ඉන්දියාව ගැන අපේ දේශපාලන විවේචන තියෙන්න පුළුවන්. එත් තමුන්ගේ රටේ අති විශාල පිරිසක් කොවිඩ් හැදිලා ඉන්දෙද්දී
Covid vaccine කොටසක් හෝ වෙන රටවලට බෙදාහැරීමට කටයුතු කිරීම අගය කල යුතු දෙයක්.
UK, European, Canada රටවල් මරාගන්නවා Covid vaccine බෙදාගන්න බැරිව.
කැනඩාව තමයි ලෝකේ වැඩිම Covid vaccine pre-order කරේ. එක පුරවැසියෙකුට පහක් විතර මන්ද . එත් පහුගිය ටිකේ Covid vaccine නැතිව අනාත වෙලා හිටිය. මෙහෙ එවුන් #ක දෙන්නේ ඇමෙරිකාවට. ලස්සන වැඩේ කියන්නේ ඇමෙරිකාව අල්ලපු රටේ එකටවත් Covid vaccine දෙන්නේ නැහැ. පුදුම ආත්මාර්ථකාමී රටක්. Covid මුල්කාලේ සවුක්ය අංශවලට ඕනේ කරන මාස්ක් දුන්නේ නැහැ. ඕකයි දියුණු කියාගන්න රටවල් වල තත්වය. කැනඩාව vaccine ගන්නේ europe සහ ඉන්දියාවෙන්. යකෝ ඉන්දියාවේ ටික වටේ ඉන්න දුප්පත් රටවලට තියපන්.
විලි ලැජ්ජයි
copyright: lankadeepa
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ආපනයනය තාවකාලිකව නතර කිරීමට ඉන්දියාව තීරණය කර ඇතත් ශ්‍රී ලංකාවට එන්නත නොකඩවා ලබාදෙන බව එරට දැනුම් දී ඇතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියයි.
ශ්‍රී ලංකාව ඉන්දියාවට එම එන්නත් ඇණවුම ලබාදීම ඔවුන් විශේෂ සැලකිල්ලට ලක්කර ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා ඇණවුම් කළ එන්නත් ප්‍රමාණයෙන් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ පහක ප්‍රමාණයක් මේ අනුව ඉදිරි දිනවල ලැබීමට නියමිතව තිබෙන බව ද පවසයි.
එය නොලැබුණත් මැයි මාසය වන තෙක් එන්නත්වල හිඟයක් නැතැයි ද ඔහු කියයි

‘‘ඉන්දියාව අපට එන්නත් නොකඩවා දෙනවා‘‘