කොලෙස්ටෙරෝල් වැඩී මචන්.

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    Untitle11d.png

    මේකට බෙහෙත් ගන්න වෙයිද මචංලා.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    යකිනාරන්
    ඒක බොන්නේ කොහොමද මචං. සතියට දසවස් කීයක්ද?

    ගොරක කෑලි 3-4ට උණුවතරු දාල ඊළග දවසෙ උදෙන්ම බොන්න දවස් 5ක්
    දවස් 5 ගානේ කොච්චර කල් කරන්න ඕනෙද මචං? මාසෙට දවස් 5 ද?
    ------ Post added on Dec 22, 2025 at 4:32 PM
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    ඒක බොන්නේ කොහොමද මචං. සතියට දසවස් කීයක්ද?

    දවස් 5 ගානේ කොච්චර කල් කරන්න ඕනෙද මචං? මාසෙට දවස් 5 ද?
    ------ Post added on Dec 22, 2025 at 4:32 PM
    මුල් දවස් 5-6ක් කලහම ඇති. ලොකු වීදුරුවකට ගොරක කෑලි 3-4ක් දාල නටන වතුර දාල වහන්න. උදේ බොන්න.. 3වෙනි දවස වෙනකොට උඔට නිදිමත කම්මැලිකම නැතිවෙලා යනවා.. අත්දුටුයි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    පටන් ගත්තා මචං. දැන් දවසට පැය භාගයක් ට්‍රෙඩ්මිල් එකේ වේගෙන් ඇවිදිනවා.
    බත් කන්නේ වේල් දෙකයි.
    Habai owa wenne result apu mul dawas wala witharai. Passe baya adu wenawa. 😂

    No koththu! ✋
    ------ Post added on Dec 22, 2025 at 4:36 PM
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    මුල් දවස් 5-6ක් කලහම ඇති. ලොකු වීදුරුවකට ගොරක කෑලි 3-4ක් දාල නටන වතුර දාල වහන්න. උදේ බොන්න.. 3වෙනි දවස වෙනකොට උඔට නිදිමත කම්මැලිකම නැතිවෙලා යනවා.. අත්දුටුයි
    Thank you machan..

    Habai owa wenne result apu mul dawas wala witharai. Passe baya adu wenawa. 😂

    No koththu! ✋
    ------ Post added on Dec 22, 2025 at 4:36 PM
    ඒක නම් ෂුවර් නෑ තමයි. පුළුවන් තරම් ට්‍රයි කරනවා කරන්න.
    ------ Post added on Dec 22, 2025 at 4:36 PM
     
    • Like
    Reactions: sinhawanshaya

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,049
    113
    දෙහිවල
    දිනකට එක පැයක් හොදට දාඩිය වැටෙන්න ඇවිදපන්. එක්කෝ සයිකලේ පැදපන්.
    නැත්නම් ගෙදර ඉදන් කරන දෙයක් කරපන්. මාස දෙකකින් ආයේ බලපන්. එච්චරයි

    යකිනාරන්, කරපිංචා (මාරුවෙන් මාරුවට) කැද බීපන්

    අඩිය ගහනවනම් තෙල් බයිට් එක මාරු කරපන්
     
    • Like
    Reactions: dilan_randika