කුරුණෑගල ගම් හයක් වසංගතෙන් ආරක්ෂා කරන්න කිලෝ මීටර 20 ක් දිග පිරිත් නූලක් ඇදලා
“මේ පිරිත් නූල නිර්මාණය කිරීම සඳහා අපිට මැෂින් නූල් පන්දු 50 ක් පමණ වැය වුණා. ප්‍රදේශය හරහා ඇද තිබියදී පොල් අතු ආදිය වැටීමෙන් හානියක් වේවි යැයි අනුමාන කරලා අපි මේ පිරිත් නූලේ සවිශක්තිය වැඩි කරන්න නව නූලක් විදියට සකස් කරලා තිබෙනවා.
වසංගතයට ගොදුරු වෙලා සිටින අයට අවශ්‍ය භෞතික ප්‍රතිකාර සෞඛ්‍ය අංශ මඟින් ලබා දෙනකොට මානසික සහනයක් වගේම පිරිත් බලයෙන් නීරෝගි සුවය ලබා දීමේ අරමුණින් තමයි පිරිත් සජ්ජායනාව පවත්වන්නේ. ගම්මාන හයක් සම්බන්ධ කර ගනිමින් එම ගම්මාන වලට පිවිසෙන ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග සියල්ලම යා කරමින් මෙම දැවැන්ත පිරිත් නූල ඇද්දා”
කවුද ඇහුවෙ රට දියුණුකරන්න බැරි ඇයි කියල? මෙන්න මේවගෙ ඩයල් නිසා