අද දවල් අපේ ගෙදර කැන්ද ගහක් උඩ ඉන්නවා දැකලා ෆොටෝ ගත්තේ.පරවියෙක්.කොල පාටයි.මම හිතන්නේ සංචාරක කුරුල්ලෙක්ද දන්නේ නෑ.තාම ඉන්නවා වත්තේ.මම කෑම දුන්නා.කොහොම හරි අල්ල ගන්න බලනවා
කිරි පුතා;18014339 said:ෆොටෝ ගත්තේ කැමරා එකකින්ද නැත්නම් ලංකාදීප පත්තරෙන්ද...?
![]()
http://www.lankadeepa.lk/index.php/articles/301212

uba ehema kiyannepa ban! uu නිල්ගල වනාන්තරයේ දොස්තර ජයසිංහ wenna athi!![]()
කිරි පුතා;18014579 said:හික්... හික්...බලපන් මුන්ගෙ කැන්දගහ අපේ පැත්තෙනම් කැන්ද කොල ඔයවගෙ නෙවෙයි. අනික මුන්ගෙ කැන්දගහේ ඉන්නෙත් නිල්ගල වනාන්තරයේ ඉඳපු action එකටමයි. හික්... හික්... හික්... හික්...හික්... හික්...
කැන්ද කොළ මෙන්න
![]()