කොලු කාලෙ කරපු අමන වැඩ

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඕකට තමයි කියන්නෙ හානව කියල....

    ගමක වුණත් ගේකටවත් වද්දගන්නෙ නැති සමහර එවුන් ඉන්නවනෙ,

    උං මළගෙදරක ගියොත් ඒක මගුල් ගෙයක් කරගන්නව... මඟුල් ගේක ගියොත් ඒක බිඩ් මැච් එකක් කරගන්නව...

    ඒ වගේ කිරියෙ ඉන්න සෙට් එක තමයි ඔය ඉන්නෙ...
    ඉතින් බන් උන් ටික නැති වුනොත් මළ ගෙදරට,මගුල් ගෙදරට සෙනග නෑනෙ...හෙණ ගහපු සොහොන් පිටිය වාගෙ නෙ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    රශියන් ගෑනුන්ගෙ තියෙන තැන් වෙනස්ද මචං...
    GTY_putin1_ml_140826_16x9_992.jpg


    13139981934_aae289ffc3_b.jpg
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    රශියන් ගෑනුන්ගෙ තියෙන තැන් වෙනස්ද මචං...
    මම නෑනෙ ඔය රෂියන් සීන් එකේ බන්... @hodakolla ගෙන්ම තමයි අහන්න වෙන්නෙ.....තියෙන ඇම්මෙ හැටියට මයිලෙ ඉඳන් දැනගන්න පුලුවන් වෙයි..... :lol: :lol:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම නෑනෙ ඔය රෂියන් සීන් එකේ බන්... @hodakolla ගෙන්ම තමයි අහන්න වෙන්නෙ.....තියෙන ඇම්මෙ හැටියට මයිලෙ ඉඳන් දැනගන්න පුලුවන් වෙයි..... :lol: :lol:

    ambooo yakooo :lol: :lol: :lol:
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    @hodakolla
    @Stimulus mind
    @PrasangaSPerera
    @Ashan052

    thopila me thread ekath russian kali gana kiyala athal gaththa neda :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL:
    ආයෙත් අහල...ත්‍රෙඩ් එක දාපු එකත් ෆුල් හොල්මං, අන්තිම කමෙන්ට්ස් ටික කියෙව්වම...ඌත් කල්පනා කරනව නූලක් දාල මොකද්ද කරගත්තෙ කියල... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ආයෙත් අහල...ත්‍රෙඩ් එක දාපු එකත් ෆුල් හොල්මං, අන්තිම කමෙන්ට්ස් ටික කියෙව්වම...ඌත් කල්පනා කරනව නූලක් දාල මොකද්ද කරගත්තෙ කියල... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ත්‍රෙඩ් එක පටන් ගත්තේ කොලු කාලෙන් නේ... දැන් කොල්ලා ලොකු වෙලා... 😁 😁
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    ekane bn samaje minissu kalabala welane bn :D :D :D


    mehemai ethana loku lease ekak gya ekai @Ashan052 poddak kypnko bn :D :D :D
    ------ Post added on Oct 16, 2021 at 1:30 PM
    පොඩ්ඩක් කියන්න මන් දැක්කද මහත්තයො
    ඔයා පහන අල්ලන්න ආපු එකා මන් කියලා වැරදි වැටහීමක ඉන්නෙ.

    P.s : තොපිලා එක දිගට රිප්ලයි දාන්න එපා යකුනේ මන් මේ දවස් වල වන්නියක ඉන්නෙ සිග්නල් නෑ රිප්ලයි දාන්න