මම තමයි හොඳටම කලේ ??
එන්නතන ගහන නිසා මරණ අඩුවෙලා ???
මුන් අසාමාන්‍ය විදියට මරණ ගනන අඩුවෙන් පෙන්නල 7 වෙනිදගෙන් පස්සෙ රට අරින්න/ඔෆිස් පටන් ගන්න වගේ හදන්නෙ .
එන්නත ගැහුව කියල පරන විදියට වැඩකරන්න යන්න එපා..
පරිස්සමෙන් ඉන්න..

Last edited: