කොවිඩ් වැක්සින් යුද්දය

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඉන්දියාව ගැන අපේ දේශපාලන විවේචන තියෙන්න පුළුවන්. එත් තමුන්ගේ රටේ අති විශාල පිරිසක් කොවිඩ් හැදිලා ඉන්දෙද්දී
    Covid vaccine කොටසක් හෝ වෙන රටවලට බෙදාහැරීමට කටයුතු කිරීම අගය කල යුතු දෙයක්.

    UK, European, Canada රටවල් මරාගන්නවා Covid vaccine බෙදාගන්න බැරිව.

    කැනඩාව තමයි ලෝකේ වැඩිම Covid vaccine pre-order කරේ. එක පුරවැසියෙකුට පහක් විතර මන්ද . එත් පහුගිය ටිකේ Covid vaccine නැතිව අනාත වෙලා හිටිය. මෙහෙ එවුන් #ක දෙන්නේ ඇමෙරිකාවට. ලස්සන වැඩේ කියන්නේ ඇමෙරිකාව අල්ලපු රටේ එකටවත් Covid vaccine දෙන්නේ නැහැ. පුදුම ආත්මාර්ථකාමී රටක්. Covid මුල්කාලේ සවුක්ය අංශවලට ඕනේ කරන මාස්ක් දුන්නේ නැහැ. ඕකයි දියුණු කියාගන්න රටවල් වල තත්වය. කැනඩාව vaccine ගන්නේ europe සහ ඉන්දියාවෙන්. යකෝ ඉන්දියාවේ ටික වටේ ඉන්න දුප්පත් රටවලට තියපන්.

    විලි ලැජ්ජයි

    copyright: lankadeepa

    ‘‘ඉන්දියාව අපට එන්නත් නොකඩවා දෙනවා‘‘​

    ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ආපනයනය තාවකාලිකව නතර කිරීමට ඉන්දියාව තීරණය කර ඇතත් ශ්‍රී ලංකාවට එන්නත නොකඩවා ලබාදෙන බව එරට දැනුම් දී ඇතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියයි.

    ශ්‍රී ලංකාව ඉන්දියාවට එම එන්නත් ඇණවුම ලබාදීම ඔවුන් විශේෂ සැලකිල්ලට ලක්කර ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා ඇණවුම් කළ එන්නත් ප්‍රමාණයෙන් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ පහක ප්‍රමාණයක් මේ අනුව ඉදිරි දිනවල ලැබීමට නියමිතව තිබෙන බව ද පවසයි.

    එය නොලැබුණත් මැයි මාසය වන තෙක් එන්නත්වල හිඟයක් නැතැයි ද ඔහු කියයි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉන්දියාව තාවකාලිකව නතරකරල තියෙන්නෙ අතුරු ආබාධ හින්ද නේද? මෙහෙ එවුන්ට මැරුණත් කමක් නෑ කියල ඒවා විදින්න යන්නෙ :angry:
     
    • Like
    Reactions: asylum

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    india wa apita adreta denwa newi unge badu tika wikuna ganna inna main market ekak api unta one meka iwara karala yatha thatweta genna unge badu wikuna ganna.
    අපිට ආදරේට නොවෙන්න පුළුවන්. එත් මෙහෙම හරි ලැබෙන එක ලොකු දෙයක්.

    ඉන්දියාව තාවකාලිකව නතරකරල තියෙන්නෙ අතුරු ආබාධ හින්ද නේද? මෙහෙ එවුන්ට මැරුණත් කමක් නෑ කියල ඒවා විදින්න යන්නෙ :angry:
    ඉන්දියාවේ තත්වය දරුණුයි. vaccine ටික ඒගොල්ලොන්ට පාවිච්චි කරන්න.
    ------ Post added on Mar 25, 2021 at 11:12 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    ඉන්දියාව තාවකාලිකව නතරකරල තියෙන්නෙ අතුරු ආබාධ හින්ද නේද? මෙහෙ එවුන්ට මැරුණත් කමක් නෑ කියල ඒවා විදින්න යන්නෙ :angry:
    උබ ට සිංහල බැරි ද පොන්ස් ඉන්දියාව අපනයනය නතර කරලා තියෙන්නේ 🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උබ ට සිංහල බැරි ද පොන්ස් ඉන්දියාව අපනයනය නතර කරලා තියෙන්නේ 🤣🤣
    උඹට සිංහල තේරෙනවද පොන්නයෝ, මොකෙක්වත් ගන්නෙ නැති උනාම වැක්සීන් නිෂ්පාදනේ කරල උඹේ පුකේ ඔබන්නද
     
    • Haha
    Reactions: neyohk

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,797
    1
    58,047
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට මේ කතාවෙ පැහැදිලි නැති දෙයක් තියෙනව. දන්න කෙනෙක් කියන්න.

