කොවිඩ් පිරිත් නූල

topkollek

Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,969
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කුරුණෑගල ගම් හයක් වසංගතෙන් ආරක්ෂා කරන්න කිලෝ මීටර 20 ක් දිග පිරිත් නූලක් ඇදලා

    “මේ පිරිත් නූල නිර්මාණය කිරීම සඳහා අපිට මැෂින් නූල් පන්දු 50 ක් පමණ වැය වුණා. ප්‍රදේශය හරහා ඇද තිබියදී පොල් අතු ආදිය වැටීමෙන් හානියක් වේවි යැයි අනුමාන කරලා අපි මේ පිරිත් නූලේ සවිශක්තිය වැඩි කරන්න නව නූලක් විදියට සකස් කරලා තිබෙනවා.
    වසංගතයට ගොදුරු වෙලා සිටින අයට අවශ්‍ය භෞතික ප්‍රතිකාර සෞඛ්‍ය අංශ මඟින් ලබා දෙනකොට මානසික සහනයක් වගේම පිරිත් බලයෙන් නීරෝගි සුවය ලබා දීමේ අරමුණින් තමයි පිරිත් සජ්ජායනාව පවත්වන්නේ. ගම්මාන හයක් සම්බන්ධ කර ගනිමින් එම ගම්මාන වලට පිවිසෙන ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග සියල්ලම යා කරමින් මෙම දැවැන්ත පිරිත් නූල ඇද්දා”

    1174.jpg

    කවුද ඇහුවෙ රට දියුණුකරන්න බැරි ඇයි කියල? මෙන්න මේවගෙ ඩයල් නිසා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,604
    113
    එකමත් එක රටක
    . ප්‍රදේශය හරහා ඇද තිබියදී පොල් අතු ආදිය වැටීමෙන් හානියක් වේවි යැයි අනුමාන කරලා අපි මේ පිරිත් නූලේ සවිශක්තිය වැඩි කරන්න නව නූලක් විදියට සකස් කරලා තිබෙනවා
    🤭
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    කවුද ඇහුවෙ රට දියුණුකරන්න බැරි ඇයි කියල? මෙන්න මේවගෙ ඩයල් නිසා
    ඇයි ඒ මනුස්සයා මහ ජන දේපල කොල්ල කාලද?
    මත්ද්‍රව්‍ය විකුණලා ද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    "කවුද ඇහුවෙ රට දියුණුකරන්න බැරි ඇයි කියල? මෙන්න මේවගෙ ඩයල් නිසා"
    ඉරෙලවන්ට්

    වැක්සින් ගහල නන්, නූලක් බැරි නන් වැවක් පිරිත් කරල බීවත් අවුලක් නෑ

    රට දියුනු කරන්න බැරි වැක්සින් නොගහ, නූලෙන්, පැනියෙන්, පල්ලියෙන්, පොතෙන් ගොඩයන්න හදාන එවුන් නිසා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    මේකෙ අවුල මොකද්ද මේක ජනාධිපති හරි සෞඛ්‍ය ඇමතිය හරි කරනව නන් තමා අපි ප්‍රශ්න කරන්න ඕනි. මේක කරන්නෙ හාමුදුරුනමක්. ඒ තමන්ට පුළුවන් විදියට මේක ඉවරයක් කරගන්න උදව්වක් විදියට තමන් විශ්වාස කරන දෙයක් යොදාගෙන. ඒකෙ දිගපලල මනින්න ඕනි මිනිම්දඩු අපි ලග නැතුව පිටින් පේන දේට විහිලු කරන එක එච්චර හොද දෙයක් නෙවෙයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,969
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකක්ද අවුල කියල අහන අයට:

