මේවයෙ ප්‍රසිද්ධියෙ කියන්න පුලුවන් දේ විතරයි මේ.අපි නම් ඇල්වතුරත් නිවල බීපු මිනිස්සු, මහත්තයෝ![]()
උබ බම්ප් කරනකල් මේ නූල අමතකවෙලා තිබුනෙ.bump
Bigmatch kale kellonge iskolawalata paninna gihin mattu wela kollupitiya policiye hitiya dawasak hawasa 6wenakan withara
100k withara matttu. hena athal seen eka. gedaratath mattu habai boruwak kiwwe. thama ahanawa eda koheda giye kiyala
loku amathiyonge puthtu ehemath hitiya ithin seen eka lokuwata giye ne
Pujith Jayasundara thama ekale kolpity oic.
මේක කියවද්දි මතක් උනේ එකපාරක් විසාක එකට පනින්න යනකොට ඒකෙ ගේට් එක දගලල open කරගෙන ඇතුලට පනින්න හදනකොටම මෙන්න යකෝ ආව police jeep එක ඒකෙන් බැස්ස බැටන් පොලු ටික අරගෙන පොලිස් කාරයො ටික. අපේ උන්ට නෙලාගෙන නෙලාගෙන ගියා. සෙට් එකක් ඉස්කෝලෙ ඇතුලට පැනල බේරුනා. මම ඇතුලට පනින්න හදනකොටම පොලිස් කාරයෙක් පාරක් දෙන්න හැරුනත් හරි මම එලියට දිව්ව. අපි ගිය van එක ටිකක් ඉස්සරහින් නවත්තල තිබුනෙ ඒකට පැනගෙන ගිහින් නැගගත්ත. අපේ උන්ටික ඉස්කෝලො ඇතුලට යනවත් එක්කම පොලිස් කාරයො ටික ගේට්ටුව වැහුව. මෙතන ඉදන් කතාව මම දන්නෙ ඇතුලට ගියපු උන් කිව්ව විදියට. මුන්ටික පස්සෙන් පොලිස් කාරයො ටික එලවල. මුන් පිස්සුබල්ලො වගේ දුවල තියනව exit එකක් හොයාගෙන. පස්සෙ තමයි ඒකෙ මැඩම්ල ටිකක් ඇවිත් අපේ එකාලට පොඩි ගේට් එකක් ඇරල දීල එලියට දාල තියෙන්නෙ. මේ සිද්දිය මට මතක විදියට ඒ කාලෙ පත්තර වලත් ගියා හෙඩ්ලයින් එකට. කොහොම හරි පට්ටම ආතල් ඉතිං.Jaathika pasal wala un paninna giyama ohomai. Royal, Peters wagenan kellonge iskolawal wala teacherslamai atulata ganne.
අවුරුද්ද මොකක්ද? මටත් සීන් එක ලාවට මතකයක් තියෙනව...මේක කියවද්දි මතක් උනේ එකපාරක් විසාක එකට පනින්න යනකොට ඒකෙ ගේට් එක දගලල open කරගෙන ඇතුලට පනින්න හදනකොටම මෙන්න යකෝ ආව police jeep එක ඒකෙන් බැස්ස බැටන් පොලු ටික අරගෙන පොලිස් කාරයො ටික. අපේ උන්ට නෙලාගෙන නෙලාගෙන ගියා. සෙට් එකක් ඉස්කෝලෙ ඇතුලට පැනල බේරුනා. මම ඇතුලට පනින්න හදනකොටම පොලිස් කාරයෙක් පාරක් දෙන්න හැරුනත් හරි මම එලියට දිව්ව. අපි ගිය van එක ටිකක් ඉස්සරහින් නවත්තල තිබුනෙ ඒකට පැනගෙන ගිහින් නැගගත්ත. අපේ උන්ටික ඉස්කෝලො ඇතුලට යනවත් එක්කම පොලිස් කාරයො ටික ගේට්ටුව වැහුව. මෙතන ඉදන් කතාව මම දන්නෙ ඇතුලට ගියපු උන් කිව්ව විදියට. මුන්ටික පස්සෙන් පොලිස් කාරයො ටික එලවල. මුන් පිස්සුබල්ලො වගේ දුවල තියනව exit එකක් හොයාගෙන. පස්සෙ තමයි ඒකෙ මැඩම්ල ටිකක් ඇවිත් අපේ එකාලට පොඩි ගේට් එකක් ඇරල දීල එලියට දාල තියෙන්නෙ. මේ සිද්දිය මට මතක විදියට ඒ කාලෙ පත්තර වලත් ගියා හෙඩ්ලයින් එකට. කොහොම හරි පට්ටම ආතල් ඉතිං.
