කොවිඩ් මී පැණි බේත් හොර වෙදාට අත්තටු ආපු හැටි

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    kawda danne ban pora kohomahari behetha hadala clinical trials pass wunoth awulak wenne nane.
    ආයුර්වේද පනතට විරුද්ධයි - නීති විරෝධියි - ඇරත් ඔය බේත අමාරු ලෙඩ්ඩුන්ට දෙන්න බෑ තියරියේ හැටියට - තාම එයාලට දීලා බලලත් නෑ. ඉතිං කොහොමද කියන්නෙ අවුලක් නෑ කියලා ?
     
    • Like
    Reactions: VAT70

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    යූ ටියුබ් එකේ බොරුවට රගපු අනිත් වෙද්දූන්ට දැන් බඩ යනව ඇති :lol::lol:
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    ආයුර්වේද පනතට විරුද්ධයි - නීති විරෝධියි - ඇරත් ඔය බේත අමාරු ලෙඩ්ඩුන්ට දෙන්න බෑ තියරියේ හැටියට - තාම එයාලට දීලා බලලත් නෑ. ඉතිං කොහොමද කියන්නෙ අවුලක් නෑ කියලා ?
    ආයුර්වේදෙන් වැඩක් නෑ. මේක තමයි හෙල වෙදකම :lol: :lol:
     
    • Haha
    Reactions: keshannilanga

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    ආයුර්වේද පනතට විරුද්ධයි - නීති විරෝධියි - ඇරත් ඔය බේත අමාරු ලෙඩ්ඩුන්ට දෙන්න බෑ තියරියේ හැටියට - තාම එයාලට දීලා බලලත් නෑ. ඉතිං කොහොමද කියන්නෙ අවුලක් නෑ කියලා ?
    ekata tamai ban clinical trial ona kiyanne. ubama kiyanawa hama ledekuta hari yan na kiyala eth kiyanawa clinical trial karanna oneth na kiyala.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හෙල බුකිය කියන්නෙ මොකද්ද රාලෙ? :lol: :lol: හෙල බුකියේ මහ මොලකරු. "ඔබට ඉස්ලාම්"
    යේක එපේ අම්මලා චිංගල නේ - බෑරුවලට බහිඩ්ඩි එපි ගේණු ගෙනේවේ නේනේ - චිංගල ගෑණුන්ට තමා එපේ තාත්තලා එරලා අපි මේ ලෝකෙට ආවා - ඉන්ශාල්ලාහ්.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කොහොමත් දොස්තරලා බෙහෙත් හොයාගන්න නෑ .උන් කරන්නේ අනුන් හොයාගත්තු එකක් ලියන එක තමයි .එහෙනම් මිට ඉස්සෙලා ඇත්ත හෝ නැත්ත ඉස්කෝලේ ළමයි hiv වලට බෙහෙතක් හොයාගත්ත කියල කිව්වේ.කොහොමත් අපේ එව්න් අපේ දේවල් අඩුවෙන් තමයි අගයන්නේ
     
    • Like
    Reactions: VAT70

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    යේක එපේ අම්මලා චිංගල නේ - බෑරුවලට බහිඩ්ඩි එපි ගේණු ගෙනේවේ නේනේ - චිංගල ගෑණුන්ට තමා එපේ තාත්තලා එරලා අපි මේ ලෝකෙට ආවා - ඉන්ශාල්ලාහ්.
    එතම්කොට දැම් රාම්ල මුම්ස්ලිම් ද? කොම්නත් කම්පලම්ද තිම්යෙම්නෙ? :lol: :lol:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එතම්කොට දැම් රාම්ල මුම්ස්ලිම් ද? කොම්නත් කම්පලම්ද තිම්යෙම්නෙ? :lol: :lol:
    යේක මම ප්‍රෂිඩිඩියේම එළකිරියේම නූලක් ඩාලාම කොණ කෙපුවා තමුන් ඩෙක්කෙම නැටෙයි ? අඩෙ අප්පා !
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,324
    26,856
    113
    Kandy
    එලියන්ත වයිට් එහෙම නැතිනම් හොර වෙදා ගැන කතාව එහෙමම යට ගියා නේද
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බෙහෙත් බීවට වැඩක් නෑ නලලට දාඩිය
    දානකන් දුවන්න ඕන, හක්කෙ තියලා සෙම අරින්නත් ඕන
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    බෙහෙත් බීවට වැඩක් නෑ නලලට දාඩිය
    දානකන් දුවන්න ඕන, හක්කෙ තියලා සෙම අරින්නත් ඕන
    උග්‍ර හා බරපතල ලෙඩ්ඩුන්ට ඒවා හරියන්නෙ නෑ