ඉතින් බන් උන් ටික නැති වුනොත් මළ ගෙදරට,මගුල් ගෙදරට සෙනග නෑනෙ...හෙණ ගහපු සොහොන් පිටිය වාගෙ නෙ...ඕකට තමයි කියන්නෙ හානව කියල....
ගමක වුණත් ගේකටවත් වද්දගන්නෙ නැති සමහර එවුන් ඉන්නවනෙ,
උං මළගෙදරක ගියොත් ඒක මගුල් ගෙයක් කරගන්නව... මඟුල් ගේක ගියොත් ඒක බිඩ් මැච් එකක් කරගන්නව...
ඒ වගේ කිරියෙ ඉන්න සෙට් එක තමයි ඔය ඉන්නෙ...
තේ රුනේ නෑනෙ. 