මම මුල අරන් දෙන්නං...,Weekend eke dannam kathwa
Mu yakoooමම මුල අරන් දෙන්නං...,
මේ සීන් එක වුණේ මොස්කවු හන්දියෙ ඉඳන් කි. මී 20ක් විතර ඇතුලෙ තියෙන බාර් එකක..
මාම බාර් එකට ගියේ තව යාලුවෙක් එක්ක.. මිනිහ ලංකාවෙ ඉන්න කාලෙ මගෙ ක්ලයන්ට් කෙනෙක්. ලංකාවෙ ඉන්න කාලෙ මිනිහට මම ලීස් එකක් දාල දුන්න.
පස්සෙ වාරීක දෙකක හිඟේට වාහනේ සීස් කරල ඒක බේරගන්න සල්ලි හොයාගන්න හොරපාරෙන් රට පැනල හොරාට හිටපු එකෙක්.....
කෝම හරි අපි දෙන්න බාර් එකට යනකොට හැන්දෑවෙ හතට විතර ඇති.....
@PrasangaSPerera ඉතුරුටික කියමු බලන්න...
හම්මට...එල එල..ඒ වෙලාවෙ බාර් එකේ සෙනග.දවසක මහන්සිය දියකරල යවන්න මිනිස්සු වෙනසක පහස හොයන හැටි දැක්කම මට මාර දුකකුත් හිතුන.ඒත් මම ඇවිල්ල එච්චර අමාරුවෙන් හම්බකරන මිනිස්සුන්ගෙ වාහන සීස් කරන එකෙක් කියල මතක් වෙලා ආයිත් හිත ගල් කරගෙන පුප උල් කරගත්ත...කොහොම හරි අරූගෙ ගානට දාල බියර් බෝතල් 2කුයි ලඟ කඩේකින් බයිටකුත් සෙට් කරගත්ත.මම ඉතිම් මූනිච්චාවට වාගෙ පොඩි කඩල පැකට් එකකුත් ගත්ත.නැත්තන් ඔක්කොම උගෙන් වාගෙ නෙ.කොහොමින් කොහොම හරි අපි මානන් අකුලක් වැවිල තිබ්බ බෝක්කු කටක් ලඟ වැඩේට සෙට් උනා.සත්තු සර්පයො දැක්කම මට සුළුදිය පහවෙන භීතියක් තිබ්බත්,අරූ හිටපු හින්ද මමත් මං පොර ජාතකෙන් හිටිය.... @Stimulus mind @NRTG @Mandalorian @Ashan052 උඹලත් මොනව හරි කියපල්ල ඉතිම්...මම මුල අරන් දෙන්නං...,
මේ සීන් එක වුණේ මොස්කවු හන්දියෙ ඉඳන් කි. මී 20ක් විතර ඇතුලෙ තියෙන බාර් එකක..
මාම බාර් එකට ගියේ තව යාලුවෙක් එක්ක.. මිනිහ ලංකාවෙ ඉන්න කාලෙ මගෙ ක්ලයන්ට් කෙනෙක්. ලංකාවෙ ඉන්න කාලෙ මිනිහට මම ලීස් එකක් දාල දුන්න.
පස්සෙ වාරීක දෙකක හිඟේට වාහනේ සීස් කරල ඒක බේරගන්න සල්ලි හොයාගන්න හොරපාරෙන් රට පැනල හොරාට හිටපු එකෙක්.....
කෝම හරි අපි දෙන්න බාර් එකට යනකොට හැන්දෑවෙ හතට විතර ඇති.....
@PrasangaSPerera ඉතුරුටික කියමු බලන්න...
