කොලු කාලෙ කරපු අමන වැඩ

priyade

Well-known member
  • Dec 2, 2017
    10,569
    6,151
    113
    අපි නම් ඇල්වතුරත් නිවල බීපු මිනිස්සු, මහත්තයෝ 😌😊
    hqdefault.jpg

    meya wageda?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අපි නම් ඇල්වතුරත් නිවල බීපු මිනිස්සු, මහත්තයෝ 😌😊
    මේවයෙ ප්‍රසිද්ධියෙ කියන්න පුලුවන් දේ විතරයි මේ. 😄

    උබ බම්ප් කරනකල් මේ නූල අමතකවෙලා තිබුනෙ.
    හිමිහිට තව කතාවක් දාන්න ඕනෙ.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,213
    2,411
    113
    Srilanka
    කෙල්ලොත් එක්ක ආතල් ගත්ත ඒක ඇරෙන්න මේකේ උන් දාලා තියෙන අනික් හැම දෙයක්ම වගේ කරලා තියෙනවා.
     
    • Haha
    Reactions: PHBhagya and Renu77

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    සුට්ටාම කාළේ ජොක්කු දාන්නේ නැහැනේ. ......

    මට ඉතින් බස් එකෙන් බහින්නේ ලේස් ගැට ගහන්න බලාගෙන....කෙළින් ඇවිදින්න බැහැ නේ......
     
    Last edited:

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Bigmatch kale kellonge iskolawalata paninna gihin mattu wela kollupitiya policiye hitiya dawasak hawasa 6wenakan withara
    100k withara matttu. hena athal seen eka. gedaratath mattu habai boruwak kiwwe. thama ahanawa eda koheda giye kiyala
    loku amathiyonge puthtu ehemath hitiya ithin seen eka lokuwata giye ne
    Pujith Jayasundara thama ekale kolpity oic.

    Jaathika pasal wala un paninna giyama ohomai. Royal, Peters wagenan kellonge iskolawal wala teacherslamai atulata ganne.
    මේක කියවද්දි මතක් උනේ එකපාරක් විසාක එකට පනින්න යනකොට ඒකෙ ගේට් එක දගලල open කරගෙන ඇතුලට පනින්න හදනකොටම මෙන්න යකෝ ආව police jeep එක ඒකෙන් බැස්ස බැටන් පොලු ටික අරගෙන පොලිස් කාරයො ටික. අපේ උන්ට නෙලාගෙන නෙලාගෙන ගියා. සෙට් එකක් ඉස්කෝලෙ ඇතුලට පැනල බේරුනා. මම ඇතුලට පනින්න හදනකොටම පොලිස් කාරයෙක් පාරක් දෙන්න හැරුනත් හරි මම එලියට දිව්ව. අපි ගිය van එක ටිකක් ඉස්සරහින් නවත්තල තිබුනෙ ඒකට පැනගෙන ගිහින් නැගගත්ත. අපේ උන්ටික ඉස්කෝලො ඇතුලට යනවත් එක්කම පොලිස් කාරයො ටික ගේට්ටුව වැහුව. මෙතන ඉදන් කතාව මම දන්නෙ ඇතුලට ගියපු උන් කිව්ව විදියට. මුන්ටික පස්සෙන් පොලිස් කාරයො ටික එලවල. මුන් පිස්සුබල්ලො වගේ දුවල තියනව exit එකක් හොයාගෙන. පස්සෙ තමයි ඒකෙ මැඩම්ල ටිකක් ඇවිත් අපේ එකාලට පොඩි ගේට් එකක් ඇරල දීල එලියට දාල තියෙන්නෙ. මේ සිද්දිය මට මතක විදියට ඒ කාලෙ පත්තර වලත් ගියා හෙඩ්ලයින් එකට. කොහොම හරි පට්ටම ආතල් ඉතිං.
     
    අවුරුද්ද මොකක්ද? මටත් සීන් එක ලාවට මතකයක් තියෙනව...

    ඕක මැච් තියෙන කාලෙට කොළඹ ඉස්කෝල වල සාමාන්‍ය දෙයක්... ගර්ල්ස් ස්කූල් වලිනුත් ලොකු අවුලක් දාන්නෙ නෑ. කොල්ලොත් හිමිහිට හූවක් කියල විසිල් එකක් ගහල මාරුවෙනව..... (මමනං කොළඹ ඉස්කෝලෙක නෙමෙයි හැබැයි යාලුවො සෑහෙන හිටිය...)

