කොලෙස්ටරෝල් හෙල්ප්
මචන්ලා අද blood එකක් චෙච්ක් කරා. කොලෙස්ටරෝල් 236 ට තියනවා.ldl 164 ට තියනව. බෙහෙත් බොන්න නම් බෑ. මම බෝඩිම් ගත වෙලා ඉන්න නිසා කෑම වලින් අඩුකරගන්න ටිකක් අමාරුයි.කොලෙස්ටරෝල් හැදුන අය උපදෙසක් දෙන්ඩකෝ බලන්ඩ අඩු කරගත්ත හැටි.

youtube එකෙත් තිබ්බ හාට් ඇටෑක් හැදිල මැරිල වැටෙන ඒව;