    ඔය එන්නත හැදුවෙ පුද්ගලික සමාගමකින්නෙ. ඉන්දියාවෙ ආණ්ඩුවට ඕනෙ විදිහට ඒකෙන් හදන බෙහෙත් බෙදන්න තීරණය කරන්න පුලුවන්ද?

    තව කාරණයක් තියෙනව.

    ලංකාවෙ එන්නත දුන්නෙ ආණ්ඩුවෙ සේවකයින්ට ප්‍රධානවම. ඊට පස්සෙ සමහර පැතිවල 60ට වැඩි මිනිස්සුන්ට බොහොම සුලු ප්‍රමාණයක් දුන්න. තව එන්නත් ලක්ෂ 4ක් ගබඩාවල තියාගෙන ඉන්නව. ඒ අර මුලින් දුන්න උන්ට දෙවනි මාත්‍රාව දෙන්න.

    ඉතින් එන්නත් ඇති කියල ජයසුමනය කියන්නෙ කොහොමද?
    ------ Post added on Mar 26, 2021 at 1:01 PM
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka

    Oka India walata hadanna dunne 50% Export & 50% unta dena widihata. SERUM ekata contract eka dunne. Samaharawita un export walata hadapu tika iwara athi. E nisa dan unge ratata hadanawa athi.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    මට මේ කතාවෙ පැහැදිලි නැති දෙයක් තියෙනව. දන්න කෙනෙක් කියන්න.

    ඔය එන්නත හැදුවෙ පුද්ගලික සමාගමකින්නෙ. ඉන්දියාවෙ ආණ්ඩුවට ඕනෙ විදිහට ඒකෙන් හදන බෙහෙත් බෙදන්න තීරණය කරන්න පුලුවන්ද?

    තව කාරණයක් තියෙනව.

    ලංකාවෙ එන්නත දුන්නෙ ආණ්ඩුවෙ සේවකයින්ට ප්‍රධානවම. ඊට පස්සෙ සමහර පැතිවල 60ට වැඩි මිනිස්සුන්ට බොහොම සුලු ප්‍රමාණයක් දුන්න. තව එන්නත් ලක්ෂ 4ක් ගබඩාවල තියාගෙන ඉන්නව. ඒ අර මුලින් දුන්න උන්ට දෙවනි මාත්‍රාව දෙන්න.

    ඉතින් එන්නත් ඇති කියල ජයසුමනය කියන්නෙ කොහොමද?
    ------ Post added on Mar 26, 2021 at 1:01 PM
    අපි ගැන හිතල වැඩිපුර ගෙනත් තියාගෙන ඇති.
     
    • Haha
    Reactions: hasithayad

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    මට මේ කතාවෙ පැහැදිලි නැති දෙයක් තියෙනව. දන්න කෙනෙක් කියන්න.

    ඔය එන්නත හැදුවෙ පුද්ගලික සමාගමකින්නෙ. ඉන්දියාවෙ ආණ්ඩුවට ඕනෙ විදිහට ඒකෙන් හදන බෙහෙත් බෙදන්න තීරණය කරන්න පුලුවන්ද?

    තව කාරණයක් තියෙනව.

    ලංකාවෙ එන්නත දුන්නෙ ආණ්ඩුවෙ සේවකයින්ට ප්‍රධානවම. ඊට පස්සෙ සමහර පැතිවල 60ට වැඩි මිනිස්සුන්ට බොහොම සුලු ප්‍රමාණයක් දුන්න. තව එන්නත් ලක්ෂ 4ක් ගබඩාවල තියාගෙන ඉන්නව. ඒ අර මුලින් දුන්න උන්ට දෙවනි මාත්‍රාව දෙන්න.

    ඉතින් එන්නත් ඇති කියල ජයසුමනය කියන්නෙ කොහොමද?
    ------ Post added on Mar 26, 2021 at 1:01 PM
    The vaccine was developed by the Oxford University. It was one of several (I think 9 vaccines) supported by CEPI (Coalition for Epidemic Preparedness Innovations) - A global foundation set up around 2016. Then Astra-Zeneca was involved and Prof Sarah Gilbert (who is the lead developer) committed that it will be free (or at cost) as long as Covid is declared as a pandemic.