    ඕක උඩට ආවෙ...
    ඩොටේ මුහුදවත් දැකපු නැති මාධ්‍ය කාරයෙක් ඔය සීන් එක ලොකු කරල කොල්ලො පැනල කෙල්ලො එක්ක යහන්ගත වුණ ගානට පත්තරේට ලිව්ව එකෙන්...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Weekend eke dannam kathwa
    මම මුල අරන් දෙන්නං...,

    මේ සීන් එක වුණේ මොස්කවු හන්දියෙ ඉඳන් කි. මී 20ක් විතර ඇතුලෙ තියෙන බාර් එකක..
    මාම බාර් එකට ගියේ තව යාලුවෙක් එක්ක.. මිනිහ ලංකාවෙ ඉන්න කාලෙ මගෙ ක්ලයන්ට් කෙනෙක්. ලංකාවෙ ඉන්න කාලෙ මිනිහට මම ලීස් එකක් දාල දුන්න.
    පස්සෙ වාරීක දෙකක හිඟේට වාහනේ සීස් කරල ඒක බේරගන්න සල්ලි හොයාගන්න හොරපාරෙන් රට පැනල හොරාට හිටපු එකෙක්.....
    කෝම හරි අපි දෙන්න බාර් එකට යනකොට හැන්දෑවෙ හතට විතර ඇති.....

    @PrasangaSPerera ඉතුරුටික කියමු බලන්න...
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම මුල අරන් දෙන්නං...,

    මේ සීන් එක වුණේ මොස්කවු හන්දියෙ ඉඳන් කි. මී 20ක් විතර ඇතුලෙ තියෙන බාර් එකක..
    මාම බාර් එකට ගියේ තව යාලුවෙක් එක්ක.. මිනිහ ලංකාවෙ ඉන්න කාලෙ මගෙ ක්ලයන්ට් කෙනෙක්. ලංකාවෙ ඉන්න කාලෙ මිනිහට මම ලීස් එකක් දාල දුන්න.
    පස්සෙ වාරීක දෙකක හිඟේට වාහනේ සීස් කරල ඒක බේරගන්න සල්ලි හොයාගන්න හොරපාරෙන් රට පැනල හොරාට හිටපු එකෙක්.....
    කෝම හරි අපි දෙන්න බාර් එකට යනකොට හැන්දෑවෙ හතට විතර ඇති.....

    @PrasangaSPerera ඉතුරුටික කියමු බලන්න...
    Mu yakooo :lol: :lol: :lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මම මුල අරන් දෙන්නං...,

    මේ සීන් එක වුණේ මොස්කවු හන්දියෙ ඉඳන් කි. මී 20ක් විතර ඇතුලෙ තියෙන බාර් එකක..
    මාම බාර් එකට ගියේ තව යාලුවෙක් එක්ක.. මිනිහ ලංකාවෙ ඉන්න කාලෙ මගෙ ක්ලයන්ට් කෙනෙක්. ලංකාවෙ ඉන්න කාලෙ මිනිහට මම ලීස් එකක් දාල දුන්න.
    පස්සෙ වාරීක දෙකක හිඟේට වාහනේ සීස් කරල ඒක බේරගන්න සල්ලි හොයාගන්න හොරපාරෙන් රට පැනල හොරාට හිටපු එකෙක්.....
    කෝම හරි අපි දෙන්න බාර් එකට යනකොට හැන්දෑවෙ හතට විතර ඇති.....

    @PrasangaSPerera ඉතුරුටික කියමු බලන්න...
    හම්මට...එල එල..ඒ වෙලාවෙ බාර් එකේ සෙනග.දවසක මහන්සිය දියකරල යවන්න මිනිස්සු වෙනසක පහස හොයන හැටි දැක්කම මට මාර දුකකුත් හිතුන.ඒත් මම ඇවිල්ල එච්චර අමාරුවෙන් හම්බකරන මිනිස්සුන්ගෙ වාහන සීස් කරන එකෙක් කියල මතක් වෙලා ආයිත් හිත ගල් කරගෙන පුප උල් කරගත්ත...කොහොම හරි අරූගෙ ගානට දාල බියර් බෝතල් 2කුයි ලඟ කඩේකින් බයිටකුත් සෙට් කරගත්ත.මම ඉතිම් මූනිච්චාවට වාගෙ පොඩි කඩල පැකට් එකකුත් ගත්ත.නැත්තන් ඔක්කොම උගෙන් වාගෙ නෙ.කොහොමින් කොහොම හරි අපි මානන් අකුලක් වැවිල තිබ්බ බෝක්කු කටක් ලඟ වැඩේට සෙට් උනා.සත්තු සර්පයො දැක්කම මට සුළුදිය පහවෙන භීතියක් තිබ්බත්,අරූ හිටපු හින්ද මමත් මං පොර ජාතකෙන් හිටිය.... @Stimulus mind @NRTG @Mandalorian @Ashan052 උඹලත් මොනව හරි කියපල්ල ඉතිම්... :ROFLMAO: :ROFLMAO:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934

