කොවිඩ් අනාවැකිය

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඇමරිකන් ආයතනයක් අනතුරු අගවල ජුනි දෙවනි තුනවෙනි සති වෙද්දි ලංකාවෙ කොරෝනා මරණ 200 ඉක්මවන කතාවක් දාලා තිබුණා. මේ වගේ තත්වයක් ආවොත් කොහොම වෙයි ද ආර්ථිකය සෞඛ්‍ය සහ ජූලි අගෝස්තු සැප්තැම්බර් මාස වෙද්දි මොන වගේ තත්වයක් එයි ද?​

    @Sri_Sampath
    @divoomdelux
    @Roxxy2K
    ------ Post added on May 11, 2021 at 1:07 AM
     
    • Sad
    Reactions: hodakolla

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    එහෙම උනොත් වෙන එකම දේ ඉන්දියාවේ වගේ සල්ලි තියෙන උන් ගුවන්ගත වෙයි අහිංසක දුප්පත් මිනිස්සු දිවංගත වෙයි ☹️☹️☹️
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    අනේ උන්ගේ හුත්තේ අනාවැකි
    උන්ගේ රටට කෙළ වෙන කල් දන්නෙ නැහැ
    දැන් වෙන උන්ට උපදෙස් දෙන්න එනවා
    නාමල් මහත්තයා හදන ඇඳක ලැගලා මළත් සැපයි හුත්තෝ
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    එහෙම උනොත් වෙන එකම දේ ඉන්දියාවේ වගේ සල්ලි තියෙන උන් ගුවන්ගත වෙයි අහිංසක දුප්පත් මිනිස්සු දිවංගත වෙයි ☹️☹️☹️
    දැන්වත් ඉන්දියාව පීක් එක පහු කරල නැද්ද
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,973
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බයවෙන්න එපා බං. තාම ලෝකෙම කීයද මැරිලා තියෙන්නේ. ඔයිට වඩා දෙවන ලෝක යුද්දෙන් මිනිස්සු මැරුණා. ඔයිට වඩා මිනිස්සු මැලේරියා හැදිලා මැරුණා. උඹලා මේ මැරෙන්න හදනවා ලෝකෙම මිලියන තුනක් මිනිස්සු මැරුණට.
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    බයවෙන්න එපා බං. තාම ලෝකෙම කීයද මැරිලා තියෙන්නේ. ඔයිට වඩා දෙවන ලෝක යුද්දෙන් මිනිස්සු මැරුණා. ඔයිට වඩා මිනිස්සු මැලේරියා හැදිලා මැරුණා. උඹලා මේ මැරෙන්න හදනවා ලෝකෙම මිලියන තුනක් මිනිස්සු මැරුණට.
    එහෙම හිතන්න තිබුණා මෙහෙම නොවුණා නම්.
    කාට උණත් බයයි බන් තමන්ගෙ ආදරණීයො ඒ ගොඩේ වැළලිලා යනවට. මන් ඉන්නෙ කොළඹ. ගෙදර අය දුර පලාතක. එහෙ වටේ ම කොරෝනා ලෙඩ්ඩු. මගේ පඩියෙනුත් බාගයයි හම්බ වෙන්නෙ. ඒක මදි පවුලෙ අනිත් අයත් රස්සාවල් කරනව බාල සහෝදර සහෝදරියො ඉගන ගන්න නිසා..

    අපේ බෝඩිමෙ එකෙක් ඉන්නව ඌ තාම කැම්පස්. ඌට ගෙදරින් සල්ලි ඒවනන්නෙ. උගෙ ගෙදර වටේත් කොරෝනා. ඌ ගෙදර යන්නෙ නෑ බයට ම. උගෙ පවුලෙ අය කුලී වැඩ කරන්නෙ. මේ වෙලාවෙ උන් වැඩට නොගියොත් මූටත් කන්න නෑ.උන්ටත් නෑ. ගියොත් කොරෝනා හැදිල මැරෙන්නත් පුළුවන්