    Otherwise Prof Glibert with another colleague had their own company Vaccitech. Vaccitech was a small enterprise and thus Astra-Zeneca came into the picture as a major partner. AstraZeneca paid the university an up-front fee of $10m (£7.4m) and has promised a further $80m (£59.4m) in "milestone payments".

    Astra-Zenaca made commercial agreements with other vaccine manufacturers around the world (ISI in India is just one) So what dictates the manufacture and delivery are the terms in this agreeement.

    This is just a brief of the background - things are more complex than this - once the vaccine gets sold commercially (post pandemic) then even the Oxford Uni will get a share close to 50%.
     
    මචන් දැන් දෙවනි ඩෝස් එක ගහන්න ඕනි ටික වෙන් කරගන්නෙ ඒ ගහන ලොට් එකෙන්ද නැත්තන් අලුතෙන් එන ඒවගෙන්ද?
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    උඹට සිංහල තේරෙනවද පොන්නයෝ, මොකෙක්වත් ගන්නෙ නැති උනාම වැක්සීන් නිෂ්පාදනේ කරල උඹේ පුකේ ඔබන්නද
    කවුද කියන්නෙ මොකෙක්වත් ගන්නෙ නෑ කියල. ඉන්දියාව කරපු වැඩෙන් රටවල් බරගානක vaccination process එක slow. උදාහරණයක් විදියට UK 20 million order කරල තියෙන්නෙ. 10 million විතරයි ඉන්දියාව supply කරල තියෙන්නෙ. උබල මේ කතා නොදැන කියනවද නැත්නම් ඔලුවෙ දේශපාලුවන්ගෙ ගූ පුරෝගෙන කියන කතාද මට තේරෙන්නෙ නෑ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කවුද කියන්නෙ මොකෙක්වත් ගන්නෙ නෑ කියල. ඉන්දියාව කරපු වැඩෙන් රටවල් බරගානක vaccination process එක slow. උදාහරණයක් විදියට UK 20 million order කරල තියෙන්නෙ. 10 million විතරයි ඉන්දියාව supply කරල තියෙන්නෙ. උබල මේ කතා නොදැන කියනවද නැත්නම් ඔලුවෙ දේශපාලුවන්ගෙ ගූ පුරෝගෙන කියන කතාද මට තේරෙන්නෙ නෑ.
    උඹ දන්නවද මේක රටවල් ගානක් අතුරු ආබාධ හින්ද ගහන එක නවත්තල තියෙන්නෙ කියල?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    මචන් දැන් දෙවනි ඩෝස් එක ගහන්න ඕනි ටික වෙන් කරගන්නෙ ඒ ගහන ලොට් එකෙන්ද නැත්තන් අලුතෙන් එන ඒවගෙන්ද?
    Even if the second dose is delayed.... don't worry. The vaccine efficacy improves and reaches 80% as time goes on without the booster. :yes:

    ඉන්දියාව තාවකාලිකව නතරකරල තියෙන්නෙ අතුරු ආබාධ හින්ද නේද? මෙහෙ එවුන්ට මැරුණත් කමක් නෑ කියල ඒවා විදින්න යන්නෙ :angry:
    New Delhi: With the government reducing the age limit on COVID-19 vaccination to 45 years, India is likely to put a brake on expanding vaccine exports for the next two months.

    On Tuesday, the Union cabinet decided that all people above 45 years of age can get a COVID-19 vaccine from April 1. The announcement came in the backdrop of a second wave of the COVID-19 pandemic hitting several parts of the country.

    A day later, highly-placed sources said on Wednesday that the Indian government has also decided that it will not be “expanding” the export of vaccines over the next couple of months.

    All the pending orders will get delivered, but new inquiries will not be accepted for several months. It is being done to allow India to have adequate supplies to cope with the expansion in the domestic vaccination programme, amid the surge in cases.

    Sources added that an assessment of the export policy would be done after two to three months about whether to restart taking new orders.

    There had been earlier reports that Serum Institute of India (SII), the world’s largest vaccine manufacturer by volume, has informed Brazil, Saudi Arabia and Morocco that further supplies of the AstraZeneca COVID-19 vaccine will be delayed due to surging demand at home and as it works through a capacity expansion.

    Meanwhile, SII has sought permission from the Centre to supply 50 lakh doses of the Oxford COVID-19 vaccine candidate Covishield to the UK, citing an agreement with AstraZeneca in this regard.

    PS: You may have noticed that the new infection count reached 59,000 in India yesterday....
    ------ Post added on Mar 26, 2021 at 2:09 PM