    ඊට පස්සෙ සුපර් මෑනුයි, ස්පයිඩර් මෑනුයි හොරු ටික අල්ල ගත්තලු. 🥴 🥴 🥴 🥴 🥴 🥴
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    :coffee: ඉස්කෝලෙ කැන්ටිමට බදින්න ගේන රෝල්ස් උස්සල අමුවෙන් කන එක
    :coffee:ඉන්ටවල් එකේ බත් එක කාලා ඉස්කෝලෙන් පනින එක
    පට්ට ආතල් හැමදාමනම් රෝල් හොරෙන් කෑවෙ නෑ මමනම් හොරකම කියලතේරෙනවනේ දවස් දෙකයි ආතල් එකට

    මේක කියවද්දි මතක් උනේ එකපාරක් විසාක එකට පනින්න යනකොට ඒකෙ ගේට් එක දගලල open කරගෙන ඇතුලට පනින්න හදනකොටම මෙන්න යකෝ ආව police jeep එක ඒකෙන් බැස්ස බැටන් පොලු ටික අරගෙන පොලිස් කාරයො ටික. අපේ උන්ට නෙලාගෙන නෙලාගෙන ගියා. සෙට් එකක් ඉස්කෝලෙ ඇතුලට පැනල බේරුනා. මම ඇතුලට පනින්න හදනකොටම පොලිස් කාරයෙක් පාරක් දෙන්න හැරුනත් හරි මම එලියට දිව්ව. අපි ගිය van එක ටිකක් ඉස්සරහින් නවත්තල තිබුනෙ ඒකට පැනගෙන ගිහින් නැගගත්ත. අපේ උන්ටික ඉස්කෝලො ඇතුලට යනවත් එක්කම පොලිස් කාරයො ටික ගේට්ටුව වැහුව. මෙතන ඉදන් කතාව මම දන්නෙ ඇතුලට ගියපු උන් කිව්ව විදියට. මුන්ටික පස්සෙන් පොලිස් කාරයො ටික එලවල. මුන් පිස්සුබල්ලො වගේ දුවල තියනව exit එකක් හොයාගෙන. පස්සෙ තමයි ඒකෙ මැඩම්ල ටිකක් ඇවිත් අපේ එකාලට පොඩි ගේට් එකක් ඇරල දීල එලියට දාල තියෙන්නෙ. මේ සිද්දිය මට මතක විදියට ඒ කාලෙ පත්තර වලත් ගියා හෙඩ්ලයින් එකට. කොහොම හරි පට්ටම ආතල් ඉතිං.
    Lajja nadda kibisibala wenna royal peters anande gobilo owa thama karanne pora wenna.
    ------ Post added on Oct 13, 2021 at 7:57 PM
     
