ලංකාවෙ නෙවෙයි...
කොලොම්බියාවෙ Port City එක..
සිංහලත් නෑ...
දෙමළත් නෑ...
ඒක නෙවෙයි
අර ගහ තල්ද පොල්ද?
ගහ තල්ද පොල්ද කියල ඇහුවේ බන්, ඇයි මේ full fire වෙලාමචන් ඔය ඕක කරන කන්ස්ට්රක්ශන් කොම්පැනියේ ලෝගෝ එක..ලොල්
උඔ හිතුවද ඔය entrance එක කියලා...
https://www.chec.bj.cn/pub/chec_phone/
සොෆ්ට්ලොජික් ලා ඔඩෙල් apartment හදනවා එතනට ගිහින් බලපන් සිංහලෙන්ද ගහලා තියෙන්නෙ කියලා බෝඩ් කෑලී..![]()
චයිනා හාබර් එකේ බෝඩ් එක දැකලා ඇයි මේ ෆයර් වෙලා...පොල් තල් අදුරගන්න බැරිතරමටම...ගහ තල්ද පොල්ද කියල ඇහුවේ බන්, ඇයි මේ full fire වෙලා
ෆයර් වෙලා නෙමෙයි බන් දැම්මේ, ෆොටෝ එක ලස්සන හින්දනේ දැම්මේ, දැන් මම වැරද්දක් කියල තියෙනවද? සිංහලෙන් නම තියෙන්න ඕනි කියල, කියල තියෙනවද නැහැනේචයිනා හාබර් එකේ බෝඩ් එක දැකලා ඇයි මේ ෆයර් වෙලා
මචන් ඔය කියන්නෙ ODEL Mall එක ගැන නේද? මම දන්න තරමින් Apartments නෙමෙයි හදන්නේමචන් ඔය ඕක කරන කන්ස්ට්රක්ශන් කොම්පැනියේ ලෝගෝ එක..ලොල්
උඔ හිතුවද ඔය entrance එක කියලා...
https://www.chec.bj.cn/pub/chec_phone/
සොෆ්ට්ලොජික් ලා ඔඩෙල් apartment හදනවා එතනට ගිහින් බලපන් සිංහලෙන්ද ගහලා තියෙන්නෙ කියලා බෝඩ් කෑලී..![]()
oya construction gate eka.lol. gaha nam polView attachment 113430
ලංකාවෙ නෙවෙයි...
කොලොම්බියාවෙ Port City එක..
සිංහලත් නෑ...
දෙමළත් නෑ...
ඒක නෙවෙයි
අර ගහ තල්ද පොල්ද?
Apartment tiyanawaaaaaමචන් ඔය කියන්නෙ ODEL Mall එක ගැන නේද? මම දන්න තරමින් Apartments නෙමෙයි හදන්නේ
Colombiawe lankawe number platesෆයර් වෙලා නෙමෙයි බන් දැම්මේ, ෆොටෝ එක ලස්සන හින්දනේ දැම්මේ, දැන් මම වැරද්දක් කියල තියෙනවද? සිංහලෙන් නම තියෙන්න ඕනි කියල, කියල තියෙනවද නැහැනේ
මචන් ඔය ඕක කරන කන්ස්ට්රක්ශන් කොම්පැනියේ ලෝගෝ එක..ලොල්
උඔ හිතුවද ඔය entrance එක කියලා...
https://www.chec.bj.cn/pub/chec_phone/
සොෆ්ට්ලොජික් ලා ඔඩෙල් apartment හදනවා එතනට ගිහින් බලපන් සිංහලෙන්ද ගහලා තියෙන්නෙ කියලා බෝඩ් කෑලී..![]()
මචන් ඔය කියන්නෙ ODEL Mall එක ගැන නේද? මම දන්න තරමින් Apartments නෙමෙයි හදන්නේ
ඒක construction company එකේ logo එකලුනේ බන්. අනේ මන්ද ඉතින් , උන් company එකේ logo එක තමයි Port City Colombo facebook page එකටත් දාගෙන ඉන්නේRoad Development Authority එක දැන් චිනෙට ද බන් අයිති?..ඔය port city එකෙ logo එකත් ඒ වගෙ නෙ බන්..