කොලොම්බියාවෙ Port City එක..

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    1613553130540.png

    ලංකාවෙ නෙවෙයි...
    කොලොම්බියාවෙ Port City එක..
    සිංහලත් නෑ...
    දෙමළත් නෑ...
    ඒක නෙවෙයි
    අර ගහ තල්ද පොල්ද?
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මචන් ඔය ඕක කරන කන්ස්ට්‍රක්ශන් කොම්පැනියේ ලෝගෝ එක..ලොල්
    උඔ හිතුවද ඔය entrance එක කියලා...
    https://www.chec.bj.cn/pub/chec_phone/

    සොෆ්ට්ලොජික් ලා ඔඩෙල් apartment හදනවා එතනට ගිහින් බලපන් සිංහලෙන්ද ගහලා තියෙන්නෙ කියලා බෝඩ් කෑලී..😂😂😂
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    මචන් ඔය ඕක කරන කන්ස්ට්‍රක්ශන් කොම්පැනියේ ලෝගෝ එක..ලොල්
    උඔ හිතුවද ඔය entrance එක කියලා...
    https://www.chec.bj.cn/pub/chec_phone/

    සොෆ්ට්ලොජික් ලා ඔඩෙල් apartment හදනවා එතනට ගිහින් බලපන් සිංහලෙන්ද ගහලා තියෙන්නෙ කියලා බෝඩ් කෑලී..😂😂😂
    ගහ තල්ද පොල්ද කියල ඇහුවේ බන්, ඇයි මේ full fire වෙලා
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    චයිනා හාබර් එකේ බෝඩ් එක දැකලා ඇයි මේ ෆයර් වෙලා
    ෆයර් වෙලා නෙමෙයි බන් දැම්මේ, ෆොටෝ එක ලස්සන හින්දනේ දැම්මේ, දැන් මම වැරද්දක් කියල තියෙනවද? සිංහලෙන් නම තියෙන්න ඕනි කියල, කියල තියෙනවද නැහැනේ
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    මචන් ඔය ඕක කරන කන්ස්ට්‍රක්ශන් කොම්පැනියේ ලෝගෝ එක..ලොල්
    උඔ හිතුවද ඔය entrance එක කියලා...
    https://www.chec.bj.cn/pub/chec_phone/

    සොෆ්ට්ලොජික් ලා ඔඩෙල් apartment හදනවා එතනට ගිහින් බලපන් සිංහලෙන්ද ගහලා තියෙන්නෙ කියලා බෝඩ් කෑලී..😂😂😂
    මචන් ඔය කියන්නෙ ODEL Mall එක ගැන නේද? මම දන්න තරමින් Apartments නෙමෙයි හදන්නේ
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මචන් ඔය කියන්නෙ ODEL Mall එක ගැන නේද? මම දන්න තරමින් Apartments නෙමෙයි හදන්නේ
    Apartment tiyanawaaaaa

    ෆයර් වෙලා නෙමෙයි බන් දැම්මේ, ෆොටෝ එක ලස්සන හින්දනේ දැම්මේ, දැන් මම වැරද්දක් කියල තියෙනවද? සිංහලෙන් නම තියෙන්න ඕනි කියල, කියල තියෙනවද නැහැනේ
    Colombiawe lankawe number plates 😂😂😂😂😂😂😂😂😂
    වහෙන් ඔරෝ කියන්න එලා බන් ලාමක ජෙප්පෝ වගේ..කෙලින් කියපන් කියන්න ඕන දේ..දැන් ආයි කියයි තල්ද පොල්ද කියලා..
    ------ Post added on Feb 17, 2021 at 3:16 PM
     
    • Like
    Reactions: Miami-Vice

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    කොලොම්බියාවෙ යන්න වෙන සීන් එකක් තියෙන්නෙ :P
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මචන් ඔය ඕක කරන කන්ස්ට්‍රක්ශන් කොම්පැනියේ ලෝගෝ එක..ලොල්
    උඔ හිතුවද ඔය entrance එක කියලා...
    https://www.chec.bj.cn/pub/chec_phone/

    සොෆ්ට්ලොජික් ලා ඔඩෙල් apartment හදනවා එතනට ගිහින් බලපන් සිංහලෙන්ද ගහලා තියෙන්නෙ කියලා බෝඩ් කෑලී..😂😂😂

    මචන් ඔය කියන්නෙ ODEL Mall එක ගැන නේද? මම දන්න තරමින් Apartments නෙමෙයි හදන්නේ

    Eye hospital & Duplication road 1ket owa tiyenne

    Shopping complex tma
    Colombo දැන් malls ඕනෙවට වඩා තියෙනවා පිස්සු මූන්ට
     
    • Like
    Reactions: Bizzare_Art

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    port city චීනෙට දුන්න කියනව නේ බන් ලංකාවට අයිති නැති කතාවක් නේ යන්නේ.🤔🤔🤔🤔
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,163
    2,028
    113
    Colombo, Sri Lanka.
    Road Development Authority එක දැන් චිනෙට ද බන් අයිති?..ඔය port city එකෙ logo එකත් ඒ වගෙ නෙ බන්..
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    Road Development Authority එක දැන් චිනෙට ද බන් අයිති?..ඔය port city එකෙ logo එකත් ඒ වගෙ නෙ බන්..
    ඒක construction company එකේ logo එකලුනේ බන්. අනේ මන්ද ඉතින් , උන් company එකේ logo එක තමයි Port City Colombo facebook page එකටත් දාගෙන ඉන්නේ 😂 😂 😂

    මචන් ඔය ඕක කරන කන්ස්ට්‍රක්ශන් කොම්පැනියේ ලෝගෝ එක..ලොල්
    උඔ හිතුවද ඔය entrance එක කියලා...
    https://www.chec.bj.cn/pub/chec_phone/

    සොෆ්ට්ලොජික් ලා ඔඩෙල් apartment හදනවා එතනට ගිහින් බලපන් සිංහලෙන්ද ගහලා තියෙන්නෙ කියලා බෝඩ් කෑලී..😂😂😂

    1613567946455.png