කොලෙස්ටරෝල් හෙල්ප්

pmalliBaba

Active member
  • Sep 9, 2018
    127
    56
    28
    කොලෙස්ටරෝල් හෙල්ප්

    මචන්ලා අද blood එකක් චෙච්ක් කරා. කොලෙස්ටරෝල් 236 ට තියනවා.ldl 164 ට තියනව. බෙහෙත් බොන්න නම් බෑ. මම බෝඩිම් ගත වෙලා ඉන්න නිසා කෑම වලින් අඩුකරගන්න ටිකක් අමාරුයි.කොලෙස්ටරෝල් හැදුන අය උපදෙසක් දෙන්ඩකෝ බලන්ඩ අඩු කරගත්ත හැටි. :(:(:(:(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕක පට්ට බං. බෙහෙත් ගන්න එපා දිගටම තෙල් කාපං. එක පාරට පපුවෙ අමාරුව හැදිල මැරිල වැටෙන්නෙ පොඩ්ඩක්වත් එකතැන් වෙලා විඳවන්න ඕන්නෑ :love: youtube එකෙත් තිබ්බ හාට් ඇටෑක් හැදිල මැරිල වැටෙන ඒව;
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    ඕක පට්ට බං. බෙහෙත් ගන්න එපා දිගටම තෙල් කාපං. එක පාරට පපුවෙ අමාරුව හැදිල මැරිල වැටෙන්නෙ පොඩ්ඩක්වත් එකතැන් වෙලා විඳවන්න ඕන්නෑ :love: youtube එකෙත් තිබ්බ හාට් ඇටෑක් හැදිල මැරිල වැටෙන ඒව;
    :yes::yes:
     
    pmalliBaba

    Active member
  • Sep 9, 2018
    127
    56
    28
    ඕක පට්ට බං. බෙහෙත් ගන්න එපා දිගටම තෙල් කාපං. එක පාරට පපුවෙ අමාරුව හැදිල මැරිල වැටෙන්නෙ පොඩ්ඩක්වත් එකතැන් වෙලා විඳවන්න ඕන්නෑ :love: youtube එකෙත් තිබ්බ හාට් ඇටෑක් හැදිල මැරිල වැටෙන ඒව;

    pissu kelinda epa oiii :(:(:(
     
    jeewa101010

    Junior member
  • Dec 21, 2018
    157
    10
    18
    බේත් වලටම හුරු වෙන්න එපා. අයුර්වේදේට ගිහින් බලන්න
     
    dulaj1987

    Active member
  • Sep 24, 2018
    149
    30
    28
    කොලොස්ට්‍රෝල් 200 ට අඩුවෙන්න ඕන නේද:yes:සිංහල බෙහෙතක් කරන්න​.
     
    dulaj1987

    Active member
  • Sep 24, 2018
    149
    30
    28

    youtube එකේ විස්තර ගොඩක් තියනවා. පොඩ්ඩක් බලන්න​
     
    • Like
    Reactions: svpslpa

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    Ammo math giya awurudde baluwa limit wala thibbe aye balanna one. Oya udin kiyala thiyana dewal thama karanne sudulunu karapincha wage dewal kiyana widihata hadala ganna. Kama jathi parissamta ganna. Oke thawa ratio ekak thiyanawa 5 wadada koheda aduwenna one kiyala eka gana salakilimath wenna ;)
    Wadiye bayawenna epa doc kenek hambawenna
     
    • Dislike
    Reactions: jcj

    pmalliBaba

    Active member
  • Sep 9, 2018
    127
    56
    28
    Ammo math giya awurudde baluwa limit wala thibbe aye balanna one. Oya udin kiyala thiyana dewal thama karanne sudulunu karapincha wage dewal kiyana widihata hadala ganna. Kama jathi parissamta ganna. Oke thawa ratio ekak thiyanawa 5 wadada koheda aduwenna one kiyala eka gana salakilimath wenna ;)
    Wadiye bayawenna epa doc kenek hambawenna

    ratio eka 4.6 wage
     
    fitta

    Member
    Sep 23, 2009
    125
    7
    0
    ayurweda passema pannanath epa hodata excise karanna calorie intake adu karanna vegetables fruits and non oil food ganna. specially pan piti kama seeni nawaththanna.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    පුරුද්දක් විදියට උණුවතුර බොන්න. රෑ නින්දට පෙර වගේම උදේ අවදිවෙලා උණුවතුර බොන්න. රාත්‍රී නින්දට පෙර ඇස්පිරින් බාගයක් ගන්න එක හොඳයි. High Blood Pressure තියෙනවා නම් ඇස්පිරින් ගන්න හොඳ නෑ.