    • Wow
    • Like
    Reactions: YESno and PHBhagya

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    හම්මට...එල එල..ඒ වෙලාවෙ බාර් එකේ සෙනග.දවසක මහන්සිය දියකරල යවන්න මිනිස්සු වෙනසක පහස හොයන හැටි දැක්කම මට මාර දුකකුත් හිතුන.ඒත් මම ඇවිල්ල එච්චර අමාරුවෙන් හම්බකරන මිනිස්සුන්ගෙ වාහන සීස් කරන එකෙක් කියල මතක් වෙලා ආයිත් හිත ගල් කරගෙන පුප උල් කරගත්ත...කොහොම හරි අරූගෙ ගානට දාල බියර් බෝතල් 2කුයි ලඟ කඩේකින් බයිටකුත් සෙට් කරගත්ත.මම ඉතිම් මූනිච්චාවට වාගෙ පොඩි කඩල පැකට් එකකුත් ගත්ත.නැත්තන් ඔක්කොම උගෙන් වාගෙ නෙ.කොහොමින් කොහොම හරි අපි මානන් අකුලක් වැවිල තිබ්බ බෝක්කු කටක් ලඟ වැඩේට සෙට් උනා.සත්තු සර්පයො දැක්කම මට සුළුදිය පහවෙන භීතියක් තිබ්බත්,අරූ හිටපු හින්ද මමත් මං පොර ජාතකෙන් හිටිය.... @Stimulus mind @NRTG @Mandalorian @Ashan052 උඹලත් මොනව හරි කියපල්ල ඉතිම්... :ROFLMAO: :ROFLMAO:
    පොඩ්ඩක් හිටපන් හෙට උදේට මුල ඉදන් කියෝල තමා රිප්ලයි එකක් දාන්න ඕනෙ 🥴
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔන්න අපි A/L කරන කාලේ හිටියා සර් කෙනෙක් මිනිහ ඉතින් අපේ බයිට් එකක්.අපේ එකෙක් දැන් සර් board එකේ ගානක් හදනකොට සර්ගේ phone එකට call එකක් ගන්නවා.සර් ෆෝන් එක ගන්න යද්දීම කට් කරනවා ඔහොම දැන් 7-8 වතාවක්ම කළා.සර්ට ගානේ මුල් අකුරවත් ලියාගන්න බැරි උනා.දැන් සර්ට පට්ට මල.මිනිහ ගත්ත කෝල් එකක් විනය බාර සර්කාරයට.විනයබාර බුවාම තමා එ කාලේ කැඩෙට් බාරව හිටියෙත් පට්ට සැරයි.විනයබාරකාරයා තව සර්ලා තුන් දෙනෙකුත් එක්ක ආවා.දැන් හැම එකාම ගල් ගිලල වගේ ඉන්නවා බයේ දන්නවා පොරව අහුවෙනකම් පන්තියටම සද ගුට්ටක් කන්න වෙනවා කියලා.මුලින්ම හැම එකාවම චෙක් කරලා ෆෝන අරන් එක එකාව එලියට දැම්ම.දැන් හැම එකාගෙම ෆෝන් මාට්ටු.ඒ දවස්වල තමයි apple 5s එක ආපු කාලේ.අපේ එකෙක්ගේ 5s එකත් මාට්ටු.දැන් හැමෝටම කිව්වා ෆෝන් එක ඕනෙනම් ගෙදරින් එක්කවර කියල වැල මාට්ටු උනොත් ගෙදරට කියනවා කියල .ඔන්න දැන් අපේ සර්කාරයාගේ ෆෝන් එකෙන් විනයබාර බුවා ගත්ත කෝල් එකක් අර මිස් call ගහපු නම්බරේට.හුටා අපේ ගණන් සර් කාරයාගේ සාක්කුවෙන් රින්ග්ස් යනවා කියහන්කෝ.ගණන් සරුත් උඩ බිම බලනවා මෙ මොකක්ද කියල.අපේ කොල්ල පන්තියෙන් එලියට එද්දී ගණන් සර්ගේ සාක්කුවට ෆෝන් එක දාල තමයි එලියට පැනල තියෙන්නේ පිස්සු බුවෙක්.ඊට හපන් ඌ සර්ගේ නම save කරද්දී අඩු ගානේ සර් කියලවත් ගහලා නෑ.සර්ගේ නම විතරයි ගහල තියෙන්නේ.ඔක්කොමටත් එක්ක වැරදී ඔක්කොම අල්ලලා උට දුන්න වට කරගෙන සුපිරි ගුට්ටක් .කොල්ලෝ ටිකට ෆෝන් ටික ගන්න ගෙදරින් එක්ක එන්නත් උනා.ඔන්න එකෙක් කරපු හරිය
    patta buwekne.

    kawuda ethakota gahuwe??

    gewal watema , school , class kellanta gal kapala thiyanawa mathakath ne keeyakata kapuwada kiyala,
    giya sumane school eke kellek messenger call eke inna kota ahuwa ubata mathakada uba canteen eka piti passedii gal kapuwa kiyala, mama kiuwa mathaka ne oi kiyala eki kiuwa ow ow uba class eke inna kello seratama kapala thiyenne, danlu ewa un katha wenne.
    Mixed owala ochchara scene wenawada?
    ------ Post added on Oct 14, 2021 at 1:42 PM
     
    • Haha
    Reactions: PHBhagya

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,920
    113
    Ape class eke hitapu un pantiya athulema miss la dihan balan athe gahanawa ban

    poth pradarshana walin gatta poth walata athe gahala kari danawa pitu alenna

    hena baya ekek hitiya uta ekek panthiyedi baya karala katata dunna

    me wage kariyo ekka indala me ththwen inna eka gana satutu wenna one
    Mokada ponnayo tika angry reacts danne?