කොලුට කුක්කු

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    මගේ පොඩ්ඩාගේ වයස දැන් අවරුදු 2.5 ක් වෙනවා.:love: මාස 8 වගේ ඉදන් NAN දුන්න.
    දැන් මට මේ කිරිපිටි දෙන එක නවත්තන්න ඕන.:yes:
    ඉතින් දන්නා කෙනෙක් කියනවද විකල්ප මොනවද Bottle එකෙන් දෙන්න පුළුවන් දේවල් .
    මොකද කොල්ල නිදියන්නේ bottle milk එකක් බීපුහම තමයි.
    එකට දැන් හුරුවෙලා:confused:

    ස්තුතියි
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ම්... මචං පිටිකිරි නම් දෙන්න එපා.. පුලුවන් නම් ෆ්‍රෙශ් මිල්ක් දීපන්.. එලුකිරිත් දැන් මාකට් එකේ තියනවා.. පොඩි උන්ට එලු කිරි හොඳයි කියනවා.. දවල් ට නම් වස විස නොගහපු පළතුරු දීපන්... තව ටිකක් හොයපන්.. පුලුවන් නම් අපේ වයසෙ උන් ට වඩා අම්මලගෙන් හරි ඔවා ගන දන්න වයසක අයගෙන් අහපන්.. ඊට පස්සෙ උබ හිතලා බලලා කරපන් දැන් තියන බහුබූත වලට වඩා ඒ මනුස්ස්යො දන්නවා කරන්න ඔනෙ හරි දේ..
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මගේ පොඩ්ඩාගේ වයස දැන් අවරුදු 2.5 ක් වෙනවා.:love: මාස 8 වගේ ඉදන් NAN දුන්න.
    දැන් මට මේ කිරිපිටි දෙන එක නවත්තන්න ඕන.:yes:
    ඉතින් දන්නා කෙනෙක් කියනවද විකල්ප මොනවද Bottle එකෙන් දෙන්න පුළුවන් දේවල් .
    මොකද කොල්ල නිදියන්නේ bottle milk එකක් බීපුහම තමයි.
    එකට දැන් හුරුවෙලා:confused:

    ස්තුතියි

    ෆ්‍රෙෂ් මිලක් අඹේවෙල ? දැන් වයස කීයද?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අවුරුදු 3 යනකන් මම අම්මගෙන් විතරයි කිරි බිව්වේ.

    පොඩි එවූන්ට හරක් කිරි දෙන්න කලින් මවු කිරි දීල හිටහන් බන්,
    අනික හාල් කැඳ,සවු ,කොළ කැඳ චුට්ට චුට්ට දැන්ම පුරුදු කරපන්,
    ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන්න පොඩි කාලේ ඉදන් ඇඟ හැඩගැහෙනවා