ඇමරිකන් ආයතනයක් අනතුරු අගවල ජුනි දෙවනි තුනවෙනි සති වෙද්දි ලංකාවෙ කොරෝනා මරණ 200 ඉක්මවන කතාවක් දාලා තිබුණා. මේ වගේ තත්වයක් ආවොත් කොහොම වෙයි ද ආර්ථිකය සෞඛ්‍ය සහ ජූලි අගෝස්තු සැප්තැම්බර් මාස වෙද්දි මොන වගේ තත්වයක් එයි ද?
@Sri_Sampath
@divoomdelux
@Roxxy2K
------ Post added on May 11, 2021 at 1:07 AM