කොලු කාලෙ කරපු අමන වැඩ

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    පොඩ්ඩක් කියන්න මන් දැක්කද මහත්තයො
    ඔයා පහන අල්ලන්න ආපු එකා මන් කියලා වැරදි වැටහීමක ඉන්නෙ.

    P.s : තොපිලා එක දිගට රිප්ලයි දාන්න එපා යකුනේ මන් මේ දවස් වල වන්නියක ඉන්නෙ සිග්නල් නෑ රිප්ලයි දාන්න
    අතේ පත්තු වූ මහ බොරුව.... @hodakolla :ROFLMAO: :ROFLMAO:
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    lokuwata amana vada kale naha. Bus eke jack gahala thiye,, bus eke gedi mirikala thiye, school properties horakam karala thiye, school ekedi nude pics balala mattu vela thiye, ekek ekka gahagena thiye, lokuwatama athal ekak ganna bari una. e gana dukai. dan nakiy.(31k) next life eka meeta vada fun ganna one
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පොඩ්ඩක් කියන්න මන් දැක්කද මහත්තයො
    ඔයා පහන අල්ලන්න ආපු එකා මන් කියලා වැරදි වැටහීමක ඉන්නෙ.

    P.s : තොපිලා එක දිගට රිප්ලයි දාන්න එපා යකුනේ මන් මේ දවස් වල වන්නියක ඉන්නෙ සිග්නල් නෑ රිප්ලයි දාන්න

    eka dgta kynne bn ekama thread eken notification 25k withara tynwa echchrata standard oii :lol: :lol: :lol:

    @hodakolla
    @Stimulus mind
    @PrasangaSPerera
    @Ashan052

    thopila me thread ekath russian kali gana kiyala athal gaththa neda :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL:

    aththtama kwwth thread eka dapu ekath dn mole wela inne bn :lol::lol::lol:

    asmr-darling-oh-my-god.gif

    e asse mun ape hith paranawa :lol::lol::lol:

    අතේ පත්තු වූ මහ බොරුව.... @hodakolla :ROFLMAO: :ROFLMAO:

    U bite wenakota shape eke kapena wdya penawada bn :lol::lol::lol:
    ------ Post added on Oct 17, 2021 at 2:41 PM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    eka dgta kynne bn ekama thread eken notification 25k withara tynwa echchrata standard oii :lol: :lol: :lol:

    aththtama kwwth thread eka dapu ekath dn mole wela inne bn :lol::lol::lol:

    e asse mun ape hith paranawa :lol::lol::lol:

    U bite wenakota shape eke kapena wdya penawada bn :lol::lol::lol:
    ------ Post added on Oct 17, 2021 at 2:41 PM
    අඩෝ @PHBhagya උබ මෝල් වෙලාද බන් මේ @hodakolla කියන විදියට
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    @hodakolla
    @Stimulus mind
    @PrasangaSPerera
    @Ashan052

    thopila me thread ekath russian kali gana kiyala athal gaththa neda :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL:

    ආයෙත් අහල...ත්‍රෙඩ් එක දාපු එකත් ෆුල් හොල්මං, අන්තිම කමෙන්ට්ස් ටික කියෙව්වම...ඌත් කල්පනා කරනව නූලක් දාල මොකද්ද කරගත්තෙ කියල... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    දැන් කවුරුහරි කෙනෙක් කරපු අමන වැඩක් මේකට දාල තියෙනව දැක්කම මොකක්ද මේ අදාල නැති කතාවක් කියල තියෙන්නෙ කියල හිතෙනව. පස්සෙ ආයෙ මුලට ගිහින් තමයි මොකක්ද මේ නූල කියල මතක්කරගන්නෙ...
    අඩෝ @PHBhagya උබ මෝල් වෙලාද බන් මේ @hodakolla කියන විදියට
    මොකා...
    ඕකව මෝල් වෙන්නෙ යකඩ ගොඩවල් දැක්කම බන්
    හෑහ්...
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    දැන් කවුරුහරි කෙනෙක් කරපු අමන වැඩක් මේකට දාල තියෙනව දැක්කම මොකක්ද මේ අදාල නැති කතාවක් කියල තියෙන්නෙ කියල හිතෙනව. පස්සෙ ආයෙ මුලට ගිහින් තමයි මොකක්ද මේ නූල කියල මතක්කරගන්නෙ...
    සිරා කතාව... නොටිපිකේසොන් එකක් දැකලා ඕපන් කලාම ආයිත් ටයිටල් එක බලලා තමයි ත්‍රෙඩ් එක මතක් කරගන්නේ.... 😁 😁
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පහුගිය දවස් දෙක තුනේ නූල රුසියාව පැත්තෙ ෆ්ලයි කරපු හින්ද ආපහු මවු රටට ගොඩ බස්සන්න කාලෙ හරි කියල හිතුණ....

    මේ කතාව මට වුණ සිදධියක් නෙමෙයි. අපේ තාත්ත කොල්ල කාලෙ කරපු අමන එකෙත් හොඳම ගණයට වැටෙන වැඩක්....
    තාත්තගෙ මහගෙදර තිබුණෙ තිඹිරිගස්යායෙ. අපේ තාත්තට ලඟ වයස් පරතර තිබුණ සහෝදරයො තුන්දෙනෙක් ඉන්නව මේ සෙට් එකත් එක්ක එකතුවෙලා තව ගමේ කොල්ලො කුරුට්ටො රොත්තක් ඉඳල තියෙනව.

    දවසක් සෙට් එක එකතුවෙලා සෙට් එකේම හිටපු වතුර ඇලජික් එකක් තිබුණ, නාන්නෙ නැතුව හඩ්ඩ වගේ හිටපු කොලුවෙක්ව අල්ලල නාවන්න කතාවුණාලු.
    ඔන්න ඉතිං කට්ටිය මේ කියන කොලුවව කුදලල අරගත්තලු. මේකව පිටිපස්සෙන් අල්ලගෙන ඉඳල තියෙන්නෙ බාප්පයි තව කීප දෙනෙකුයි. අපේ තාත්ත,
    "මූව නිකං නාවන්න බෑ මොනව හරි ජරාවක් ගාමු" කියල කුණු ගොඩක් සර්ච් කරල ඒක ඇතුලෙ පත්තර කොලේකින් පාර්සල් කරල තිබුණ අසූචි ගොඩක් හොයල අරගෙන අර මනුස්සයගෙ මූනට දමල ගහල.....

    අදාල පුද්ගලය පාත්වෙලා අසූචි ප්‍රහාරයෙන් බේරිලා හැබැයි ප්‍රහාරයට ෆේස් කරල තියෙන්නෙ අපේ බාප්ප.....

    අන්තිමට කට්ටියම එකතුවෙලා සබං කැටයක් ඉවර වෙනකල්ම බාප්පව නාවල......

    අන්තිමට බාප්ප මෙහෙම කියල තිබුණා...
    "හාපෝ කොහෙන්ද උඹ ඒක හොයාගත්තෙ. රා ගුඩ්ඩෙක් දාපු ජරාවක්. රා ගඳේ බෑ...."
     
    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    දැන් කවුරුහරි කෙනෙක් කරපු අමන වැඩක් මේකට දාල තියෙනව දැක්කම මොකක්ද මේ අදාල නැති කතාවක් කියල තියෙන්නෙ කියල හිතෙනව. පස්සෙ ආයෙ මුලට ගිහින් තමයි මොකක්ද මේ නූල කියල මතක්කරගන්නෙ...
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: