මගේ පොඩ්ඩාගේ වයස දැන් අවරුදු 2.5 ක් වෙනවා.
මාස 8 වගේ ඉදන් NAN දුන්න.
දැන් මට මේ කිරිපිටි දෙන එක නවත්තන්න ඕන.
ඉතින් දන්නා කෙනෙක් කියනවද විකල්ප මොනවද Bottle එකෙන් දෙන්න පුළුවන් දේවල් .
මොකද කොල්ල නිදියන්නේ bottle milk එකක් බීපුහම තමයි.
එකට දැන් හුරුවෙලා
ස්තුතියි
මාස 8 වගේ ඉදන් NAN දුන්න.දැන් මට මේ කිරිපිටි දෙන එක නවත්තන්න ඕන.
ඉතින් දන්නා කෙනෙක් කියනවද විකල්ප මොනවද Bottle එකෙන් දෙන්න පුළුවන් දේවල් .
මොකද කොල්ල නිදියන්නේ bottle milk එකක් බීපුහම තමයි.
එකට දැන් හුරුවෙලා
ස්තුතියි
Paw podi eka 