කොල පාට පරවියෙක්

amasin4u

Banned
Mar 7, 2015
250
25
0
කොල පාට පරවියෙක්

2015_03_09_143240.png

අද දවල් අපේ ගෙදර කැන්ද ගහක් උඩ ඉන්නවා දැකලා ෆොටෝ ගත්තේ.පරවියෙක්.කොල පාටයි.මම හිතන්නේ සංචාරක කුරුල්ලෙක්ද දන්නේ නෑ.තාම ඉන්නවා වත්තේ.මම කෑම දුන්නා.කොහොම හරි අල්ල ගන්න බලනවා
 
  • Like
Reactions: abds119
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    අද දවල් අපේ ගෙදර කැන්ද ගහක් උඩ ඉන්නවා දැකලා ෆොටෝ ගත්තේ.පරවියෙක්.කොල පාටයි.මම හිතන්නේ සංචාරක කුරුල්ලෙක්ද දන්නේ නෑ.තාම ඉන්නවා වත්තේ.මම කෑම දුන්නා.කොහොම හරි අල්ල ගන්න බලනවා

    ෆොටෝ ගත්තේ කැමරා එකකින්ද නැත්නම් ලංකාදීප පත්තරෙන්ද...?

    J89A0910.gif

    http://www.lankadeepa.lk/index.php/articles/301212
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කිරි පුතා;18014339 said:
    ෆොටෝ ගත්තේ කැමරා එකකින්ද නැත්නම් ලංකාදීප පත්තරෙන්ද...?

    :lol::lol::lol:

    අතේ මාට්ටු...
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    uba ehema kiyannepa ban! uu නිල්ගල වනාන්තරයේ දොස්තර ජයසිංහ wenna athi! :lol:

    හික්... හික්...බලපන් මුන්ගෙ කැන්දගහ අපේ පැත්තෙනම් කැන්ද කොල ඔයවගෙ නෙවෙයි. අනික මුන්ගෙ කැන්දගහේ ඉන්නෙත් නිල්ගල වනාන්තරයේ ඉඳපු action එකටමයි. හික්... හික්... හික්... හික්...හික්... හික්...

    කැන්ද කොළ මෙන්න
    download.jpg
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කිරි පුතා;18014579 said:
    හික්... හික්...බලපන් මුන්ගෙ කැන්දගහ අපේ පැත්තෙනම් කැන්ද කොල ඔයවගෙ නෙවෙයි. අනික මුන්ගෙ කැන්දගහේ ඉන්නෙත් නිල්ගල වනාන්තරයේ ඉඳපු action එකටමයි. හික්... හික්... හික්... හික්...හික්... හික්...

    කැන්ද කොළ මෙන්න
    download.jpg

    he hee :lol:
    supiri kanda gaha! dan ne eeka metar une! :lol:

    ee kurulla wahuwoth wahanne kanda gahakalu!
    unne oya action eken lu!
    eekalu ban uu wadiya peenna naththe! :lol:
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    හරි මම අල්ලගෙන ඉවරවෙලා ෆොටො එකක් දාන්නම්කො.:(