කොවිඩ් මී පැණි බේත් හොර වෙදාට අත්තටු ආපු හැටි

warwickuni

Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    You can fool some people all the time and all the people for some time not all the people for all the time.
    There will be a time that either we will forget this joke or realize the reality of this ....
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    මෙතන අවුල තියෙන්නේ බෙහෙතේ සාර්ථක අසාර්ථක බව නෙමෙයි අප්පුවා සපොර්ට් කර වෙදෙක් තව බෙහෙතක් හොයාගෙන ඒකට රාජ්‍ය අනුග්‍රහය ලැබුනේ නැතුව මේ බෙහෙතට අනුග්‍රහය ලැබුන එකයි මිනිහට තියන ප්‍රශ්නේ.ඔන්න ඒ බෙහෙතට අනුමැතිතිය ලැබුනා නම් අප්පුවාගේ ගුන වැනුම ත්‍රෙඩ් බරගානක අහන්න තිබ්බා

    අප්පුවා බනින බටහිර දොස්තරලා මේක අත්හදා බලන්න ඉදිරිපත් වෙලා ඉන්න අතරේ ආයුර්වේද වෙද්දුම මේකට වල කපනවා දැන් කව්ද කුහක තීරනය ඔබ සතුයි

    කයිවාරු ගහපු වෙද්දුන්ගෙ ඒව ගනන් ගන්නෙවත් නැතුව කපුවෙකුගෙ ඒව රන් වෙනකොට පඩෂෝ දාපු වෙද්දුන්ට පොලව පලන් යන්න හිතිල තියෙන්නෙ. :lol: :lol:
    ඒකට හේතුව උනේ කයිවාරුව වැඩිකම.

    මූ සද්ද නැතුව බෙහෙත හදල ලෙඩ්ඩුන්ටත් දීල, හොස්පිට්ල් වල ඩොකාලවත් අල්ලගෙන ටෙස්ට් එකකුත් කරනකන් කට වහගෙන හිටිය.
    දැන් ඉතින් කවුරු මොනව කියන්නද? සයන්ටිෆිකලි ටෙස්ට් කරන්න මහාචාර්‍යවරු සෙට් එකකට බාරදීල තියෙන්නෙ :yes::yes:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    අනිවා ඒක තමයි උනේ රටේ නැති ලොකු ටොක් දීගේන හිටිය අන්තිමට කපුවෙක් හරි ක්‍රමවේදයට ගිහින් බෙහෙත තැනකට ගෙනාවා දැන් ඒක දැකලා ලයිශන් වෙද්දු ටික බූමි තෙල් ගෑවුන ගැරඩි ටික වගේ ඇවිස්සිලා දගලනවා.සතියකින් දෙකකින් මහාචාර්‍යවරු සෙට් එක මේක ටෙස්ට් කරලා බලලා සාර්ථකද නැද්ද කියයි :yes:
     
    • Like
    Reactions: VAT70
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සුද්දගෙ ඉන්ගිරීසි දැනුමෙන් අපිට වැඩක් නෑ.
    ඕව සුද්දගෙ සයොන්ස්. අපිට වැඩක් නෑ

    උබෙ සුදුසුකම මොකද්ද කියපන් :D :D
    කොණ කපාගත්තු එක - ශරිද ?
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මදි මදි. කොණ කපාගත්තට කමක් නෑ. වෙද සුදුසුකම කියපන්. :lol: :lol:

    මුගේන් ඔයිට වඩා උත්තාරයක් බලාපොරොත්තු වෙන්න එපා බන් කියන්න දෙයක් නැති උනාම ඔය වගේ මී හරක් උත්තරයක් දීලා මාරු වෙනවා :ROFLMAO::ROFLMAO:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    මට නන් මාරම කුරිරු සතුටක් එන්නෙ අප්පුවගෙ කුහක නූල් දකිද්දි

    ඕක නිසා තමා කියන්නෙ හරි පිළිවෙලකට පරීක්ෂණ කරන විදියක් ඕනි කියල. පෙරදිග දැනුම එක්ක තිබ්බ එක නැති නිසා බටහිර එකක් හරි ෆලෝ කරල පිළිවෙල හදාගන්නෙ නැතුව බොනව නන් බීපන් ගොන් සෑන්ස් අපිට එපා

