Not garlic?ගොරක කෑලි 3-4ට උණුවතරු දාල ඊළග දවසෙ උදෙන්ම බොන්න දවස් 5ක්
බැලුවා ඒක නෝමල් මචං.TSH test karapan.
ඒක බොන්නේ කොහොමද මචං. සතියට දසවස් කීයක්ද?යකිනාරන්
දවස් 5 ගානේ කොච්චර කල් කරන්න ඕනෙද මචං? මාසෙට දවස් 5 ද?ගොරක කෑලි 3-4ට උණුවතරු දාල ඊළග දවසෙ උදෙන්ම බොන්න දවස් 5ක්
Aththama kiwwuwoth duwala kamath adu karala thamai duwanna wenne but umbe wadi na danataHamadaama duwala kaama adu karanna bari nam beheth bonna wei
පටන් ගත්තා මචං. දැන් දවසට පැය භාගයක් ට්රෙඩ්මිල් එකේ වේගෙන් ඇවිදිනවා.All you need exercise
මුල් දවස් 5-6ක් කලහම ඇති. ලොකු වීදුරුවකට ගොරක කෑලි 3-4ක් දාල නටන වතුර දාල වහන්න. උදේ බොන්න.. 3වෙනි දවස වෙනකොට උඔට නිදිමත කම්මැලිකම නැතිවෙලා යනවා.. අත්දුටුයිඒක බොන්නේ කොහොමද මචං. සතියට දසවස් කීයක්ද?
දවස් 5 ගානේ කොච්චර කල් කරන්න ඕනෙද මචං? මාසෙට දවස් 5 ද?
------ Post added on Dec 22, 2025 at 4:32 PM
ටිකක් කඩෙන් කෑවා මචං.කට පරෙස්සම් කරගත්තෙ නැද්ද
Habai owa wenne result apu mul dawas wala witharai. Passe baya adu wenawa.පටන් ගත්තා මචං. දැන් දවසට පැය භාගයක් ට්රෙඩ්මිල් එකේ වේගෙන් ඇවිදිනවා.
බත් කන්නේ වේල් දෙකයි.
Thank you machan..මුල් දවස් 5-6ක් කලහම ඇති. ලොකු වීදුරුවකට ගොරක කෑලි 3-4ක් දාල නටන වතුර දාල වහන්න. උදේ බොන්න.. 3වෙනි දවස වෙනකොට උඔට නිදිමත කම්මැලිකම නැතිවෙලා යනවා.. අත්දුටුයි
ඒක නම් ෂුවර් නෑ තමයි. පුළුවන් තරම් ට්රයි කරනවා කරන්න.Habai owa wenne result apu mul dawas wala witharai. Passe baya adu wenawa.
No koththu!
------ Post added on Dec 22, 2025 at 4:36 PM