ඊට පස්සෙ සුපර් මෑනුයි, ස්පයිඩර් මෑනුයි හොරු ටික අල්ල ගත්තලු.හම්මට...එල එල..ඒ වෙලාවෙ බාර් එකේ සෙනග.දවසක මහන්සිය දියකරල යවන්න මිනිස්සු වෙනසක පහස හොයන හැටි දැක්කම මට මාර දුකකුත් හිතුන.ඒත් මම ඇවිල්ල එච්චර අමාරුවෙන් හම්බකරන මිනිස්සුන්ගෙ වාහන සීස් කරන එකෙක් කියල මතක් වෙලා ආයිත් හිත ගල් කරගෙන පුප උල් කරගත්ත...කොහොම හරි අරූගෙ ගානට දාල බියර් බෝතල් 2කුයි ලඟ කඩේකින් බයිටකුත් සෙට් කරගත්ත.මම ඉතිම් මූනිච්චාවට වාගෙ පොඩි කඩල පැකට් එකකුත් ගත්ත.නැත්තන් ඔක්කොම උගෙන් වාගෙ නෙ.කොහොමින් කොහොම හරි අපි මානන් අකුලක් වැවිල තිබ්බ බෝක්කු කටක් ලඟ වැඩේට සෙට් උනා.සත්තු සර්පයො දැක්කම මට සුළුදිය පහවෙන භීතියක් තිබ්බත්,අරූ හිටපු හින්ද මමත් මං පොර ජාතකෙන් හිටිය.... @Stimulus mind @NRTG @Mandalorian @Ashan052 උඹලත් මොනව හරි කියපල්ල ඉතිම්...![]()
![]()
Lajja nadda kibisibala wenna royal peters anande gobilo owa thama karanne pora wenna.මේක කියවද්දි මතක් උනේ එකපාරක් විසාක එකට පනින්න යනකොට ඒකෙ ගේට් එක දගලල open කරගෙන ඇතුලට පනින්න හදනකොටම මෙන්න යකෝ ආව police jeep එක ඒකෙන් බැස්ස බැටන් පොලු ටික අරගෙන පොලිස් කාරයො ටික. අපේ උන්ට නෙලාගෙන නෙලාගෙන ගියා. සෙට් එකක් ඉස්කෝලෙ ඇතුලට පැනල බේරුනා. මම ඇතුලට පනින්න හදනකොටම පොලිස් කාරයෙක් පාරක් දෙන්න හැරුනත් හරි මම එලියට දිව්ව. අපි ගිය van එක ටිකක් ඉස්සරහින් නවත්තල තිබුනෙ ඒකට පැනගෙන ගිහින් නැගගත්ත. අපේ උන්ටික ඉස්කෝලො ඇතුලට යනවත් එක්කම පොලිස් කාරයො ටික ගේට්ටුව වැහුව. මෙතන ඉදන් කතාව මම දන්නෙ ඇතුලට ගියපු උන් කිව්ව විදියට. මුන්ටික පස්සෙන් පොලිස් කාරයො ටික එලවල. මුන් පිස්සුබල්ලො වගේ දුවල තියනව exit එකක් හොයාගෙන. පස්සෙ තමයි ඒකෙ මැඩම්ල ටිකක් ඇවිත් අපේ එකාලට පොඩි ගේට් එකක් ඇරල දීල එලියට දාල තියෙන්නෙ. මේ සිද්දිය මට මතක විදියට ඒ කාලෙ පත්තර වලත් ගියා හෙඩ්ලයින් එකට. කොහොම හරි පට්ටම ආතල් ඉතිං.
Kibisibek unet naha ape arthal api gatta katawat karadarayak unet nahaLajja nadda kibisibala wenna royal peters anande gobilo owa thama karanne pora wenna.