    කොවිඩ් වලට රතන සූත්‍රය කියපු, පිරිත් නූල් ඇදපු හැමෝම දන්නව ඒවගෙන් වැඩක් නෑ කියල. ඔය වැඩ කරන්නෙ ගමේ මිනිස්සු මිත්‍යාවෙම බැඳල තියාගන්න
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පූරුවේ පිනකිනා බෝ පෝසතුන් වුණා
    ධනය වැඩියි මොකද කරන්නේ
    රේස් ඇති වුණා හොඳ ජොකියො බෝ වුණා
    පිං රජවරු පවා ගැටෙන්නේ
     
    • Haha
    Reactions: Solo Rider

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    "කවුද ඇහුවෙ රට දියුණුකරන්න බැරි ඇයි කියල? මෙන්න මේවගෙ ඩයල් නිසා"
    ඉරෙලවන්ට්

    වැක්සින් ගහල නන්, නූලක් බැරි නන් වැවක් පිරිත් කරල බීවත් අවුලක් නෑ

    රට දියුනු කරන්න බැරි වැක්සින් නොගහ, නූලෙන්, පැනියෙන්, පල්ලියෙන්, පොතෙන් ගොඩයන්න හදාන එවුන් නිසා
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ආගමට අගෞරව කරනවා නෙමෙයි. බලන්න ගගට මුට්ටි අතරිනවා, පැණි හදනවා. අපේ මිනිස්සු තාම ආදීවාසීන් වගේ ජීවත් වෙන්නේ
    මාත් බම්ප් විතරක් කරේ ඕවා කියන්න ගියොත් අද දවසෙ මෝඩයොත් එක්ක ඇරගන්නව ඇරෙන්න වෙන වැඩක් කරගන්න වෙන්නෙ නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,919
    113
    කුරුණෑගල ගම් හයක් වසංගතෙන් ආරක්ෂා කරන්න කිලෝ මීටර 20 ක් දිග පිරිත් නූලක් ඇදලා

    “මේ පිරිත් නූල නිර්මාණය කිරීම සඳහා අපිට මැෂින් නූල් පන්දු 50 ක් පමණ වැය වුණා. ප්‍රදේශය හරහා ඇද තිබියදී පොල් අතු ආදිය වැටීමෙන් හානියක් වේවි යැයි අනුමාන කරලා අපි මේ පිරිත් නූලේ සවිශක්තිය වැඩි කරන්න නව නූලක් විදියට සකස් කරලා තිබෙනවා.
    වසංගතයට ගොදුරු වෙලා සිටින අයට අවශ්‍ය භෞතික ප්‍රතිකාර සෞඛ්‍ය අංශ මඟින් ලබා දෙනකොට මානසික සහනයක් වගේම පිරිත් බලයෙන් නීරෝගි සුවය ලබා දීමේ අරමුණින් තමයි පිරිත් සජ්ජායනාව පවත්වන්නේ. ගම්මාන හයක් සම්බන්ධ කර ගනිමින් එම ගම්මාන වලට පිවිසෙන ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග සියල්ලම යා කරමින් මෙම දැවැන්ත පිරිත් නූල ඇද්දා”

    1174.jpg

    කවුද ඇහුවෙ රට දියුණුකරන්න බැරි ඇයි කියල? මෙන්න මේවගෙ ඩයල් නිසා
    Voter base in SL :ROFLMAO: :ROFLMAO:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මාත් බම්ප් විතරක් කරේ ඕවා කියන්න ගියොත් අද දවසෙ මෝඩයොත් එක්ක ඇරගන්නව ඇරෙන්න වෙන වැඩක් කරගන්න වෙන්නෙ නෑ.
    මාත් බම්ප් විතරක් කරේ ඕවා කියන්න ගියොත් අද දවසෙ මෝඩයොත් එක්ක ඇරගන්නව ඇරෙන්න වෙන වැඩක් කරගන්න වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: hasithayad

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,330
    113
    ඕවා මොනාද ඉස්ස්සර දොළුකන්දේ හමුදුරුවෝ වැව් පිටින් පිරිත් පැන් කරේ
     
    • Haha
    Reactions: hasithayad