    කියපු ඒව වෙන එකෙක් කියද්දි අප්පුවගෙ ගුදේ ඉත්තෑව එහෙට දුවනවා මෙහෙට දුවනව. :rofl: :rofl: :rofl:

    දෛවයේ සරදම් කියන්නේ මේවට වෙන්න ඕනේ :rofl:
     
    • Love
    Reactions: VAT70

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ආන් අටලුගම හම්බයො කොරෝනා බෝකරනවලු මිනිස්සුන්ට කෙල ගගහ. උන් ගැන බලපන් ගිහිල්ල. මේකෙ ලැගගෙන ඉන්නෙ නැතුව. "ඔබට ඉස්ලාම්" :lol: :lol:

    අප්පුවා ඔය බොන බෙහෙතක් බීල ගිහින් අටලුගම හම්බයෙක්ට කියලා කෙල ගස්සව ගත්තා නම් නිකන්ම ට්‍රයල් එක කරගන්න තිබුනා
     
    • Haha
    Reactions: Cricket crazy
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ආන් අටලුගම හම්බයො කොරෝනා බෝකරනවලු මිනිස්සුන්ට කෙල ගගහ. උන් ගැන බලපන් ගිහිල්ල. මේකෙ ලැගගෙන ඉන්නෙ නැතුව. "ඔබට ඉස්ලාම්" :lol: :lol:
    ඕක අද ඊයේ ගිය කතාවක් යෑ - ඇයි කෙළ ගාන විඩියෝ බර ගාණක් කලින් lockdown එක කාලේ බුකියේ හෝ ගාලා viral වුණේ :D
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    ඕක අද ඊයේ ගිය කතාවක් යෑ - ඇයි කෙළ ගාන විඩියෝ බර ගාණක් කලින් lockdown එක කාලේ බුකියේ හෝ ගාලා viral වුණේ :D
    ඒකනෙ කියන්නෙ. උබලගෙ හම්බයින්ව ටිකක් කොන්ට්‍රෝල් කරගනින්කො බන්. :D :D
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඒකනෙ කියන්නෙ. උබලගෙ හම්බයින්ව ටිකක් කොන්ට්‍රෝල් කරගනින්කො බන්. :D :D
    ඇයි ස' පත් වුණේ ඒකට නේද ? දැන් ඒක කොරගන්න බැරුවද ? ස' ෆේල්ද ?
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    ඇයි ස' පත් වුණේ ඒකට නේද ? දැන් ඒක කොරගන්න බැරුවද ? ස' ෆේල්ද ?
    ස' ෆේල් වෙලා කොච්චර කල්ද? ඒකනෙ උබට කිව්වෙ. බුකියෙ ඉස්ලාම් උගන්නන එකානෙ
     
    pmalliBaba

    Active member
  • Sep 9, 2018
    127
    56
    28
    අර බාරත කියන ගොතයගේ පොස්ට් එකක් නේද ආයෙම දාල තියෙන්නේ ??? බාරතව හරියට දන්නේ නැති උන්ට නම් මේවගේ පොස්ට් දෙය්යෝ දැක්ක වගේ ඇති. කොහොමත් රටෙන් පැනල ඉන්න අනාත සොන්නයෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙනන්නත් බෑ. බාරත කියන්නේ කව්ද කියල මෙන්න මේකේ තියනවා :p:p ප්‍රංස හිගන්නා
     
    කියපු එකාගෙන් වැඩක් නෑ - පෝස්ට් එකේ කියල තියෙන්නෙ බොරුද ?
     
    pmalliBaba

    Active member
  • Sep 9, 2018
    127
    56
    28
    කියපු එකාගෙන් වැඩක් නෑ - පෝස්ට් එකේ කියල තියෙන්නෙ බොරුද ?
    ඔය කියපු එකා එක දාහ කරලා කියවන ගොබ්බ සොන්නයෙක්. මොකද උට දැන්ම ලංකාවට එන්න ඕනේ නැති නිසා. ලංකාවේ ඉන්න එකෙක්ට ඕක හොයල බලල කියන්න කියපන්කො. ඔය බාරත කියන එකාට කියපන්කො පුලුවන්නම් මොකක්හරි බෙහෙත් පෙත්තක් හොයල දෙන්න කියල එහෙනම්. වද ගෑනි වගේ ප්‍රන්සේට වෙලා අඩන්නතුව.උට බැරි නම් උට රෙදි නැතුව කඩේ යන උබ උනත් කමක් නැ :p:p