------ Post added on Oct 13, 2021 at 7:57 PM
Haven't read it beforeමිට ඉසෙල්ලා ඔය සින් එක මම කියල තියනවා
පොඩ්ඩක් හිටපන් හෙට උදේට මුල ඉදන් කියෝල තමා රිප්ලයි එකක් දාන්න ඕනෙහම්මට...එල එල..ඒ වෙලාවෙ බාර් එකේ සෙනග.දවසක මහන්සිය දියකරල යවන්න මිනිස්සු වෙනසක පහස හොයන හැටි දැක්කම මට මාර දුකකුත් හිතුන.ඒත් මම ඇවිල්ල එච්චර අමාරුවෙන් හම්බකරන මිනිස්සුන්ගෙ වාහන සීස් කරන එකෙක් කියල මතක් වෙලා ආයිත් හිත ගල් කරගෙන පුප උල් කරගත්ත...කොහොම හරි අරූගෙ ගානට දාල බියර් බෝතල් 2කුයි ලඟ කඩේකින් බයිටකුත් සෙට් කරගත්ත.මම ඉතිම් මූනිච්චාවට වාගෙ පොඩි කඩල පැකට් එකකුත් ගත්ත.නැත්තන් ඔක්කොම උගෙන් වාගෙ නෙ.කොහොමින් කොහොම හරි අපි මානන් අකුලක් වැවිල තිබ්බ බෝක්කු කටක් ලඟ වැඩේට සෙට් උනා.සත්තු සර්පයො දැක්කම මට සුළුදිය පහවෙන භීතියක් තිබ්බත්,අරූ හිටපු හින්ද මමත් මං පොර ජාතකෙන් හිටිය.... @Stimulus mind @NRTG @Mandalorian @Ashan052 උඹලත් මොනව හරි කියපල්ල ඉතිම්...![]()
![]()
patta buwekne.ඔන්න අපි A/L කරන කාලේ හිටියා සර් කෙනෙක් මිනිහ ඉතින් අපේ බයිට් එකක්.අපේ එකෙක් දැන් සර් board එකේ ගානක් හදනකොට සර්ගේ phone එකට call එකක් ගන්නවා.සර් ෆෝන් එක ගන්න යද්දීම කට් කරනවා ඔහොම දැන් 7-8 වතාවක්ම කළා.සර්ට ගානේ මුල් අකුරවත් ලියාගන්න බැරි උනා.දැන් සර්ට පට්ට මල.මිනිහ ගත්ත කෝල් එකක් විනය බාර සර්කාරයට.විනයබාර බුවාම තමා එ කාලේ කැඩෙට් බාරව හිටියෙත් පට්ට සැරයි.විනයබාරකාරයා තව සර්ලා තුන් දෙනෙකුත් එක්ක ආවා.දැන් හැම එකාම ගල් ගිලල වගේ ඉන්නවා බයේ දන්නවා පොරව අහුවෙනකම් පන්තියටම සද ගුට්ටක් කන්න වෙනවා කියලා.මුලින්ම හැම එකාවම චෙක් කරලා ෆෝන අරන් එක එකාව එලියට දැම්ම.දැන් හැම එකාගෙම ෆෝන් මාට්ටු.ඒ දවස්වල තමයි apple 5s එක ආපු කාලේ.අපේ එකෙක්ගේ 5s එකත් මාට්ටු.දැන් හැමෝටම කිව්වා ෆෝන් එක ඕනෙනම් ගෙදරින් එක්කවර කියල වැල මාට්ටු උනොත් ගෙදරට කියනවා කියල .ඔන්න දැන් අපේ සර්කාරයාගේ ෆෝන් එකෙන් විනයබාර බුවා ගත්ත කෝල් එකක් අර මිස් call ගහපු නම්බරේට.හුටා අපේ ගණන් සර් කාරයාගේ සාක්කුවෙන් රින්ග්ස් යනවා කියහන්කෝ.ගණන් සරුත් උඩ බිම බලනවා මෙ මොකක්ද කියල.අපේ කොල්ල පන්තියෙන් එලියට එද්දී ගණන් සර්ගේ සාක්කුවට ෆෝන් එක දාල තමයි එලියට පැනල තියෙන්නේ පිස්සු බුවෙක්.ඊට හපන් ඌ සර්ගේ නම save කරද්දී අඩු ගානේ සර් කියලවත් ගහලා නෑ.සර්ගේ නම විතරයි ගහල තියෙන්නේ.ඔක්කොමටත් එක්ක වැරදී ඔක්කොම අල්ලලා උට දුන්න වට කරගෙන සුපිරි ගුට්ටක් .කොල්ලෝ ටිකට ෆෝන් ටික ගන්න ගෙදරින් එක්ක එන්නත් උනා.ඔන්න එකෙක් කරපු හරිය
Mixed owala ochchara scene wenawada?gewal watema , school , class kellanta gal kapala thiyanawa mathakath ne keeyakata kapuwada kiyala,
giya sumane school eke kellek messenger call eke inna kota ahuwa ubata mathakada uba canteen eka piti passedii gal kapuwa kiyala, mama kiuwa mathaka ne oi kiyala eki kiuwa ow ow uba class eke inna kello seratama kapala thiyenne, danlu ewa un katha wenne.
Mokada ponnayo tika angry reacts danne?Ape class eke hitapu un pantiya athulema miss la dihan balan athe gahanawa ban
poth pradarshana walin gatta poth walata athe gahala kari danawa pitu alenna
hena baya ekek hitiya uta ekek panthiyedi baya karala katata dunna
me wage kariyo ekka indala me ththwen inna eka gana satutu wenna one