩලනේ යන්නේ බං. කූඩුව වැ‍ටුනු ගමන් දුවන්නේ මොකටද. මේකේ කමෙන්ට් ටිකම පොඩ්ඩක් කියෝපන්. සියලු සතුන්ට මෛත්‍රී කරන්න කියලා දුන්නු බුදුන්ගේ තෙමගුල සතියේ ඌට මේකේ උන් දාලා තියෙන කමෙන්ට් වලින්ම අපේ උන්ගේ බුද්ධ කම ඉහවහා ගිහින් කියලා පේනවා.